ලංකාවේ සල්ලි ගෑන

IshanS

Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    ලංකාවේ සල්ලි ගෑන

    ලංකාවේ සල්ලි ගෑන
    th_megaman.gif
    th_megaman.gif
    th_megaman.gif
    th_megaman.gif
    th_megaman.gif
    th_megaman.gif

    ලංකවේ මේ වගේ සෑරේන් සෑරේ සල්ලි මරු කරන එක ගෑන මොකද හිතන්නේ...??:rolleyes: ඒ වෑඩේ හොදද??? නරකද..??? :eek:
    දෑන් තියේන සල්ලි ගෙන මොකද්ද ඔබ තුමාලා:cool: හිතන්නේ.. මරු කර එක හොදද..??

    202.jpg

    201.jpg

    502.jpg

    501.jpg

    1002.jpg

    1001.jpg

    5001.jpg

    5002.jpg

    10004.jpg

    10001.jpg

    50002.jpg

    50001.jpg

    හෑබෑයි මොනව නෑති උනත් සල්ලි මරු කරපු වෑඩන් මට එක දවසක් වාසියකුත් උනා.. ;)ඒ " මට බස් එකේදි 50ක් කියල 500ක් දිලා තිබුනා... පස්සෙ මම ගෙදර ඈව්ත් බලනකොට තමයි දෑක්කේ....:D"

    අදහස් ඒහෙම කියලා ..:eek: මොනව හරි කරල යන්න.. ;):cool:
     
    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    එක අතකින් ඉතින් අවුලකුත්,හැමදාම දකින කුකුළගෙ කරමලෙත් සුදුපාට වෙනව වගේ සිද්ධියක් මෙතනත් වෙන නිසා වෙනස් වෙන එක හොඳයි
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩි නෝට්ටුව එල. පොඩි නිසා පර්ස් එකට දැම්මාම නැවෙන්නේ නෑ. පරණ නෝට්ටු එක්ක ප්ඇටලෙන එක තම්යි අවුල.
    +8
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    පොඩි නෝට්ටුව එල. පොඩි නිසා පර්ස් එකට දැම්මාම නැවෙන්නේ නෑ. පරණ නෝට්ටු එක්ක ප්ඇටලෙන එක තම්යි අවුල.
    +8

    10 කොලේත් 1000 කොලේත් එකම Size නේ.. :baffled: හදිස්සියට පෑටලේන්නත් පුලුවන්.. :yes::eek:
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    එක අතකින් ඉතින් අවුලකුත්,හැමදාම දකින කුකුළගෙ කරමලෙත් සුදුපාට වෙනව වගේ සිද්ධියක් මෙතනත් වෙන නිසා වෙනස් වෙන එක හොඳයි

    :D:D
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඒකෙ වරදක් නම් නැහැ. හැබැයි ගුණාත්මක භාවයෙන් හා security පැත්තෙන් නම් පරණ මුදල් නෝට්ටුව උසස් බවයි ඒ ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු අය කියන්නෙ.අලුත් කරාට කමක් නෑ බාල කරන්නෙ නැතුව ;)
     
    • Like
    Reactions: IshanS

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    ඒකෙ වරදක් නම් නැහැ. හැබැයි ගුණාත්මක භාවයෙන් හා security පැත්තෙන් නම් පරණ මුදල් නෝට්ටුව උසස් බවයි ඒ ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු අය කියන්නෙ.අලුත් කරාට කමක් නෑ බාල කරන්නෙ නැතුව ;)

    :yes: ඒ කතාවනම් සහතික ඈත්ත... :yes:
     
    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    සල්ලි කොළේ කාලෙන් කාලෙට මාරැ වීම අවුලක් නෑ.... ඒත් water mark එකේ සිංහයාව අයින් කරපු එකට නම් මම කැමති නෑ....
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    සල්ලි කොළේ කාලෙන් කාලෙට මාරැ වීම අවුලක් නෑ.... ඒත් water mark එකේ සිංහයාව අයින් කරපු එකට නම් මම කැමති නෑ....

    අපේ රටේ ලාංචනේ ඒතනින් අයින් කරපු එක වෑරදි තමා.... :(