ලංකාවේ මැණික් වර්ග
මැණික්... 
ලංකාවෙ රත්නපුර පැත්තෙ මැණික් පතල් ගොඩක් තියෙනවා. ඒවගෙන් ඒලියට මැණික් වර්ග ටික මේ තියෙන්නෙ. මේ ඇරුනම සඳකැන් පාෂාන තමයි තියෙන්නෙ. ඒවා මැනික් වලට වැඩිය වටිනව. කොහොමවුනත් ඒ ෆොටෝ එකක් නම් හම්බුනේ නෑ. අපේ අයට එක එක දේවල් වලට මැණික් වර්ග ඕන වෙනවා. සමහර අය අපලවලටත් මේවා දානවා... හැබැයි ඒක තිතටම ඇල්ලුවෙ නැත්නම් වැඩක් නැතුව යනවා.. සාමාන්යෙන් සුදු හම තියෙන අයට මේ ඕන මැණිකක් හරියනවා. ඒවගෙම කලු හම තියෙන අයට දීප්තියෙන් අඩු අඳුරු පැහැත් මැණික් තමයි වැඩියෙන්ම සෙට් වෙන්නෙ.ඇත්තටම කෙල්ලො තමයි මැණික් වලට හුඟක් කැමති, ඉතින් උපන්දිනේට වගේ පුංචි මැනික් ගලක් අල්ලපු මොනාහරි දුන්නොත් එයා හුඟක් සන්තෝෂ වේවි.. ඇත්තටම ඒ වගේ වෙලාවට අපිට මැනික් ගැන සුලුවෙන් හරි අවබෝධයක් තියෙන එක හොඳයි නැත්නම් වංචාකාරයොන්ට ලේසියෙන්ම අහුවෙන්න පුලුවන්..
එහෙනම් අපි බලමු ලංකාවෙ මාකට් එකේ තියෙන මැණික් වර්ග.
සෙව්වන්දිය
Rs1000+
නිල් මැණික
Rs25000+
නිල් ආරුනූල්
රතු කැටය
Rs50000+
රතු ආරුනූල්
වයිරෝඩිය
Rs15000+
පද්මරාගය
පච්ච පඩියන්
පසින්ගලය
Rs20000+
පඩියන්
පුෂ්පරාගය
පූනක්කම්
ගිනි පසින්ගල
ගෝමේද
තෝරමල්ලි
Rs1000+
සර්කන්
Rs1000+
සුදු නිල
කහට පඩියන්
කිරිංචි
Rs5000+
පච්චගල
රබහ
තිරුවාණ
අග්නිමාණික්ය
Blue giant(466 carrots)
මේක තමයි දැනට් ලෝකෙ හම්බවෙලා තියෙන වටිනම මැණික් වර්ගය. ලංකාවෙ දෙයක් හින්දා කාටද ආඩම්බර

ගැටලු ඇත්නම් සඳහන් කරන්න, ඔයාලා ලඟ මැණික් තියෙනවනම් ඒවත් දැම්මට කමක් නෑ
අපේ කට්ටියට මැණික් වර්ග ටික අඳුනගන්න පුලුවන්වුනානම් ඒ ඇති... ඒ වගේම මැණික් වලට කැමති උදවිය මේක ලියපු මැණිකටත් උදව් කරවි කියලා හිතෙනවා

Last edited:
Rep+
ඒකක් මාත් ගත්තා....