ලංකාවේ නකල්ස් කඳුවැටියේ භාවනායෝගීව ඉන්න

Feb 20, 2015
588
203
0
ලංකාවේ නකල්ස් කඳුවැටියේ භාවනායෝගීව ඉන්න

16998186_1312076952192561_7735351939772071870_n.jpg

16998732_1312076965525893_4996095201507108321_n.jpg

17021694_1312076985525891_5587852392462726330_n.jpg

16998180_1312076945525895_6921266807572990119_n.jpg

17021508_1312077012192555_4895449920541165180_n.jpg

16998854_1312077048859218_251807702255254161_n.jpg

17021961_1312077232192533_4314635082634500908_n.jpg

16998695_1312077145525875_5439673866638352265_n.jpg

16864196_1312077295525860_959334053558722941_n.jpg

16999029_1312077325525857_9144028943246480868_n.jpg

17021539_1312077342192522_3302885813383436358_n.jpg

17021392_1312077448859178_5426995781043565120_n.jpg
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මටත් ආසයි කාලෙකට (සතියක් දෙකක්) ගිහින් මේ වගේ නිදහසේ ඉන්න...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    වැඩි විස්තරයක් නැද්ද බන්

    මේ හාමුදුරුවෝ පැවිදි දිවියට ඇවිල්ලා දැනට අවුරුදු 10 ක් වෙනවා. ඒ කෙනුත් අවුරුදු 3 & 1/2 ලංකාවේ. ගිහි ජීවිතේ කාලේ උන් වහන්සේ යුගොස්ලෝවියා ජාතිකයෙක් සහ වෘතියෙන් පශු වෛද්‍යයවරයෙක්. ආගම ක්‍රිස්තියානි. ලයිබ්‍රරි එකේ බුදු දහම සම්බන්ධපොත් කියවලා තමයි ධර්මය වැලඳගෙන තියෙන්නේ. මේ හාමුදුරුවෝ එක්ක තවත් හාමුදුරු නමක් ඉන්නවා කණ්නාඩි කුට්ටමක් දාගෙන ඉන්නේ ඒ අනික් හාමුදුරුවෝ. උන් වහන්සේ දකුණු අප්‍රිකාණු ජාතිකයෙක් සහ පැවිදි දිවියට ඇවිත් වසර 7ක්. සතියේ දවස් පහ ආහාර ලැබෙනවා උන් වහන්සේලාට පහළ තියෙන පංසලෙන්. සෙනසුරාදා සහ ඉරිදා දින දෙක පිඬු සිඟා වඩිනවා උදේ 6.30 ට වගේ. ඔය මෙතුමා භාවනා කරන්න හදපු කුටි උන්වහන්සේයි අනික් හිමි නමයි තවත් එක්කෙනෙකුගේ උපකාර ඇතුව තනිව හදපුවා.
     
    • Like
    Reactions: HSW and Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    මේ හාමුදුරුවෝ පැවිදි දිවියට ඇවිල්ලා දැනට අවුරුදු 10 ක් වෙනවා. ඒ කෙනුත් අවුරුදු 3 & 1/2 ලංකාවේ. ගිහි ජීවිතේ කාලේ උන් වහන්සේ යුගොස්ලෝවියා ජාතිකයෙක් සහ වෘතියෙන් පශු වෛද්‍යයවරයෙක්. ආගම ක්‍රිස්තියානි. ලයිබ්‍රරි එකේ බුදු දහම සම්බන්ධපොත් කියවලා තමයි ධර්මය වැලඳගෙන තියෙන්නේ. මේ හාමුදුරුවෝ එක්ක තවත් හාමුදුරු නමක් ඉන්නවා කණ්නාඩි කුට්ටමක් දාගෙන ඉන්නේ ඒ අනික් හාමුදුරුවෝ. උන් වහන්සේ දකුණු අප්‍රිකාණු ජාතිකයෙක් සහ පැවිදි දිවියට ඇවිත් වසර 7ක්. සතියේ දවස් පහ ආහාර ලැබෙනවා උන් වහන්සේලාට පහළ තියෙන පංසලෙන්. සෙනසුරාදා සහ ඉරිදා දින දෙක පිඬු සිඟා වඩිනවා උදේ 6.30 ට වගේ. ඔය මෙතුමා භාවනා කරන්න හදපු කුටි උන්වහන්සේයි අනික් හිමි නමයි තවත් එක්කෙනෙකුගේ උපකාර ඇතුව තනිව හදපුවා.

    :love: නියමයි බන් :)

    තැන්ක්ස් විස්තරේට +21
     
    • Like
    Reactions: Ridila™