කෝ පොලොස්. තාම මගේ බෑන්ක් අකවුන්ට් ත්රෙඩ් හොයනවද?
ඇත්තම කියන්නම්කො. මේකේ එකාලට ලාබෙට ඉන්ටනෙට් පැකේජ් දාලා දෙන්නම් කියලා 12,500ක් විතර ඊසිකෑෂ් ගත්තා. ඔන්න ඔච්චරයි හොරකමකට කියලා කලේ. ත්රෙඩ් එක හොයන්න යුසර් නේම් එක මතක නැහැ. ඩේටා පිස්සා වගේ නමක් තිබ්බේ.. මට මතක නැහැ. හොයපන් ඩයලොග් ඩේටා පැකේජ් අඩුවට කියලා ත්රෙඩ් එකක්. එකේ උන් දිගට මට ඊසි කෑෂ් එව්වා.මනුස්සයෙක් කොහොමද බන් උඹේ fake ගාන හොයාගන්නේ ...උඹ කොහොමද Password ගාන මතක තියාගන්නේ
කෝ පොලොස්. තාම මගේ බෑන්ක් අකවුන්ට් ත්රෙඩ් හොයනවද?

එල බන්.. . මම එත් බැලුවා මටවත් හොයාගන්න බැරි එක උබ කොහොමද හෙව්වේ කියලා. තැන්ක්ස්.http://www.elakiri.com/forum/showthread.php?t=1877982
තව හොයන්න කම්මැලී බන් උබ කොහොමත් දාපු ගමන් screenshot delete කරනවනේ මේක delete කරන්න අමතක වෙන්න ඇති![]()
ඒ මම නෙමෙයි බන්. මගේ කසින් මල්ලි කෙනෙක් මගේ අකවුන්ට් එකෙන් ලොග් වෙලා.මේ යකා එකපාරක් Anathaya කියා එකවුන්ට් එකකින් ත්රෙඩ් එකක් දැම්ම කන්න බොන්න නැතුව
නුවර ස්ටේසමේ ඉන්නෙ කියල. ගොඩක් එවුන් ඒක දැකල මූට උදව් කරන්න හැදුව. නුවර ඉන්න කොල්ලෙක් කෑමයි සල්ලියි අරන් ස්ටේසමට ගිහින් තිබුන මූව හොයාගෙන උදව් කරන්න. අන්තිමට
බැලුවම මූ ෆේක් එකක් හදාගෙන ආතල් එකක් අරන් තියෙන්නෙ. උදව් කරන්න හදපු හැම එකාටම
බැනල තිබූන.
http://www.elakiri.com/forum/showthread.php?t=1811252




http://www.elakiri.com/forum/showthread.php?t=1877982
තව හොයන්න කම්මැලී බන් උබ කොහොමත් දාපු ගමන් screenshot delete කරනවනේ මේක delete කරන්න අමතක වෙන්න ඇති![]()
එල බන්.. . මම එත් බැලුවා මටවත් හොයාගන්න බැරි එක උබ කොහොමද හෙව්වේ කියලා. තැන්ක්ස්.






උබලා මේ පුච්චානම් විශ්වාස කරනවද?ගූ 70යි අරික්කාලයි..... උඹලත් එක්කද මේ වාද කරන්නේ![]()
උබලා මේ පුච්චානම් විශ්වාස කරනවද?
ඒ මම නෙමෙයි බන්. මගේ කසින් මල්ලි කෙනෙක් මගේ අකවුන්ට් එකෙන් ලොග් වෙලා.![]()
කවුද ස්ටේෂන් එකට ගියේ කියහන්කෝ?උඹ කරපු වැඩෙන් මිනිහෙක් ඇත්තට උදව්වක් ඉල්ලුවත් ගොඩක් එවුන් බොරුවක් කියල හිතන්න පුරුදු උනා.
එදා ස්ටේසමට ගිය එකාට එලකිරිය එපාවෙල තිබුන.
මේ යකා එකපාරක් Anathaya කියා එකවුන්ට් එකකින් ත්රෙඩ් එකක් දැම්ම කන්න බොන්න නැතුව
නුවර ස්ටේසමේ ඉන්නෙ කියල. ගොඩක් එවුන් ඒක දැකල මූට උදව් කරන්න හැදුව. නුවර ඉන්න කොල්ලෙක් කෑමයි
සල්ලියි අරන් ස්ටේසමට ගිහින් තිබුන මූව හොයාගෙන උදව් කරන්න. අන්තිමට බැලුවම මූ ෆේක් එකක් හදාගෙන
ආතල් එකක් අරන් තියෙන්නෙ. උදව් කරන්න හදපු හැම එකාටම බැනල තිබූන.
http://www.elakiri.com/forum/showthread.php?t=1811252
එල බන්.. . මම එත් බැලුවා මටවත් හොයාගන්න බැරි එක උබ කොහොමද හෙව්වේ කියලා. තැන්ක්ස්.

මගේ මේකේ කරපු වැඩ කෝටියයි.. එයින් ඔබට තාම කිවේ බාගයයි.හප්පා .....මොනවද බන් මේ....රට හදන්න කතාව..... ලජ්ජා නහරේ කපල බිජ්ජේ එල්ල ගනින්![]()
![]()
![]()
![]()
![]()
මගේ මේකේ කරපු වැඩ කෝටියයි.. එයින් ඔබට තාම කිවේ බාගයයි.
උඹ කරපු වැඩෙන් මිනිහෙක් ඇත්තට උදව්වක් ඉල්ලුවත් ගොඩක් එවුන් බොරුවක් කියල හිතන්න පුරුදු උනා.
එදා ස්ටේසමට ගිය එකාට එලකිරිය එපාවෙල තිබුන.

delete කරාම උබ හිතුවේ වැඩේ හරි කියලානේ ලොල් උබ delete කරන්න කලින් මටත් ඒක save කරගන්න බැරි උනා හැබැයි මගේ ලග ඉස්සර save කරගත්ත ඒවා තියනවා![]()
![]()
