ඔය සතුට කියන එකේ වෙනසක් තියෙනවා මචං
මට දැනුන දේ මේ
මම කාලයක් සල්ලි නැතිව හිටියා . පස්සේ එක එක විදියට ට්‍රයි කලා. (නිත්‍යානූකූලව). පෙලක් ඒවා පත්තු උණා පෙලක් එවා පුස්
පත්තු උණ ඒවාගෙන් ගාණක් අතට ආවා
හිතෙන හිතෙන දේ කලා. ගත්තා. වියදම් කලා
ඒත් එ හැමදේම පට්ට ටික කාලයයිනේ. හිතපන් මොකක් හරි දෙයක් හ්ම්මම් පොන් එකක් ගම්මු
රු80000යි. සල්ලි දුන්නා ගත්තා. ආතල් එක උපරිම දවස් 2ක් වගේ
සල්ලි වලින් ඇචිව් කරන සතුට පට්ට ටෙම්පරි නේහ් බන්
ඔය වගේ තියෙන හැම ආශාවම සම්පුර්ණ කර ගත්තම වට් නෙක්ස්ට් මචං?
මට ඒක තේරෙන්නේ නැත්තේ.

ලබන අව්ව්රුද්දේ ඒ විදිහටම ඉන්න තව 2.5ක් ඕනේ වෙයි