ලංකාවේ Serial Killers ලා හිටියද ?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,559
    17,608
    113
    Auckland
    293584777_5325843397496552_2326067601945950262_n.jpg
     
    • Like
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,051
    113
    ලංකාවෙ දාම ඝාතකයින් නෑ නේද. මොකද cold blooded මිනීමැරුම් දාම ඝාතන ලෙස සැළකෙන්නෙ නෑ. කෝපය හෝ ඉඩම් ආරවුල් නිසා පවුල් පිටින් මරපු ඒව නම් ලංකාවෙ ඕනතරම් තියෙනව.

    සීරියල් කිලින්ග් කියන්නෙ බටහිර රටවල් වල තියෙන ටිකක් 'ක්ලැසික්' තත්ත්වයක් නේද. ඒකෙදි මිනිස්සු ඝාතනය කිරීමට තියෙන උවමනාව pathalogical ආසාවක්. සමහරවිට sexual gratification එකක්. Kemper එහෙම කියන විදිහට ඌ කාන්තාවො ඝාතනය කරල ලිංගික අපරාධ කලේ කුඩා කාලයෙ මවගෙන් උන අපහාස සහ නොසැලකීම නිසා කියල. දාම ඝාතකයන් සහ කාන්තා සංහතිය වෙනුවෙන් එල්ල වෙන වෛරය, ලිංගික ඉරිසියාව සහ ප්‍රචන්ඩත්වය තදින් බැඳිල තියෙනව. අපේ රටවල් වල දාම ඝාතන නොවුනෙ ඉන්දියානු අර්ධද්වීපයෙ ස්වභාවයෙන්ම තිබුන matriachal ගතිය නිසා වෙන්න ඕනෙ. නමුත් යටත් විජිතකරනයෙන් පසුව මේක තවදුරටත් සත්‍යයක් නෙමේ.

    ලංකාව්ව් දාම ඝාතනයක් විදිහට කොටකෙතන තමයි ලඟට හරි එන්නෙ. ඒකත් මොන හේතුවක් උඩ උනාද කියන එක දන්නෙ නැති නිසා. කොන්ස්පිරසි තියරි ගනනාවක් තියෙනව. පොලිටිකල් හේතුත් කියනව.
     
    Last edited:

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    බලපිටිය උසාවිය ඉස්සරහ වෙඩිතියල මරපු පියරත්න නොහොත් මෝල් පියා.
     
    • Wow
    Reactions: NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    uncle kenek dawasak kiwwa godak issara kadeka kama wala human body parts thibba seen ekak mama wiswasa kare naha.
    sure ekata hena nayek wenna ona. 😖
    oyala ahala thiyenawam kiyanna balanna e gana. :unsure:
    ඇඹිලිපිටිය හෝටලේ ක මිනී මස් දීලා බත් එක්ක..
    ඒ කඩේ මුදලාලි ගේ ගංජා හෙන් වල.වැඩ කරන මිනිස්සු මාස ගණන් හෙනේ වැඩ කරලා පඩි ය අරගෙන ආපහු ගමේ යනකොට කැලේ දීම මරලා මස් ටික හෝටලේට ගෙනවලු..
    කොයි වෙලේ හරි හේන ගැන ඔත්තු දෙයි කියන බයට.
    දවසක් බත් කන එකෙක් ට ඇගිල්ලක් අහු වෙලා. එතනින් සේරම මාට්ටු..
    ලංකාවේ වෙච්ච ඇත්ත සිද්ධියක් බං ඕක..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඇඹිලිපිටිය හෝටලේ ක මිනී මස් දීලා බත් එක්ක..
    ඒ කඩේ මුදලාලි ගේ ගංජා හෙන් වල.වැඩ කරන මිනිස්සු මාස ගණන් හෙනේ වැඩ කරලා පඩි ය අරගෙන ආපහු ගමේ යනකොට කැලේ දීම මරලා මස් ටික හෝටලේට ගෙනවලු..
    කොයි වෙලේ හරි හේන ගැන ඔත්තු දෙයි කියන බයට.
    දවසක් බත් කන එකෙක් ට ඇගිල්ලක් අහු වෙලා. එතනින් සේරම මාට්ටු..
    ලංකාවේ වෙච්ච ඇත්ත සිද්ධියක් බං ඕක..
    oka thami machan. mama aththatama hithuwe aru boruwak kiwwa kiyala. ammo ban. :o
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඇඹිලිපිටිය හෝටලේ ක මිනී මස් දීලා බත් එක්ක..
    ඒ කඩේ මුදලාලි ගේ ගංජා හෙන් වල.වැඩ කරන මිනිස්සු මාස ගණන් හෙනේ වැඩ කරලා පඩි ය අරගෙන ආපහු ගමේ යනකොට කැලේ දීම මරලා මස් ටික හෝටලේට ගෙනවලු..
    කොයි වෙලේ හරි හේන ගැන ඔත්තු දෙයි කියන බයට.
    දවසක් බත් කන එකෙක් ට ඇගිල්ලක් අහු වෙලා. එතනින් සේරම මාට්ටු..
    ලංකාවේ වෙච්ච ඇත්ත සිද්ධියක් බං ඕක..
    මේ කතාව ඇත්ත..මට ඒ දවස්වල ඔය පැත්තේ කෙනෙක් confirm කළා..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අනූ ගණන් වල ගෙවල් වලට ගිහින් බඩු විකුණන සෙල්ස්මන් කෙනෙක් ඉදල තියනව තනියම ඉන්න ගෑනු අයව මරපු
    නෑ බං ඔය 2004-5 වගේ සීන් එකක්.. ගෙදරට ගිහිල්ල වතුර එකක් ඉල්ලලා ගෑනි වතුර එක ගෙන්න ගියාම මූත් ගේ ඇතුලට යනවා..
    ගෑණු 3-4 ක් මැරුවෙ මූ. මාට්ටු උනා