නියමයිඑහෙම generalize කරන්න බෑ.. කන කෙනාට සාපේක්ෂව ඒක වෙනස් වෙනවා
එහෙම generalize කරන්න බෑ..
අනිවාර්යයෙන්ම... u g c approved නැති ඩිග්රි එකක් පිටරටින් පිළිගන්නේ නැහැ
intern දෙන්නේ university එක බලලා නෙවෙයි එන කෙනාගේ වැඩ and attitude බලලා
ඔව්... general degree එක අවුරුදු තුනයි special degrees අවුරුදු 4යි, honours degree එක අවුරුදු 4ක්.. ගොඩක් පිටරට company වලින් honours degree එකක් ඉල්ලනවා
එහෙම විශේෂ වාසියක් වත් අවාසියක් වත් නෑ
ugc approved ඩිග්රි එකක් නං හොඳයි.. හොඳම අයිටී degree කියන එක තමන් යන්න බලාපොරොත්තු වෙන career path එක අනුව වෙනස් වෙනවා
moratuwa cse
company ඇතුලේ ප්රමෝට් කරන්නේ ඩිග්රි එකේ නම බලලවත් කැම්පස් එක බලලා වත් නෙවෙයි තමන්ගෙ skills and porfomance බලලා
engineering degree එකක් කරන එක හොඳයි
එහෙම generalize කරන්න බෑ
IIT computer science degree එක..
Ps: වොයිස් ටයිපින් තිබ්බ නිසා හොඳට ගියා![]()
IIT SE > IIT computer science IIT eke computer science patan gahthta kale nam dan kohomada danne nahaIIT computer science degree එක..
IIT
SLIIT
I don't know the content of the degree. But I know how fresh graduates from these unis performed. They were good. A degree doesn't matter. Your ability of problem-solving, solution designing, analysis, and programming matter. So go for the cheapest one if you don't have a plan to go through the academic pathway. If you have a plan to go through the academic pathway, try a government uni.
IIT SE > IIT computer science IIT eke computer science patan gahthta kale nam dan kohomada danne naha
දැං මං IIT එකේ Computer Science degree එක තමා කරන්නේ. මේ thread එක ලොකු උදව්වක් වුනා university එක තෝරගන්න. Thank you allIIT SE or SLIIT 4 years SE
oya deka hodai eth owa 1st job ekata thamai godak adala wenne/
repeats da ganne nathuwa 1st class try karanna, SLIIT eke local nam repeats awath podi ganak yanne IIT or foreign ewa repeats awoth godak loku ganan yanawa
dan kohomada CS eka issara nam UI degree etc CS kiyala thibbe , thawa algorithm module eka naha SE wala thina CS walaදැං මං IIT එකේ Computer Science degree එක තමා කරන්නේ. මේ thread එක ලොකු උදව්වක් වුනා university එක තෝරගන්න. Thank you all(This was my previous account btw
)
algo nathiwa mona CS da, e kale nam dan wensa athi . kohomath dekama ekai class ekak dagena, decent project ekak kara ganna. ewa nathi unath interview hariyata face karanna ona. two years giyama industry eke degree adalama naha.Elakiri!! Algorithms and Data Structures thiyenawa CS walath. Man oya widihata karannam. Thanks a lot.dan kohomada CS eka issara nam UI degree etc CS kiyala thibbe , thawa algorithm module eka naha SE wala thina CS walaalgo nathiwa mona CS da, e kale nam dan wensa athi . kohomath dekama ekai class ekak dagena, decent project ekak kara ganna. ewa nathi unath interview hariyata face karanna ona. two years giyama industry eke degree adalama naha.
gugsi ehema 1st 2nd year waladi thama marawala wada karanawada, gugsi nisa thamai issara wada barima ekath wada karala honda level ekakata awe .