ලංකාවේ crypto කින්, රනිල්ගේ පුක හෝදනවා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,360
    15,633
    113


    මෙන්න ලංකාවේ ක්‍රිප්ටෝ කින් එහෙමත් නැත්නම් ලංකාවේ main කැරැක්ටර් එක කියලා හිතාගෙන ඉන්න එකෙක් රනිල්ගේ පුක හෝදනවා හෝ ගාලා. වෙබ් සයිට් හදලත් දාලා.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,360
    15,633
    113

    ජනාධිපතිතුමා මුණගැහිලා පුකෙත් ඇරගෙන ගෙදර යවන්න ඇති 😂

    මේවා මු මුට ඕනවට කරන ඒවා නෙමෙයි, මුගේ තාත්තට කොහෙන් හරි කුට්ටියක් හම්බෙන්න යනවා ඇති. එකට හරියන්න ජොබ් එකක් නැති පුතා ලව්ව්වා ad එකක් දාලා. නිකන් කන්න දෙන එකේ වැඩක් ගන්නත් එපයි.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,045
    14,443
    113
    වැලිවේරිය
    මම්🥴ඉස්සරහට yt වලින් ලීඩ් generate කරලා brain wash කරන්න පුලුවන් නියමටම...political campaign එක කරද්දි අපිට influencer ටික අල්ලා ගත්තනම් ගේම ගොඩ....wrong ජෙනරේටර් කිව්වාට මාරම ලේසියි gen z එක මැනිපියුලේට් කරන්න...dammika,delete එහෙම දැන් goodwill එක grow කර්න් ගමන් ඉන්නේ
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මේවා මු මුට ඕනවට කරන ඒවා නෙමෙයි, මුගේ තාත්තට කොහෙන් හරි කුට්ටියක් හම්බෙන්න යනවා ඇති. එකට හරියන්න ජොබ් එකක් නැති පුතා ලව්ව්වා ad එකක් දාලා. නිකන් කන්න දෙන එකේ වැඩක් ගන්නත් එපයි.

    :yes::yes:
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    ෆුක බන් ෆුක ,
    අක්කරා 5හේ අශ්පයා ෆුක !

    දැන් ෆුක නේ බන් ලංකාවේ මුල් තැන.
    ජනදිපතිත් ඉතින් සමලින්ගිකයි නේ. සමනයලෙක් වෙන එක ආඩම්බරයක් !
    LGBT rights තමා ඉතින්.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    කාලි කියන එකයි මුයි අමු ගොබිලෝ දෙන්නෙක් මට නම්. මලින්ද හොදයි කියල එකක් තිබ්බ දැන් නම් එකත් නැහැ.
    I suspect both of them are engaged in serious propaganda for UNP. Perhaps they are involved in activities aiming to bring back Ranil Wickremesinghe as the president while Aragalaya.

    Not sure but seriously sus
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    ෆුක බන් ෆුක ,
    අක්කරා 5හේ අශ්පයා ෆුක !

    දැන් ෆුක නේ බන් ලංකාවේ මුල් තැන.
    ජනදිපතිත් ඉතින් සමලින්ගිකයි නේ. සමනයලෙක් වෙන එක ආඩම්බරයක් !
    LGBT rights තමා ඉතින්.
    @todd2231048 shemale ponnaya
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    Shemale උන්ට සිංහලෙන් කියන්නේ 'පොන්නයා' තමයි. එක අහපස්යක් නෙමයි බන්.
    ගෑනු, පිරිමි, පොන්නයෝ අපි ඔක්කොම එකයි බන් දැන්. සම අයිතිවාසිකම් තියින්නේ.

    අපේ රටේ ජනාදිපති පොන්නයෙක් උන එක ගැන මට ප්‍රශ්නයක් නැහැ. එත් බන් මෙහම බදු ගහල අපේ හීන නැත්තටම නැති කරලා දාල තියන එක ගැන නම් බන් , අනේ මන්ද බන් ලංකාවේ ඔක්කොම වරප්සාද උන්ට සහ උන්ගේ පවල් වල උන්ට විතරයි.
     
    • Haha
    Reactions: fukamura

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    Shemale උන්ට සිංහලෙන් කියන්නේ 'පොන්නයා' තමයි. එක අහපස්යක් නෙමයි බන්.
    ගෑනු, පිරිමි, පොන්නයෝ අපි ඔක්කොම එකයි බන් දැන්. සම අයිතිවාසිකම් තියින්නේ.

    අපේ රටේ ජනාදිපති පොන්නයෙක් උන එක ගැන මට ප්‍රශ්නයක් නැහැ. එත් බන් මෙහම බදු ගහල අපේ හීන නැත්තටම නැති කරලා දාල තියන එක ගැන නම් බන් , අනේ මන්ද බන් ලංකාවේ ඔක්කොම වරප්සාද උන්ට සහ උන්ගේ පවල් වල උන්ට විතරයි.
    කෑම්රි අශ්ප සමාජේ බන් :sorry:
     
    • Haha
    Reactions: fukamura

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,195
    10,059
    113
    fVb5HIK.png
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    යූඑන්පී කාරයින්ගෙ තියෙන විහිලු සහගතම දේ තමයි ඕක. ඒ කියන්නෙ දැන් මූ තෙත් කරගෙන ඉන්නවනෙ බිලියන අටක් AI centre එකක් දාන්න වෙන් කරා කියල. ඒත් උගෙ ඔලුවට එන්නෙ නෑ ඔය රනිල්ම 2015-2019 ඩොලර් බිලියන 12ක් කාබාසිනියා කරල දාපු එක,පාස්කු ප්‍රහාරය වෙනකම් බලන් හිටිය එක,ෆ්‍රී වයිෆයි,කුලියාපිටියෙ වොක්ස්වැගන් කම්පනි එක වගේ දේවල් ගැන.සහ රටෙන්ම ප්‍රතික්ෂේප උන පොහොට්ටුව ආයෙ කෙලින් කරේ රනිල් කියන එක.උන් උන්වම රවට්ටගන්නව ඒක රනිල් රට ගැන හිතල කරපු දෙයක් කියල කිය කියා.
    අනිත් පක්ෂ වල උන්ට කොච්චර වහල්ලු උනත් ඔය මානසිකත්වය නෑ.මතකනෙ ගෝටා අලි සබ්‍රිව අධිකරණ ඇමති කරාම බයියො විරුද්ධ වුන හැටි.ජාතිවාදෙ හින්ද හරි උන්ට උන්ගෙ නායකය උන්ට අනුව වැරැද්දක් කරද්දි ඒකට විරුද්ධව වචනයක් කියන්න පුලුවන්.
    ජෙප්පන්ටත් පුලුවන්.
    ඒත් යූඑන්පී බයියො එහෙම නෑ.උන් කොහොම හරි උන්ගෙ නායකය ඒ කියන්නෙ රනිල් කරන හැම දෙයක්ම හරි කියනව.කලින් බලය අරන් හාපුවා නිකම්ම අමතක කරලා පලවෙනි වතාවට රනිල් බලයට ආව වගේ හැසිරෙනව.වන්දනා කරනව.

    මම හිතන්නෑ ඩිල්ෂාන්ට මේකට ගෙවනව ඇති කියල.ඩිල්ෂාන් ඔය කතා කරන්නෙ ඇත්තටම.ඌ රනිල්ට බොහොම භක්තිමත් පිරිසිදු යූඑන්පී බයියෙක්.එකම අවුල මුන් වගේ උන්ව ඔලුව උඩ තියන් මුන්ව ආගමික නායකයො වගේ අදහන පොඩි උන් ගැන තමා.උන් පව් ඉතින්.මොකද උන් වන්දනා කරන එකා වන්දනා කරන්නෙ උන්ගෙ හීන බලාපොරොත්තු වලට ලොකුවටම ඇරපු උන්ගෙන් එකෙක්ට කියල උන්ට තේරෙන් නෑනෙ.

    අනික බන් ඔය සයිට් හදාගෙන රනිල් කරා කියල ලියල තියෙන ඒව මහලොකු බක්කවල් නෙවෙයි. මහින්ද ගැනත් ඔහොම ලිස්ට් එකක් ලියන්න පුලුවන්.
    ජනාධිපති කෙනෙක්ගෙන් උන ලොකුම සේවෙ උනෙත් මහින්දගෙන්නෙ. ඉතින් එහෙම උනා කියල මහින්ද හොඳ වෙනවද?
    ------ Post added on Nov 18, 2023 at 9:09 PM