ලංකාවේ ජනාදිපති තේරීම,

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කෝ පොලොස්. තාම මගේ බෑන්ක් අකවුන්ට් ත්‍රෙඩ් හොයනවද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෝ පොලොස්. තාම මගේ බෑන්ක් අකවුන්ට් ත්‍රෙඩ් හොයනවද?

    මනුස්සයෙක් කොහොමද බන් උඹේ fake ගාන හොයාගන්නේ ...උඹ කොහොමද Password ගාන මතක තියාගන්නේ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මනුස්සයෙක් කොහොමද බන් උඹේ fake ගාන හොයාගන්නේ ...උඹ කොහොමද Password ගාන මතක තියාගන්නේ
    ඇත්තම කියන්නම්කො. මේකේ එකාලට ලාබෙට ඉන්ටනෙට් පැකේජ් දාලා දෙන්නම් කියලා 12,500ක් විතර ඊසිකෑෂ් ගත්තා. ඔන්න ඔච්චරයි හොරකමකට කියලා කලේ. ත්‍රෙඩ් එක හොයන්න යුසර් නේම් එක මතක නැහැ. ඩේටා පිස්සා වගේ නමක් තිබ්බේ.. මට මතක නැහැ. හොයපන් ඩයලොග් ඩේටා පැකේජ් අඩුවට කියලා ත්‍රෙඩ් එකක්. එකේ උන් දිගට මට ඊසි කෑෂ් එව්වා.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කෝ පොලොස්. තාම මගේ බෑන්ක් අකවුන්ට් ත්‍රෙඩ් හොයනවද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1877982

    තව හොයන්න කම්මැලී බන් උබ කොහොමත් දාපු ගමන් screenshot delete කරනවනේ මේක delete කරන්න අමතක වෙන්න ඇති :(
     
    • Like
    Reactions: nicjosh83

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1877982

    තව හොයන්න කම්මැලී බන් උබ කොහොමත් දාපු ගමන් screenshot delete කරනවනේ මේක delete කරන්න අමතක වෙන්න ඇති :(
    එල බන්.. . මම එත් බැලුවා මටවත් හොයාගන්න බැරි එක උබ කොහොමද හෙව්වේ කියලා. තැන්ක්ස්.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ යකා එකපාරක් Anathaya කියා එකවුන්ට් එකකින් ත්‍රෙඩ් එකක් දැම්ම කන්න බොන්න නැතුව
    නුවර ස්ටේසමේ ඉන්නෙ කියල. ගොඩක් එවුන් ඒක දැකල මූට උදව් කරන්න හැදුව. නුවර ඉන්න කොල්ලෙක් කෑමයි
    සල්ලියි අරන් ස්ටේසමට ගිහින් තිබුන මූව හොයාගෙන උදව් කරන්න. අන්තිමට බැලුවම මූ ෆේක් එකක් හදාගෙන
    ආතල් එකක් අරන් තියෙන්නෙ. උදව් කරන්න හදපු හැම එකාටම බැනල තිබූන.

    http://www.elakiri.com/forum/showthread.php?t=1811252
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේ යකා එකපාරක් Anathaya කියා එකවුන්ට් එකකින් ත්‍රෙඩ් එකක් දැම්ම කන්න බොන්න නැතුව
    නුවර ස්ටේසමේ ඉන්නෙ කියල. ගොඩක් එවුන් ඒක දැකල මූට උදව් කරන්න හැදුව. නුවර ඉන්න කොල්ලෙක් කෑමයි සල්ලියි අරන් ස්ටේසමට ගිහින් තිබුන මූව හොයාගෙන උදව් කරන්න. අන්තිමට
    බැලුවම මූ ෆේක් එකක් හදාගෙන ආතල් එකක් අරන් තියෙන්නෙ. උදව් කරන්න හදපු හැම එකාටම
    බැනල තිබූන.

    http://www.elakiri.com/forum/showthread.php?t=1811252
    ඒ මම නෙමෙයි බන්. මගේ කසින් මල්ලි කෙනෙක් මගේ අකවුන්ට් එකෙන් ලොග් වෙලා. :sorry::sorry::sorry::sorry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1877982

    තව හොයන්න කම්මැලී බන් උබ කොහොමත් දාපු ගමන් screenshot delete කරනවනේ මේක delete කරන්න අමතක වෙන්න ඇති :(

    එල බන්.. . මම එත් බැලුවා මටවත් හොයාගන්න බැරි එක උබ කොහොමද හෙව්වේ කියලා. තැන්ක්ස්.

    ගූ 70යි අරික්කාලයි..... උඹලත් එක්කද මේ වාද කරන්නේ :eek::eek::eek::growl::growl::growl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබලා මේ පුච්චානම් විශ්වාස කරනවද?

    fake තොගේ හැටියට විශ්වාස කරන්න වෙනවා....මම යනවා බන්..උඹ ආත්ල් කුඩු කළා :( :growl:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඒ මම නෙමෙයි බන්. මගේ කසින් මල්ලි කෙනෙක් මගේ අකවුන්ට් එකෙන් ලොග් වෙලා. :sorry::sorry::sorry::sorry:

    උඹ කරපු වැඩෙන් මිනිහෙක් ඇත්තට උදව්වක් ඉල්ලුවත් ගොඩක් එවුන් බොරුවක් කියල හිතන්න පුරුදු උනා.
    එදා ස්ටේසමට ගිය එකාට එලකිරිය එපාවෙල තිබුන.
     
    • Like
    Reactions: nicjosh83

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උඹ කරපු වැඩෙන් මිනිහෙක් ඇත්තට උදව්වක් ඉල්ලුවත් ගොඩක් එවුන් බොරුවක් කියල හිතන්න පුරුදු උනා.
    එදා ස්ටේසමට ගිය එකාට එලකිරිය එපාවෙල තිබුන.
    කවුද ස්ටේෂන් එකට ගියේ කියහන්කෝ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ යකා එකපාරක් Anathaya කියා එකවුන්ට් එකකින් ත්‍රෙඩ් එකක් දැම්ම කන්න බොන්න නැතුව
    නුවර ස්ටේසමේ ඉන්නෙ කියල. ගොඩක් එවුන් ඒක දැකල මූට උදව් කරන්න හැදුව. නුවර ඉන්න කොල්ලෙක් කෑමයි
    සල්ලියි අරන් ස්ටේසමට ගිහින් තිබුන මූව හොයාගෙන උදව් කරන්න. අන්තිමට බැලුවම මූ ෆේක් එකක් හදාගෙන
    ආතල් එකක් අරන් තියෙන්නෙ. උදව් කරන්න හදපු හැම එකාටම බැනල තිබූන.

    http://www.elakiri.com/forum/showthread.php?t=1811252

    එල බන්.. . මම එත් බැලුවා මටවත් හොයාගන්න බැරි එක උබ කොහොමද හෙව්වේ කියලා. තැන්ක්ස්.

    හප්පා .....මොනවද බන් මේ....රට හදන්න කතාව..... ලජ්ජා නහරේ කපල බිජ්ජේ එල්ල ගනින් :no: :no: :no: :baffled: :growl:
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    yZz71BM.png
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හප්පා .....මොනවද බන් මේ....රට හදන්න කතාව..... ලජ්ජා නහරේ කපල බිජ්ජේ එල්ල ගනින් :no: :no: :no: :baffled: :growl:
    මගේ මේකේ කරපු වැඩ කෝටියයි.. එයින් ඔබට තාම කිවේ බාගයයි.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උඹ කරපු වැඩෙන් මිනිහෙක් ඇත්තට උදව්වක් ඉල්ලුවත් ගොඩක් එවුන් බොරුවක් කියල හිතන්න පුරුදු උනා.
    එදා ස්ටේසමට ගිය එකාට එලකිරිය එපාවෙල තිබුන.

    පිස්සුද බං
    ඒ හොයන් ගිය එකත් මූම තමයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    delete කරාම උබ හිතුවේ වැඩේ හරි කියලානේ ලොල් උබ delete කරන්න කලින් මටත් ඒක save කරගන්න බැරි උනා හැබැයි මගේ ලග ඉස්සර save කරගත්ත ඒවා තියනවා :lol: :rofl:

    ගූ 70යි...කෝ දන්ඩි පැටිය උඩ පැන පැන පැනල ගිහින් වගේ...උදව්වට fake ටිකක් වත් බස්සපන් පෙරුමාල් :frown: :frown: :frown: