super
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Dec 31, 2014 #22 වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි ගනයේ හැකියාවක්. ඒ වගේම පුදුම ඉවසීමක්, කල්පනාවක් තියෙන්න ඕනේ මේ වැඩේට. මේ කැටයම් දැක්කම මේවා ලීවලින් කරපුවද කියලා පුදුම හිතෙනවා. TFS Bro
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි ගනයේ හැකියාවක්. ඒ වගේම පුදුම ඉවසීමක්, කල්පනාවක් තියෙන්න ඕනේ මේ වැඩේට. මේ කැටයම් දැක්කම මේවා ලීවලින් කරපුවද කියලා පුදුම හිතෙනවා. TFS Bro
palamu Well-known member Nov 11, 2012 1,821 111 63 Dec 31, 2014 #23 pattai machan... kiyanna wadan na... mokakda bn mewata ganna lee jathiya??
Hasistranger Well-known member Oct 21, 2010 13,449 7,132 113 Western Province, SL www.myjournalview.com Dec 31, 2014 #24 අඩෝ මාර ලස්සනයි බන්
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Jan 2, 2015 #26 නියමයි මචන් උට කියපන් තව කටහරි ඔක උගන්නපන් කියලා. නැත්තම් මහා අපරදයක් වෙන්නේ
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jan 3, 2015 #27 නියමයි බං කියන්න වචන නැහැ.. හීන්පැන්දල තියෙන්නෙ කොහෙද..?
shawije Well-known member May 6, 2009 770 1,998 93 36 රුහුණේ Jan 3, 2015 #31 contact no eka hoyala diyanko
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 37 අගහරු වල Jan 4, 2015 #32 පුදුම හැකියාවක් නෙහ්...හිතන්නත් අමාරුයි කැටයම් වලින් කරපු ඒවා කියලා.....පුළුවන් නම් කන්ටක් නම්බර් එකක් pm කරන්න...ස්තුතියි
පුදුම හැකියාවක් නෙහ්...හිතන්නත් අමාරුයි කැටයම් වලින් කරපු ඒවා කියලා.....පුළුවන් නම් කන්ටක් නම්බර් එකක් pm කරන්න...ස්තුතියි
maxguy1 Well-known member May 22, 2010 1,572 273 83 කොහේ කොතැනක හෝ Jan 4, 2015 #33 athi supiri, maara dakshayek, jaya wewa
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Jan 6, 2015 #34 මචන් දන්නවා නම් මටත් නම්බර් එක පී එම් කරන්න. මම දන්නා උදවිය ඉන්නවා හැකියාව අගය කරන සහ මහන්සියට සාදාරන මිලක් ගෙවන. මේ වගේ හැකියාවන් විනාස වෙන්න දෙන්න නරකයි. +රේප්
මචන් දන්නවා නම් මටත් නම්බර් එක පී එම් කරන්න. මම දන්නා උදවිය ඉන්නවා හැකියාව අගය කරන සහ මහන්සියට සාදාරන මිලක් ගෙවන. මේ වගේ හැකියාවන් විනාස වෙන්න දෙන්න නරකයි. +රේප්