ලංකාවේ සතුටින් ඉන්න උඹලට කොච්චර අදායමක් ඕනද ??

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔය සතුට කියන එකේ වෙනසක් තියෙනවා මචං

    මට දැනුන දේ මේ

    මම කාලයක් සල්ලි නැතිව හිටියා . පස්සේ එක එක විදියට ට්‍රයි කලා. (නිත්‍යානූකූලව). පෙලක් ඒවා පත්තු උණා පෙලක් එවා පුස්
    පත්තු උණ ඒවාගෙන් ගාණක් අතට ආවා
    හිතෙන හිතෙන දේ කලා. ගත්තා. වියදම් කලා
    ඒත් එ හැමදේම පට්ට ටික කාලයයිනේ. හිතපන් මොකක් හරි දෙයක් හ්ම්මම් පොන් එකක් ගම්මු
    රු80000යි. සල්ලි දුන්නා ගත්තා. ආතල් එක උපරිම දවස් 2ක් වගේ
    සල්ලි වලින් ඇචිව් කරන සතුට පට්ට ටෙම්පරි නේහ් බන්
    ඔය වගේ තියෙන හැම ආශාවම සම්පුර්ණ කර ගත්තම වට් නෙක්ස්ට් මචං?


    මට ඒක තේරෙන්නේ නැත්තේ.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    podi jobak karala kohe hari gubbaayamaka 6 months hitiyata therenne nah, hodata idala balapan.. ethokota therei

    umbalata wenas athi
    mata nan balana balana hama paththama ekama wage kisi wenasak na
    buliding design pawa ekai. mata nan epa wela hitiye
    denmark tikak hodaida manda.


    ලංකාවේ සතුටින් ඉන්න සල්ලි සහ කොන්ටැක් දෙකම තියන්න ඕන.

    පොලිසියේ හරි දේශපාලන කොන්ටැක් තියන පොරක් උබට බකට් එකක් දැම්මොත් සල්ලි තිබුනට වැඩක් නැ. නිතියන් නුත් වැඩක් නැ... උබටත් කොන්ටැක් තියන්නම වෙනවා.
    අනිත් රටවලත් එහෙම තමයි බන්
    drug deal කරන එකෙක් එක්ක කොක්කක් දාගෙන බලහන්කො වෙන රටක උනත්
    Quality of life තේරෙයි උඹලට
     
    • Like
    Reactions: kc_0304

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,004
    28,916
    113
    Go to US,CANDA, Switzerland etc and check it for yourself pons.. ethokota therei .. No matter how much money you earn here, you will always be stressed cz of the system
    The system here definitely favors the rich and affluent. Hehehehe..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,042
    167,884
    113
    එකමත් එක රටක
    සල්ලි , සතුට දෙකක් බන්.. ඔය ඕන තරම් සල්ලි කාරයෝ ඉන්නේ විදව විදව,.. දිවිනසාගන්නවා සමහර උන්.
    සතුට තියෙන්නේ වෙන තැනක. සල්ලි වලින් පුලුවන් කැමති දේවල් ගන්න... උබ අහන්නේ සල්ලි 2.5 ක් වගේ තියනවනම් ඉතින් මෙහෙ බිල් ගෙවාගෙන ටිකක් ඉතුරු කරගෙන , කැමති දෙයක් කාල ඉන්න පුලුවන්..ඒකත් ඉතින් තමන්ට තියන වියදම් අනුව තමයි. 2.50ක් අරගෙන 1ක් ලෝන් එකට ගෙවන, තව 80ක් විතර ලීස් ගෙවල, අම්ම තාත්තටත් 20ක් විතර දීල 50කින් අමාරුවෙන් බිල් ගෙවාගෙන ඉන්න උන් නැත්තෙත් නෑ .. ;-)
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඔය සතුට හෙවිල්ලේ ඉවරයක් නං නෑ දෙක හමාරක් හම්බුනාම හිතෙනව ශික් පහක් තිබුන නං අරක කරන්න තිබුනනෙ කියල :baffled:

    This
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    අනිත් රටවලත් එහෙම තමයි බන්
    drug deal කරන එකෙක් එක්ක කොක්කක් දාගෙන බලහන්කො වෙන රටක උනත්
    Quality of life තේරෙයි උඹලට

    drug deal කරන එකෙක් හරි පාතාලේ කියන්නේ වෙනම දරුණු සීන් එකක්. එකත් උබ ඉන්න රට අනුව වෙනස් වෙනවා.

    ලංකාවේ ඊට වඩා පල්ලයට එක පැතිරිලා තියන්නේ.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ලංකාවේ inflation එක්ක ලක්ෂ 2.5 :) ලබන අව්ව්රුද්දේ ඒ විදිහටම ඉන්න තව 2.5ක් ඕනේ වෙයි
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    ඔය සතුට කියන එකේ වෙනසක් තියෙනවා මචං

    මට දැනුන දේ මේ

    මම කාලයක් සල්ලි නැතිව හිටියා . පස්සේ එක එක විදියට ට්‍රයි කලා. (නිත්‍යානූකූලව). පෙලක් ඒවා පත්තු උණා පෙලක් එවා පුස්
    පත්තු උණ ඒවාගෙන් ගාණක් අතට ආවා
    හිතෙන හිතෙන දේ කලා. ගත්තා. වියදම් කලා
    ඒත් එ හැමදේම පට්ට ටික කාලයයිනේ. හිතපන් මොකක් හරි දෙයක් හ්ම්මම් පොන් එකක් ගම්මු
    රු80000යි. සල්ලි දුන්නා ගත්තා. ආතල් එක උපරිම දවස් 2ක් වගේ
    සල්ලි වලින් ඇචිව් කරන සතුට පට්ට ටෙම්පරි නේහ් බන්
    ඔය වගේ තියෙන හැම ආශාවම සම්පුර්ණ කර ගත්තම වට් නෙක්ස්ට් මචං?


    මට ඒක තේරෙන්නේ නැත්තේ.
    එහෙම එකක් නම් තියනවා තමා, කාර් එක ගත්ත මුල් දවස් වල තිබ්බ සතුටක්.
    dopamine ටික කැඩිච්ච හැටිය සතුට ඉවරයි එකයි ඒ සතුට දිගටම තියෙන් නෙත්තෙ.
    හැමදේම ඉතින් බැලන්ස් කරගන්ඩ ඕන හැබැයි ලංකාවේ කොච්චර සල්ලි තිබ්බත් අර කොලිටි ඔෆ් ලියිෆ් කියන එක නැ
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,599
    633
    113
    Singapore
    ලංකාවේ සතුටින් ඉන්න උඹලට කොච්චර අදායමක් ඕනද ??

    මම නං කියන්නේ ලක්ෂ 2.5ක් මාසෙට අතට ලැබෙනවා නං, තමන්ගේම වහනයක් ගෙයක් තියෙනවා නං
    සැපේ ඉන්න පුළුවන් ලංකාවේ.
    උඹල මොකද හිතන්නේ?
    Yes I'm agree
     

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    මම හිතන්නෙත් ලංකාව තරම් සුපිරි රටක්ලො වෙත් නෑ ඒත් ලංකාවේ
    ලංකාවේ මෙන්න මේ දේවල් දකින කොට තමයි වෙන රටකට යන්න හිතෙන්නේ

    1. ලංකාවේ බස්වල කෝච්චිවල තත්වෙ වෙන රටවල් එක්ක පොඩ්ඩක් බලන්න

    2. ලංකාවේ internet provider ලාගේ වැඩ

    3. විධිමත්ශ්‍ ශ්‍රාමික හා සෞඛ්‍යය ෝජනා ක්‍රම නැතිවීම

    4. නීතිය සමාජ තත්වය හා සම්බන්ධ තා මත වෙනස්වීම

    5. අධ්‍යාපන නිදහස නොමැති වීම

    6. විකෘති මිල ගණන් සහිත වාහන වෙළඳාම.


    7.අප්‍රියජනක දේශපාලනික නායකයින් සහ කියාකාරකම් සහ හිතවාදීන් ගේ ක්‍රියාකාරකම්



    මේවා තමයි මම දැකපු ලංකාව එපා වෙලා මිනිස්සු වෙන රටවලට යන හේතු
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,915
    113
    සතුටයි සල්ලියි අතරෙ සම්බන්ධයක් නෑ.

    ඒක තේරෙන්න සල්ලි හම්බ කරන්න වෙනව ඒක නිසා තමන්ට ඇති කියල හිතෙන කම්ම හම්බ කරන්න.
     
    • Like
    Reactions: kc_0304 and astero

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    අඩු වැඩි වශයෙන් හැම රටකම අවුල් කේස් තියෙනවා.......... අඩු ගානේ ඉන්න හිටින්න බැරි තරමට සිතලයි. හැම දෙයක්ම ශෙප් එකේ කරගෙන ආතල් එකේ ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවාද බං.

    ටුයි කරලා ,විසා කේස් වෙලා වෙන රටකට යන්න බැරි වෙච්ච එවුන්ට තමා ගොඩක් අවුල් වෙලා තියෙන්නෙ. උන් ඉතින් හැමදාම රටට බනිනවා.

    නිතිය සමානව නෑ, පොලිසිය හරිනෑ, දේශපාලන පුශ්ණ, පුවාහනය අවුල්, ඕව අඩු වැඩි වශයෙන් තියෙන්න පුලුවන්
    හැබැයි මේ පුශ්ණ වැඩිපුරම තියෙන්නෙ මෙලෝ රහක් නැති කිසිවැඩක් නොකරන, සතේ අතේ නැති, හිපාටුවන්ට තමා.


    වෙන රටකට ගියත් යන එවුන්ට ආශූය කරන්න වෙන්නෙ මෙහෙන් ගිය එවුන්ම තමා... නැතිව ජෝන්ලා , සැක්ලා, මයිකල්ලා අපේ ලගම මිතුරො වෙන්නෙ නෑ නෙ.........

    කල්පනා කරලා බලපන් අඩියක් එහෙම ගහලා අල්ලපු ගෙදර ජොන්ට කියන්නද මචං ඒ කාලේ අපි මාර ආතල් දාම්ම කියලා...... උ දන්නෙ නෑ නේ බන් මෙහෙ ආතල්.‍

    රට යන්න ආසයි රවුමක් දාලා එන්න ..... ඉන්න ආසා නැෑ

    මේ රට මගෙ රට
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    උඹ දැනට හම්බකරන ගානවත් හම්බ කරගන්න විදිහක් නැතුව ඉන්න මිනිස්සුත් ඉන්නවා. ඒ මිනිස්සුත් හිතනවා මාසෙට 30,000ක් වත් තිබ්බ නම් සතුටින් ඉන්න තිබ්බ නේද කියල. කවුරුත් කවදාවත් හම්බෙන දෙකින් සෑහීමකට පත් වෙන්නේ නෑ. අන්න ඒක හිතේ තියාගෙන ජීවත් වුනා නම් උඹ ඔය කතා කරන ලක්ෂ දෙකහමාර ගැන තවත් හිතන්නේ නැතිව ඉඳියි.