ලංකාවේ හොදම CREDIT CARDS!!!
මචන් මං CREDIT CARD එකක් ගන්න හිතං ඉන්නේ ??? උබලගේ අදහස් මොනවද බං? හොදම CREDIT CARD එක මොනවද මචන්ලා ??? දන්නවනම් කියන්නකෝ බං , තවත් කොල්ලොන්ටත් වටිනා thread එකක් මචන් !!!! උබල දන්නා CREDIT CARD මාෆියාල ගැනත් මෙතන කියහන් මචන් , හැමෝටම හොදයි නේ බන්!!!