ado aththada?
![]()
NSB එකේ pos මැෂින් එක දුවන්නේ ඩයලොග් කනෙක්ෂන් එකකින්.
මොකක් හරි හදන්න කිව්ව්වම ටීම් විවර් එකෙන් ලොග් වෙලා හදන්නේ.
එස්ල්ටි ඩවුන් උනාම දුවන්නෙත් ඩයලොග් කනක්ෂන් එකකින්.
අනේ මන්ද ඕව හරහා ඕව කරන්න පුලුවන්ද දන් නෑ.
Wordpress update nettan itin baduma thama machan, Me seen eketh oka thama wenna atte NSB Online banking walin wenna athi attack eka denna atte eka thama thiyana easyma wedeNSB site eka gahala tiyenne wordpress walin wage
0day exploit rkak use kranna athi
www.nsb.lk/wp-content/uploads

Encrypted nam data tamper karanna ba katawath.

වාණිජ බැංකුවක ගිණුම් කිහිපයක දත්ත වෙනස් කර මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ මෙහිදී රුපියල් මිලියන 40 ක පමණ මුදලක් වංචා කර ඇති බවයි.
එම බැංකුවේ ප්‍රධාන පරිඝණක පද්ධතියට එල්ලවු "හැකර්" ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ බෙල්ජියමෙන් බව අනාවරණය කර ගෙන තිබෙන අතර කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ බැංකුවෙි පරිඝණක පද්ධතිය පිලිබදව සමිපුර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස කොළඹ සරසවියේ පරිඝණක පිඨයට දැනුම් දී තිබේ.

Team Viwer case ekanam mama danne ne machan but banks godak ewwa Dialog,SLT and LankaCOM leased lines use karanne normally links 2kak branch ekkata yanawa mokada eka link ekak fail unoth anith link ekakin weda karanna puluwan wena widihata me link ekaka speed eka 128kbps,256kbps,512kbps wage wenawa.
NSB එකේ pos මැෂින් එක දුවන්නේ ඩයලොග් කනෙක්ෂන් එකකින්.
මොකක් හරි හදන්න කිව්ව්වම ටීම් විවර් එකෙන් ලොග් වෙලා හදන්නේ.
එස්ල්ටි ඩවුන් උනාම දුවන්නෙත් ඩයලොග් කනක්ෂන් එකකින්.
අනේ මන්ද ඕව හරහා ඕව කරන්න පුලුවන්ද දන් නෑ.
හැම බැන්කුවෙම කරන්නෙ ඔහොම තමයි.ටීම් වීවර් වගේ තව ඇප්ලිකේශන් තියනව.මොක උනත් බන් ඇවිත් කෝ රවුටර් එක හරහා එපයි යන්න.secure කරන්නෙ එතනින්.ලින්ක් එකෙන් නෙවෙයි.
සිරාවට කිව්වේ මචන්. ඇතුලේ මැෂිමක මොකක් හරි අවුලක් කිව්වම උන් එහෙන් ලොග් වෙලා හදනව. මන් ඉන්දෙද්දී උන් එහෙම කරලා තියේ. පොස් මැෂින් එකේ නම් අයි පී අනම් මනම් මන් කොලේක තියනව දැකල ලියන් ආවත් එක්ක. එත් ඉතින් ඒවගෙන් අපි මොනවා කරන්නද කියල විසික් කරලා දැම්ම පස්සේ.

menna innawa hora wahama allaganna![]()



Wordpress update nettan itin baduma thama machan, Me seen eketh oka thama wenna atte NSB Online banking walin wenna athi attack eka denna atte eka thama thiyana easyma wede![]()

