ලංකාවේ ජංගම දුරකථන හා උපාංග වංචාව

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    ඕක හොඳ පොයින්ට් එකක්. හැබැයි මචං

    https://checkcoverage.apple.com/?locale=en_IN

    මෙන්න මේකට ගිහිල්ලා, phone එක ගන්න කලින් සහ sim දාලා active කලාට පස්සේ හරියටම ස්ටේටස් එක අප්ඩේට් වෙනවා. Genuine නෙමෙයි නම් කොහොමද එහෙම වෙන්නේ???

    @raman2 මගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නෑනෙ😶
    mehemai, mama dakapu godak chinese duplicate apple accessories, earbuds, keybaord, pencil, display, battery apple eken original widiyata detect karanawa.. serial number pawa pennanwa. ekiyanne apple system eka game karanna puluwan.. eka kotharam durata puluwanda kiyanna mama danne naha..
    ewagema godak apple device lankawe auto warranty enable wenne naha, Singapore apple store call karala mehen gaththa bill eka pennuwama eke date ekata thama apple customer care eken warranty hadala denne.. ekiyanne boru bill ekak pennala apple warranty da gannath puluwan..
    meeta amatharwa pitarata carrier walin, company walin phone ussanna puluwan..
    ehema nahthan gena rateth tax wancha karala, lankaweth tax wancha karala international muslim brotherhood eka use karala cost adu kara gannath puluwan athi..
    oya wage loke nathi jalthara godakin ekak or keepayak wenna puluwan..
     
    • Like
    Reactions: CorD SaC and waparc

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,641
    14,286
    113
    ඕක හොඳ පොයින්ට් එකක්. හැබැයි මචං

    https://checkcoverage.apple.com/?locale=en_IN

    මෙන්න මේකට ගිහිල්ලා, phone එක ගන්න කලින් සහ sim දාලා active කලාට පස්සේ හරියටම ස්ටේටස් එක අප්ඩේට් වෙනවා. Genuine නෙමෙයි නම් කොහොමද එහෙම වෙන්නේ???

    ඕවා fake devices නෙවෙයි original තමයි හැබැයි ඕවට තමයි කියන්නේ grey market imports කියල.

    ඕවගේ වෙන්නේ මෙහෙමයි, කළු සිංහලයෙක් සිංග හරි කොහේ හරි ගිහින් ඔය phone අරන් tax එහෙම refund කරගෙන බොක්ස් open කරලා උක අස්සේ ගහගෙන ලංකාව ගෙනත් අපහු සීල් කරලා විකුනනවා.

    ඒ නිසා තමයි ඒවා හරි පාරෙන් එන ඒවාට වඩා ලාබ. ඕවගේ වැඩේ තමයි ඉතින් උඹ Apple reseller කෙනෙක්ගෙන් නෙවෙයි ගන්නේ. එතකොට warrenty උඹට ලැබෙන්නේ නෑ මොකද උඹට reseller ගේ invoice එකක් නෑනේ. මොකක් හරි උනොත් කඩේ උන් කරන්නේ ඕක ආපහු සිංග පැත්තෙන් ජාවාරම කරන එකාට යවල ඌ හරහා warrenty claim කරවන එක. ඉතින් ඒ වැඩේට උන්ට අමතර වියදමක් යන නිසා තමයි warrenty ඕනේ නම් වැඩියෙන් ගානක් කියන්නේ.

    Apple වල තියන brand appeal එකේ වැදගත් කොටසක් තමයි උන්ගේ customer care. ඒ නිසා Apple ඕනේ නම් ලංකාවේ ඉන්න authorized reseller කෙනෙක්ගෙන් ගනින්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,576
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    උබල තාමත් දන්නෙ නැද්ද දියුණු වෙනව නං සුපිරිම රට ලංකාව කියලා. ඔන්න ඔහොම තමා ඒ දියුණු වෙන්නෙ. ඒකට කියන්නෙ “කොළඹ වෙනස” කියලා 🫢

    උබට හොඳම හරිය බලාගන්න ඕකේ වොරන්ටි ක්ලේම් එකක් එනකන් ඉන්න වෙනවා. එතකන් කුහක නොවී උබලට මොකක් හරි ඇඟේ ගහලා ගෝට් චීස් කන සර්ලා දිහා බලල සතුටු වෙයන් 🤣🤣

    අමතක කරන්න එපා සල්ලි තියෙනව නං ජීවත් වෙන්න හොඳම රටත් ලංකාව කියලා 😹
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    ඕවා fake devices නෙවෙයි original තමයි හැබැයි ඕවට තමයි කියන්නේ grey market imports කියල.

    ඕවගේ වෙන්නේ මෙහෙමයි, කළු සිංහලයෙක් සිංග හරි කොහේ හරි ගිහින් ඔය phone අරන් tax එහෙම refund කරගෙන බොක්ස් open කරලා උක අස්සේ ගහගෙන ලංකාව ගෙනත් අපහු සීල් කරලා විකුනනවා.

    ඒ නිසා තමයි ඒවා හරි පාරෙන් එන ඒවාට වඩා ලාබ. ඕවගේ වැඩේ තමයි ඉතින් උඹ Apple reseller කෙනෙක්ගෙන් නෙවෙයි ගන්නේ. එතකොට warrenty උඹට ලැබෙන්නේ නෑ මොකද උඹට reseller ගේ invoice එකක් නෑනේ. මොකක් හරි උනොත් කඩේ උන් කරන්නේ ඕක ආපහු සිංග පැත්තෙන් ජාවාරම කරන එකාට යවල ඌ හරහා warrenty claim කරවන එක. ඉතින් ඒ වැඩේට උන්ට අමතර වියදමක් යන නිසා තමයි warrenty ඕනේ නම් වැඩියෙන් ගානක් කියන්නේ.

    Apple වල තියන brand appeal එකේ වැදගත් කොටසක් තමයි උන්ගේ customer care. ඒ නිසා Apple ඕනේ නම් ලංකාවේ ඉන්න authorized reseller කෙනෙක්ගෙන් ගනින්.
    Singapore wala iphone 15 pro max eka 4.50lak wage wenawa, tax claim kalath 4lak ta wadi..
    hand carry karala air ticket gewan, shop rent, staff salary okkoma cost thiyeddith oka lankawe wenne 3.55 lak :lol:

    enisa saralawa hand carry karanawa nemei oka eeta loku jaltharayak yanne..
    lankawe price eka match karanna loke kohewath apple store ekakatawath ba.. :lol:
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    ඇපල් ගන්නවනම් මුන්ගෙන් ගනින්
    ඇපල් කෙයා වොරන්ටි
    ඔය රෙද්දෙ අටමගලවල් වල රිංගන්නෙ නැතුව
    441165514_847492527412652_2790425319918396554_n.jpg
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හාපෝ දහදාහට පහලොස්දාහට මැරෙන උන් apple නොගෙන හිටියනං හොඳ නැද්ද.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,641
    14,286
    113
    Singapore wala iphone 15 pro max eka 4.50lak wage wenawa, tax claim kalath 4lak ta wadi..
    hand carry karala air ticket gewan, shop rent, staff salary okkoma cost thiyeddith oka lankawe wenne 3.55 lak :lol:

    enisa saralawa hand carry karanawa nemei oka eeta loku jaltharayak yanne..
    lankawe price eka match karanna loke kohewath apple store ekakatawath ba.. :lol:

    ත්‍රෙඩ් එක දාපු එකා කියල තියෙන්නේ 15 Pro එක 3,70ට තිබ්බ කියලනේ. ඒකෙ සිංග ගාන එක්ක බැලුවම හරි.

    උඹට 15 Pro Max 3.55ට දෙන්නේ කව්ද කියල දන්නේ නැති නිසා ඒ කොහොමද කියන්න බෑ :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,855
    113
    තොග බඩු කරන මට්ට ගුබ්බෑයමකින් ෆෝන් චාජර් එකක් ගන්න ගියා.... ගාණ කියන්නේ නෑ.... ඇඹරෙනවා.... බලකොට එකෙක් ඩරාස් එකේ මොඩෙල් එක සර්ච් කරනවා.... දෙන්න පුලුවන් උපරිම ගාණට ඩුප්ලිකේට් දෙන්නේ. ඔරිගිනල් නම් නැති තරම් ඇක්සසරීස්....
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    iphone 15 pro max eka ganin.. lankawe dan Rs 355,000 wenne..
    UK, Australia, India okkoma apple store wala lankawata wadaa godak ganan wadi oka. US wakawath ochcharara aduwata na apple store wala.. :lol: hama thanama 4-6 lak wenawa ..

    hand carry kalath air ticket eka, shop eke rent eka, staff salary indan thawa kochchara cost thiyanawada...
    ape un hithanne oya jalthara magodi price eka thama hari eka kiyala..

    umbalata seal pack iphone 15 pro max ekak lankawata wada aduwata ganna ba loke kohewath apple store ekakin...
    ow mchn, lankawe wikunanne high copy bn. ape ewunuth ahu wenawa. sahena loku jawaramak meka. Abans, Dialog wage ewala prices hebei apple stores wala price walata mach wenawa.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    As long as you're buying brand new sealed box apple product, I dont give a flying
    ඕවා fake devices නෙවෙයි original තමයි හැබැයි ඕවට තමයි කියන්නේ grey market imports කියල.

    ඕවගේ වෙන්නේ මෙහෙමයි, කළු සිංහලයෙක් සිංග හරි කොහේ හරි ගිහින් ඔය phone අරන් tax එහෙම refund කරගෙන බොක්ස් open කරලා උක අස්සේ ගහගෙන ලංකාව ගෙනත් අපහු සීල් කරලා විකුනනවා.

    ඒ නිසා තමයි ඒවා හරි පාරෙන් එන ඒවාට වඩා ලාබ. ඕවගේ වැඩේ තමයි ඉතින් උඹ Apple reseller කෙනෙක්ගෙන් නෙවෙයි ගන්නේ. එතකොට warrenty උඹට ලැබෙන්නේ නෑ මොකද උඹට reseller ගේ invoice එකක් නෑනේ. මොකක් හරි උනොත් කඩේ උන් කරන්නේ ඕක ආපහු සිංග පැත්තෙන් ජාවාරම කරන එකාට යවල ඌ හරහා warrenty claim කරවන එක. ඉතින් ඒ වැඩේට උන්ට අමතර වියදමක් යන නිසා තමයි warrenty ඕනේ නම් වැඩියෙන් ගානක් කියන්නේ.

    Apple වල තියන brand appeal එකේ වැදගත් කොටසක් තමයි උන්ගේ customer care. ඒ නිසා Apple ඕනේ නම් ලංකාවේ ඉන්න authorized reseller කෙනෙක්ගෙන් ගනින්.
    Apple warranty is global and they never ask purchase receipt. I have experience with UK/Germany and Singapore apple stores.

    I got those gray market imported iPhone 13pro and got screen issue after 11 months.

    Took it to Srilankan Apple agent and they check it through apple diagnostics software and said it'll take 2-3 months to repair but asked for receipt. I said I got it as a gift. They told me they can't repair without receipt.

    I explain to them apple warrety policy and they allow repairs as long as its genuine and owner is genuine (not reported stolen). I told them if they refused I'll email apple and explain the situation. After few min of talking to manager they said they can accept the phone for repair but take time. Seems like nice way to send away customers coming for services.

    In the end I took it to UK Oxford Street store and no questions asked about receipt except I have to log in and remove old phone from cloud. I got a replacement phone within 48hrs. Old phone is purchased from USA according to Apple service center guy.

    My advice is check if phone is genuine through apple warranty site and if it is don't worry about gray market imports.