ලංකාවේ ජාරාම Online Banking Service එක🤮

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ඕක මොකක්ද අද Peoples wave ඇප් එකෙන් කරපු interbank transfer එකක් තාම වැටුණෙ නෑ උදේ 8 ටත් කලින් දැම්මෙ. දැන් ඇප් එකට ලොග් වෙන්නෙ වත් නෑ. (server timeout)

    Top that :lol:
     
    • Like
    • Wow
    Reactions: 2osama and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සතියට දෙපාරක් කැඩෙනවා මුන්ගේ ඔන්ලයින් මගුල
    පුදුම කරුමයක් 🤮

    සල්ලි ගන්නවා නම් ඒකට Service එකක් දෙන්න ඕනේ නිකං 500 හරි 50 ක් හරි දෙන්න අපි ලෑස්ති නැහැ 🤮
    ------ Post added on Apr 10, 2023 at 7:21 PM
    හැබැයි උඹට මයිනා කුළුණු ගහන්න ගත්ත ණය ගෙවන්නයි, උගේ මල්ලි රට බංකොලොත් කරපු ඒවට ටැක්ස් ගෙවන්නයි ඕනෙ වෙලාවක ලෑස්තියි නේද :angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    හැබැයි උඹට මයිනා කුළුණු ගහන්න ගත්ත ණය ගෙවන්නයි, උගේ මල්ලි රට බංකොලොත් කරපු ඒවට ටැක්ස් ගෙවන්නයි ඕනෙ වෙලාවක ලෑස්තියි නේද :angry:
    හැම පුකකටම දේශපාලනය ගාව ගන්නේ නැතිව ඉඳපන් මෝඩ වහලා🤮
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හැම පුකකටම දේශපාලනය ගාව ගන්නේ නැතිව ඉඳපන් මෝඩ වහලා🤮
    පොනිල්ටයි මයිනටයි මරුවෙන් මාරුවට පුක දෙන්නැතුව ඉඳපන් මෝඩ වහලා 🤮
     
    • Haha
    Reactions: siri_ayya

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඕක මොකක්ද අද Peoples wave ඇප් එකෙන් කරපු interbank transfer එකක් තාම වැටුණෙ නෑ උදේ 8 ටත් කලින් දැම්මෙ. දැන් ඇප් එකට ලොග් වෙන්නෙ වත් නෑ. (server timeout)

    Top that :lol:
    App eka close ma wela yanwa neda

    Mage ada 500 kapuna boc eken. Mokatada kapune kiyalwth msg ekak awe nane.
    Anual card fee wena athi
    ------ Post added on Apr 10, 2023 at 9:43 PM
     
    • Like
    Reactions: sawyer sweeten

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,781
    18,583
    113
    සම්පත් බැංකුවෙ කාගෙ හරි එකෙක්ගෙ OTP එකක් මගෙ මේල් එකට එනව කාගෙද දන්නෙ නෑ.. කොහොම එනවදත් මන්ද .. මගෙ මේල් එක තියෙන්නෙ නමේ මුල් දෙක දාල ජීමේල්. අර එන එක මගේ වගේමයි හැබැයි නම් දෙක මැද්දෙන් ඩොට් එකක් එනව. ඒකත් ෆුල් කැපිටල්

    උදා: [email protected] මගෙ එක නම්, මේල් එක එන එක
    RANIL.WICKCKRAMASINGHE

    මෙහෙම වෙන්නෙ කොහොමද? සෑහෙන ලොකු Security අවුලක්නෙ ඔහොම වෙද්දි
     
    • Sad
    Reactions: siri_ayya

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සම්පත් බැංකුවෙ කාගෙ හරි එකෙක්ගෙ OTP එකක් මගෙ මේල් එකට එනව කාගෙද දන්නෙ නෑ.. කොහොම එනවදත් මන්ද .. මගෙ මේල් එක තියෙන්නෙ නමේ මුල් දෙක දාල ජීමේල්. අර එන එක මගේ වගේමයි හැබැයි නම් දෙක මැද්දෙන් ඩොට් එකක් එනව. ඒකත් ෆුල් කැපිටල්

    උදා: [email protected] මගෙ එක නම්, මේල් එක එන එක
    RANIL.WICKCKRAMASINGHE

    මෙහෙම වෙන්නෙ කොහොමද? සෑහෙන ලොකු Security අවුලක්නෙ ඔහොම වෙද්දි
    නම් දෙක මැද්දෙන් ඩොට් දැම්මත් වැඩක් නැ. ජීමෙල් නම් ඌ සලකන්නෙ එකම ඇඩ්ඩර්ස් එක විදියට
    [email protected] =[email protected]

    එහෙම වෙන්න ඇති නෙ බන්. ඔසාමාත් කියල තියෙන්නෙ online banking වලට කපනවා කියල.
    E Pass Book දාලා බලපන්
    ------ Post added on Apr 10, 2023 at 10:10 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    පොනිල්ටයි මයිනටයි මරුවෙන් මාරුවට පුක දෙන්නැතුව ඉඳපන් මෝඩ වහලා 🤮
    මම මගේ වැඩ බලාගන්න ම උබ පුක දෙන්නේ නැතිව ඉඳපන් JVP වහල් පොන්නයා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,781
    18,583
    113
    නම් දෙක මැද්දෙන් ඩොට් දැම්මත් වැඩක් නැ. ජීමෙල් නම් ඌ සලකන්නෙ එකම ඇඩ්ඩර්ස් එක විදියට
    [email protected] =[email protected]
    ඒකනෙ එහෙනම් සීන් එක.. අරූගෙ බෑංක් එකේ OTP එක මට එන්නෙත්
     
    • Like
    Reactions: 2osama and dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඒකනෙ එහෙනම් සීන් එක.. අරූගෙ බෑංක් එකේ OTP එක මට එන්නෙත්

    Dots don't matter in Gmail addresses​

    If someone accidentally adds dots to your address when emailing you, you'll still get that email. For example, if your email is [email protected], you own all dotted versions of your address:
    https://support.google.com/mail/ans...-can-take-your-username,no-one-sees-your-mail