මචන් ලංකාවේ average මාසෙක ආනයන වියදම කීයද බන්?
PS: FB තිබුන මචන් e bay වලින් විතරක් මාසෙකට කෝටි 25ක් (රුපියල්) හොයනවා කියල. ඒ කියන්නේ අද ඩොලර් රේට් එකත් එක්ක හත්ලක්ෂ දාහතරක් ( ඇ ඩො) වගේ. මේවා ඇත්තද බන්. මෙච්චර individual sales වෙනවනම් ලොකු ෆැක්ටරි වලින් කොඉ තරම් ඩොලර් එන්න ඕනේද. තව අනිත් එක්ස්පෝට.
ඔය කියන තරම් හොයන්න පුලුවන්ද ඇත්තටම? රැල්ලක් ද? ගොවිතැනක් කරන් රටේ මිනිස්සුන්ට කන්න දිදී ඉන්න මිනිස්සුන්ට රටේ ප්රශ්න අමතක වෙලා යන්න ආණ්ඩුවෙන්ම දුන්න සිතුවිල්ලක් ද? මේකේ සෑහෙන ගානක් හොයන උන් ඉන්නවද ඇත්තටම ඕවගෙන්.
මටනම් හිතෙන්නේ නැති ඉලක්කම් වලින් මවන රැල්ලක් කියල. බලන බලන තැන දැන් ebay sellers ල.
(Confuse වෙලා ට්track පැනල ඉන්න වෙලාවක මේ ප්රශ්නේ අවේ. තේරෙන් නැත්තම් බනින නැතුව ඉග්නෝ කරපන් සමාවෙලා.)

Last edited: