santhosa weyan mehema gal nathi eka ganamaxa manik gal tika.
apita koinda ban mehema gal ?
6+ nodi yanna bemai...![]()

supire post ekak machan' rep denna barelu...puluwan u na gaman dennam

නෑ සයිස් එක අනුව වෙනස් වෙනවා හරි ගනන් දන්නවනම් දාපන්කොමේ ගණන් හරිද බං??? කහට පඩියන් වටිනවද බං?? අපේ ෆැක්ටරියට එනවා ලොරිවල මේවා...
ගමයා;13062779 said:එය ගනන් කොහොමද දැම්මේ බන් මේවගේ මිල වෙනස් වෙනව ගලේ පලදු අනුව (පිරිසිදු කම අනුව)කැරට් ප්රමාණය අනුවත් වෙනස් වෙනවා
මගුලක් කතා කරනවා... දන්නවනම් මට කියපං කීයක් හරි හොයාගන්න...නෑ සයිස් එක අනුව වෙනස් වෙනවා හරි ගනන් දන්නවනම් දාපන්කො

