ලංකාවේ මාසික ආනයන වියදම කීයද?

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මචන් ලංකාවේ average මාසෙක ආනයන වියදම කීයද බන්?

    PS: FB තිබුන මචන් e bay වලින් විතරක් මාසෙකට කෝටි 25ක් (රුපියල්) හොයනවා කියල. ඒ කියන්නේ අද ඩොලර් රේට් එකත් එක්ක හත්ලක්ෂ දාහතරක් ( ඇ ඩො) වගේ. මේවා ඇත්තද බන්. මෙච්චර individual sales වෙනවනම් ලොකු ෆැක්ටරි වලින් කොඉ තරම් ඩොලර් එන්න ඕනේද. තව අනිත් එක්ස්පෝට.

    ඔය කියන තරම් හොයන්න පුලුවන්ද ඇත්තටම? රැල්ලක් ද? ගොවිතැනක් කරන් රටේ මිනිස්සුන්ට කන්න දිදී ඉන්න මිනිස්සුන්ට රටේ ප්‍රශ්න අමතක වෙලා යන්න ආණ්ඩුවෙන්ම දුන්න සිතුවිල්ලක් ද? මේකේ සෑහෙන ගානක් හොයන උන් ඉන්නවද ඇත්තටම ඕවගෙන්.

    මටනම් හිතෙන්නේ නැති ඉලක්කම් වලින් මවන රැල්ලක් කියල. බලන බලන තැන දැන් ebay sellers ල.
    (Confuse වෙලා ට්‍track පැනල ඉන්න වෙලාවක මේ ප්‍රශ්නේ අවේ. තේරෙන් නැත්තම් බනින නැතුව ඉග්නෝ කරපන් සමාවෙලා.)
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    රාජපක්ෂලා රට කන්න කලින් ඔය වියදම් ටික පියවල ණය ටිකත් ගෙවලා. ඉතිරියකුත් කරගත්තා. දැන්නම් මුන් ණය අරන් තියන විදිහට හොයන්න බෑ කියලත් කවුරු හරි කීවා නේද.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    2018 wage sira awuruddak gattot

    exports walin api okkoma earn kalea 12billion dollar wage per year
    imports walata 19.9billion wage giya per year

    import restrictionsa imports 16 billion wage una 2020 exports 11billion wage

    ithin ban ai api ratak widiyata import earnings walata wada export kale..

    podi eunutath therenawane kela wenawa kiala
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රාජපක්ෂලා රට කන්න කලින් ඔය වියදම් ටික පියවල ණය ටිකත් ගෙවලා. ඉතිරියකුත් කරගත්තා. දැන්නම් මුන් ණය අරන් තියන විදිහට හොයන්න බෑ කියලත් කවුරු හරි කීවා නේද.

    උන් ගත්ත සමහර ණය ගෙවන්න කියක් තියෙනවද ? කියක් ගෙවල ඉවරද කියලවත් හොයාගන්න තොරතුරු නැහැලු.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    උන් ගත්ත සමහර ණය ගෙවන්න කියක් තියෙනවද ? කියක් ගෙවල ඉවරද කියලවත් හොයාගන්න තොරතුරු නැහැලු.
    eka nam wenna ba.. private naya ganna bane
    CBSL eke seroma tiyenna ona aniwarenma
     
    • Like
    Reactions: magix and wawula

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ithin ban ai api ratak widiyata import earnings walata wada export kale..

    podi eunutath therenawane kela wenawa kiala

    රටක් බංකොලොත් කරන්න විවුත්‍ර ආර්ථිකය ලොකු හේතුවක්ද? - සංවාදයට විවුර්තයි...

    oka balapan... den balapan oka pennala dunnama benapu hema profile ekakma UNP / SJB support aya

    un kemathi nahe open market ekata baninavata un hadunva dipu nisa

    aeththama kathava ratak goda yanna nam export and import balance venna ona

    ehema unama remittances valin rate sanvardana veda karanna puluvan.. lokenma naya ganna ona nahe
     
    • Like
    Reactions: niranga1989

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Close to 2 billion dollars a month

    1653671373708.png

    Source: CBSL
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ithin ban ai api ratak widiyata import earnings walata wada export kale..

    podi eunutath therenawane kela wenawa kiala

    ow api generally gattoth
    otana 8 billion wage gap ekak tiyanawane

    apita service export walin 8 billion labila service imports walata 4billion labenawa
    ekath okata dammama otana 4billion loss ekak tiyanawa

    anna eka balance karanne foreign remmitence walin labena ganen (around 7 billion)
    eken itiri tika tamai debts gewanna ganne

    2020 kela wena nisa kal tiyama debt restructure karanna kiwwe ekai
    200 tiyan hitapu nisa 2021 foreign remmitence 5billion bassa

    ewa okkoma cover une ape reserves walin
     
    nodakin mun kiala wadak na ban
    Cabba wesige putha ahu unoth slon batekata katu kambi dala.puke bassala bate ayn karala kambi karakawanna ona
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    eka nam wenna ba.. private naya ganna bane
    CBSL eke seroma tiyenna ona aniwarenma
    during MR's time , loans were taken from abroad by state institutions in USD and they were sold to govt. So we cant find these loans in CBSL books. We may have to go to each and every govt entity. Some private entities where govt have a stake also did this . So this is not an easy thing to do. CBSL will have only direct borrowings . All these were done with the silent approval of MB and CBSL who are now playing a different tune . Dr. Rani Jayamaha and Mr. Sanjeeva Jayawardena are now babies who were always overulled by majority! what a joke , if so what was there point being political apointees to MB . Should have resigned and revealed the Crash Landing before it happened. The same applies to dr Nanalal who just approved WDL and Cabral's decisions being dy gov. Now giving big talks. This is the sad plight of our highly paid CB and MB members.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,576
    17,631
    113
    Auckland
    ithin ban ai api ratak widiyata import earnings walata wada export kale..

    podi eunutath therenawane kela wenawa kiala

    Nope

    Import and export is just a part of the economy. So having more imports than exports is not a problem. Tourism and foreign remittance is also there to balance the economy. Also there are other organizations provides services get inward remittance.

    Most idiots think exports should be higher than imports but that's just a small part of an economy. Banning imports is not a solution and that make things worse.
     
    • Dislike
    Reactions: Die-hard