ow neda tikak a wge thmi. habai A kale matanan eka allala giya.Mul tika nan baya hithenawa. Eka tikak laduru gana adyapanika wadasatahanakuth wage passe.
ow neda tikak a wge thmi. habai A kale matanan eka allala giya.Mul tika nan baya hithenawa. Eka tikak laduru gana adyapanika wadasatahanakuth wage passe.
ow neda tikak a wge thmi. habai A kale matanan eka allala giya.
mekath patta kathawa episode-19 thiyanne. lanakwe government office wala kapilla gana thiyanne.
Thanamalvila kollek nane metana
කුඹියො කොපියක් ? එතකොට ඔරිජිනල් එක මොකක්ද බන් ?Mata hithenne
1. kadulla
2. Dadubasnamanaya
3. Koombiyo habai copy ekak Oka.
4.Giraya/Bodima
5.Dadabima
6.thawa wedi kathawak thibba /docter spitelge .sudath Rohana director.
ඒ උනාට බන් ඇක්ටින් අතින් ඊට වඩා ඔතන තියන ගොඩක් ඒව ඔය දෙකට වඩා හොඳයි
කූඹියෝ උනත් සමහර තැන් වල පොඩ්ඩක් විතර ඇක්ටින් අවුල් තැන් මට තේරිලා තියනවා, පොඩි පොඩි ඕවර් ඇක්ටින් සීන් තිබුනා
ඔතන තියන ගොඩක් පරන ඒවයෙ එහෙම අවුල් ගොඩක්ම අඩුයි,
කොහොම උනත් ඔය ලිස්ට් එකේ/රිප්ලයි වල තියන සේරම පට්ටම හොඳ ඒව
තව මිසිං ඒව තියනවා
වෙද හාමිනේ
ඉටි පහන්
තව චරිත තුනක් හරි මොකක් හරිත් පට්ටම හොඳ එකක් මතකයි.
කාලෙ හැටියට තව රතු රෝස එහෙමත් හොඳයි නේ බන්
මෑතකදි ආපුවයින් ගිනි අවි සහ ගිනි කෙලි, කූඹියෝ හොඳ උනාට දැන් තියන දියුණුවත් එක්ක ඔයිට වඩා හොඳ නිර්මාණ එන්න ඕන
හොඳ ඒව ආවත් මෙගා එහෙම නිසා ගොඩක් ඒවට චාන්ස් නැති වෙන සීන් එකකුත් තියනවානේ
House of Cardsකුඹියො කොපියක් ? එතකොට ඔරිජිනල් එක මොකක්ද බන් ?
තක්සලාව
ගල් පිළිමය සහ බොල් පිළිමය
රෝද හතරෙ මනමාලී
වෙද හාමිනේ
අන්දර වැට
ඇක්ටින් නෙවෙයි බන් අද්‍යක්ෂනය අතින් අනිත් ඒවා හොදයි තමා ...script එක ගැන මම කතා කලේ ...ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ සුපිරිම තිර රචකයෙක් ...ආදරය විරහව වගේ නිතර කතාවෙන තේමාවන්ගෙන් හාත්පසින්ම වෙනස් මාතෘකා දෙකක් නිසාම තමයි list එකේ උඩට ඔය දෙක දැම්මේ ...කුබියෝ නම් වැඩක් නැහැ ...ඉටි පහන් කියන්නෙත් සුපිරිම ටෙලියක් ...ගිනි අවි සහ ගිනිකෙළි නම් පොත තමයි ...ලිස්ට් එකේ නැති අඩුම ගානේ නම් වත් මතක නැති සුපිරි කතා ටිකක් ගියා ...ඒ කලේ අපු ඔක්කොම වගේ හොදයි ...
අපි නම් 92 දොරෙ .නිර්මාණ විචාරය කරන්න පුළුවන් 1985 ට කලින් ඉපදුන අයට විතරයි ...මොකද එකිනෙකට වෙනස් යුග තුනක් හතරක් එයාලට මුණ ගැහෙනවා ..නමුත් social media වල ඉන්නේ අලුත් පරම්පරාව ...ඉතින් උන්ට ඕනි ජරාවක් හොදයි වගේ පේන්න ගන්නව ...දෙවෙනි ඉනිම බලන එවුන් ටික එළකිරියේ හිටියනම් මේ poll එකට මොකද වෙන්නේ ....කුබීයෝ උඩට එන්නෙත් ඔය නිසා
තව එකක් තියෙනව මට නම මතක නැති කමෙන්ට් වලවත් නම වැටිල තිබුණෙ නෑ.
කතාව ටිකක් අකාල සන්ධ්‍යා වගේ.
ජීවකය, සහ මාරය කියල චරිත දෙකක් ජීවකයට ඉන්නෙ කමල් අද්දර ආරච්චි.
ජීවිතයත් මරණයත් අතර පණ අදින ගෑනු කෙනෙක් වෙනුවෙන් ජීවකයගෙයි මාරයගෙයි සටන තමයි කතාවෙ යන්නෙ.
ඔය කතාව හරියට හරි. 90ට කලින් අයට හොඳ ටෙලි මොනවද අහපුවම කියන්න ඕන තරං කතා තියෙනව. මොකද ඒ කාලෙ හොඳ නිර්මාණ බිහිවුන හින්දනිර්මාණ විචාරය කරන්න පුළුවන් 1985 ට කලින් ඉපදුන අයට විතරයි ...මොකද එකිනෙකට වෙනස් යුග තුනක් හතරක් එයාලට මුණ ගැහෙනවා ..නමුත් social media වල ඉන්නේ අලුත් පරම්පරාව ...ඉතින් උන්ට ඕනි ජරාවක් හොදයි වගේ පේන්න ගන්නව ...දෙවෙනි ඉනිම බලන එවුන් ටික එළකිරියේ හිටියනම් මේ poll එකට මොකද වෙන්නේ ....කුබීයෝ උඩට එන්නෙත් ඔය නිසා
මංනං හෙන ආසයි බං ඒකට..මතකයි...මෙලෝ රහක් නෑ බන් මට නම්