ලංකාවේ දුප්පත් කම නැති කරන හොදම ක්‍ර‍මේ..

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Buddagama Tyida ban KAnna nati un mahana unama
    denatath nane bn ehema ekak agama yatin dagena bussiness line ekakne gahanne.. :lol:

    “සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඒතං කාසාවං දත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය. දුතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඒතං කාසාවං දත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය. තතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඒතං කාසාවං දත්වා පබ්බාජේථ මං භන්තේ අනුකම්පං උපාදාය.”

    සකල දුඃඛයන් ගේ නිවීම වන නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස සිවුරු දී අනුකම්පා කොට මා පැවිදි කරනු මැනවි.” යනු එහි තේරුම ය.
    uba witharai mole thiyena ekekta inne me kiriye. :yes:
    ------ Post added on Nov 10, 2021 at 9:02 AM
     
    • Like
    Reactions: INCORRECT

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    මහණ කරන්න ඕනේ.
    • okkoma tika mahana welaa indi daane denna kauruth nethi wei
    • hithana tharam mahana wena eka leesi nee
    • laaba prayojana, kirithi prasansaa pinisa mahana wena eka pawak kiyalath ahala thiyanawa

    මම හිතන්නේ නම්
    දුප්පත් හැම කෙනාම දන්නෙම නැතුව තම තමන් හම්බ කරන එකෙන්
    රජයට / රාජපස්ස ලාට දෙනවා (බදු / බඩු මිල)

    උපයාගත් ආකාරය හෙළි නොකර හැකි වත්කම් ඔක්කොම
    අරන් ලෝකෙන් අරන් තියන නය ටික ගෙවන්න ඕනේ
    ඉස්ටයිල් එකට තියන දියවන්නා ගව ගාල පන්නලා දාන්න ඕනේ
    පිටරටින් (චීනෙන්) මිනිස්සු ගෙනත් වැඩ කරන්නේ නැතුව
    ලංකාවේ මිනිස්සුන්ට වැඩ කරන්න අවස්තාව දෙන්න ඕනේ
    ඒ ඒ පිරිස් වලට සුදුසු කර්මාන්ත බිහි වෙන්න ඕනේ
    (බොරුවට කොන්ක්‍රිට් පුරවන වැඩ කිසි තේරුමක් නෑ)
    ඔක්කොම කොළඹ හදන්නේ නැතුව ඒ ඒ පැති වල ඒ ඒ
    කර්මාන්ත බිහි වෙන්න ඕනේ

    ඉගන ගත්තේ නැත්නම් කුඹුරු කොටන්න තමයි වෙන්නේ
    වගේ තියන පටු ආකල්ප මිනිස්සුන් ගෙන් ඉවත් කරන්න ඕනේ
    දෙස පාලුවෝ ගාව දෙකට තුනට නැවෙන එක නවත්තන්න ඕනේ

    මිනිස්සු කැමති හම්බ කරගෙන කන්න
    අවස්තාව තියනවා නම් එයාල එක කරනවා

    ඉස්සරලම වෙන්න ඕනේ දේ තමයි

    රාජා භවතු ධම්මිකෝ

    එක වෙන්නේ නෑ එක නිසා එක කරන්න මිනිස්සු ඔක්කොම
    පෙළ ගැහෙන්න ඕනේ
     
    • Like
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    kanna naha kiyala, mahana karanawada bn :lol:
    ow yako dan kanna nathi unama salli hambakaranna igenaganna siwra yatin dagena geme gahanna oya wge mokakmahari e wage wasi tikak. nisa thamai dan inna un mahana wenne.

    • laaba prayojana, kirithi prasansaa pinisa mahana wena eka pawak kiyalath ahala thiyanawa
    mewa nam manasgatha paw kiyala ekak na okath business plan ekak. ahinsakla minissu rawattanawa. uba hari bn. rate hodata weda puluwan un innawa. wadu weda hari simenthi weda one deyak okkotama wada hodata ape unta karanna puluwan duppath minissu ehen mehen hambena mesan weda karala ganak hoyan jiwath wenawa. ithin bn oya maha parimana wyapruthi walata chiinnu gen nathuwa ape un lawwa weda karagaththanam untath hodaine. meka nm maha kalakanni ratak. rate minissu tika ekathu wela meke inna maha kalakanni tikata kana palenna gahala kunubakkiye obanakan meka nm hariyanne na..... :no:
    ------ Post added on Nov 10, 2021 at 9:27 AM
     
    • Like
    Reactions: ArnoDorian

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    Mamanan kiyanne hemadetama anduwata banala wedak na. Api okkoma dewal gedara hada ganna one

    1. Current nati unama gedara widuli balagarayak hada ganna puluwan
    2. Haal nati unama watta pitipasse kumburak kotanna puluwan
    3. Seeni nati unama uk gas wagawak karanna puluwan
    4. Salli nati unama gedarama print karaganna puluwan.
    කුඹුරු වැඩ වලට හරකෙක් ඕනනම් හම්බන්තොට පැත්තෙන් හොයාගන්න පුළුවන්
     
    • Haha
    Reactions: akshanz 2.0

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් කන්න බොන්න නැති අසරණ කවුරුහරි හම්බුනාම උන්ට උදව් කරන්න ඕනේ ඒක ඇත්ත. ඒත් අපිට උන්ට හැමදාම කරන්න බෑනේ නේද.. ලංකාවේ මේකට හොද විසදුමක් විදියට දකින්නේ ම්මනම් එහෙම කවුරුහරි හම්බුනාම එක්කන් ගිහින් මහණ කරන්න ඕනේ. අඩුතරමේ කන්න බොන්න නැති කම හරි නැති වෙනවා ඉන්න හිටින්න තැනක් හරි හම්බෙනවා.. ගෙවල්වල ලමයි දරුවො ඉන්නවනම් කෑම බීම යවන්න පුළුවන්. :yes: මොකද්ද උඹලගේ අදහස..

    Mehemai oya kathwe aththak tynwa eth mahana krnna one ekata inna kamathi knk bn

    nathnam magadi shashneth kala ekenuth ain wenwa

    samahara aaywa ema mahana krama e asarana kama dannna nsa plwn wdyta duppath minissunta udaw krnawa sahenna
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දුප්පත් එවුන්ට ලබන 1දා සිට ලඟම ඇති හමුදා කඳවුරට ගොස් ඇට දෙක කපාගන්නා ලෙස ගැසට් එකක් ගහල නියෝග කරානම් හරි. එතකොට දුප්පතුන්ගෙ කරදරේ ඉවරයි.
     
    • Haha
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    :o :o
    ethakota saho
    ekkanek honda lassana welaa salli kaarayek welaa ipadennath
    thwakenek leda goak ekka duppath welaa ipadennath hethuwa mokakda

    oyaa kiyenne punar-bawaya kiyala ekakuth ne kiyalada
    මචන් ඒකට කියන්නෙ ජෛව විවිධත්වය කියලා මචන්.

    Mehemai oya kathwe aththak tynwa eth mahana krnna one ekata inna kamathi knk bn

    nathnam magadi shashneth kala ekenuth ain wenwa


    samahara aaywa ema mahana krama e asarana kama dannna nsa plwn wdyta duppath minissunta udaw krnawa sahenna
    ඔව් බම් මං කියන්නෙ අවංකකමක් තියෙන නැති බැරි දුප්පත් වයසක උදවියට. හොරාට හිගාකන වේසාවො ගැන නෙමෙයි උන්ටනම සතපහක් දෙන්න ඕන් නෑ. සාසනේට ගාවන්න ඕනෙත් නැ
    ------ Post added on Nov 11, 2021 at 11:04 PM
     
    • Like
    Reactions: hodakolla and amino

    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    For this, JVP is no-go. JVP is a problem not a solution.

    To become rich, you should elect a liberal into power. This can't be done with nationalists. Impossible. We have to be friends with US if not a disaster awaiting to happen.

    Once you elected a liberal, you should ask him to reform education system to integrate exotic subject like Philosophy into schools.

    Once Philosophy integrated, all kids start to question their beliefs and what's around them which means the end of Buddhism and all suffering.

    Kids will start to think bigger and bigger, we will have next gen innovations exceeding what US did in 30 years :D
     
    • Like
    Reactions: akshanz 2.0

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔව් බම් මං කියන්නෙ අවංකකමක් තියෙන නැති බැරි දුප්පත් වයසක උදවියට. හොරාට හිගාකන වේසාවො ගැන නෙමෙයි උන්ටනම සතපහක් දෙන්න ඕන් නෑ. සාසනේට ගාවන්න ඕනෙත් නැ
    ------ Post added on Nov 11, 2021 at 11:04 PM

    e kathwata nam ekgai mcn
     
    • Like
    Reactions: akshanz 2.0

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    දුප්පත් පවුල් වල උන්ට ( ස්ථිර රස්සාවක් නැති,වැටිලා ඉන්නවත් හරි හමන් තැනක් නැති හෙනම ගේමක් ගහලා එදාවේල කන උන්ට) ලමයි හදන එක තහනම් කරන්න ඕන.උනුත් පට්ට දුක් විද විද තවත් අහිංසක ජීවිත දුක් විදින්න දාන එකනෙ ඒකෙන් වෙන්නෙ නැත්තං.බලපන් හොදට හොයලා බලලා ගොඩක් වෙලාවට ලමයි අනාත වෙලා එකේකාගෙ අගු පිල් වල වැටෙන්න වෙලා අතවර වෙලා විදවන්නෙ එදාවේල කන්නවත් නැති හිගන වේසිගෙ පුතාලා බල්ලො බලල්ලු වගේ ලමයි හදන හින්දා.ආන්ඩුවෙන් ක්ලිනික් වැඩ ටිකත් නොමිලේ කරලා දීලා ත්‍රීපෝෂ එකේ ඉදන් දීලා ආන්ඩුවෙ ඉස්පිරිතාලෙන් නොමිලේ ලමයා වදාගන්න පුලුවන් නිසා ඒ පක්කුත් ඉතිං ඔහේ වදනවා. ඒක අනිවා තහනම් කරන්නම ඕන.
    මද්‍යසාර මිලදීගැනීමටත් අවම මාසික ආදායමක් පෙන්නන්න ඕන...ක්රප්ට් සිස්ටම් ඇතුලේ ඕව කොහේ කරන්නද...බත් පැකට් එකයි අරක්කු කාලට චන්දෙ දෙන මිනිස්සු ඉන්නවා.
     
    • Like
    Reactions: akshanz 2.0

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    මද්‍යසාර මිලදීගැනීමටත් අවම මාසික ආදායමක් පෙන්නන්න ඕන...ක්රප්ට් සිස්ටම් ඇතුලේ ඕව කොහේ කරන්නද...බත් පැකට් එකයි අරක්කු කාලට චන්දෙ දෙන මිනිස්සු ඉන්නවා.
    එහෙම කරොත් කසියා හරි ගහයි බං මේකෙ උට්ටලා 😕
     
    • Like
    Reactions: akshanz 2.0