therumak wenakan banimu ithin puluwan hamathanama. Mokakhari wenne natha.
ow itin wena monawa karannada
un hadenneth na, api hadenneth na

therumak wenakan banimu ithin puluwan hamathanama. Mokakhari wenne natha.

නෙට්වර්ක් වැඩ්ඩෙක් නන් නෙවෙයි.network වැඩ්ඩෙක් කියල දීපන්. දැන් ඔය sea cable එකක 1Tbps එන්නේ කියල හිතුවොත් 100mbps ගානේ 10 000 කට දුන්නොත් cable එකේම bandwidth එක ඉවරද ?
network වැඩ්ඩෙක් කියල දීපන්. දැන් ඔය sea cable එකක 1Tbps එන්නේ කියල හිතුවොත් 100mbps ගානේ 10 000 කට දුන්නොත් cable එකේම bandwidth එක ඉවරද ?
100% meka tham hethuwa.අපිට රුපියල් ගාන ලොකු උනාට SLT උන් ඩේට ගන්නෙ ඩොලර් දීල.කස්ටමර්ල සැලකිය යුතු මුදලක් ගෙවන්න අකමැති වෙද්දි උන් පින් බලාගෙන අන්ලිමිටඩ් දෙයිද ??
අනික අපිට ඩවුන්ලෝඩ් ලොකු උනාට SLT එකට තව කොච්චර දේවල් බලන්න තියද ?? gov සයිට්ස් ගොඩක් රන් වෙන්නෙ SLT එකේ.ඒ නෙට්වර්ක් වලට ප්‍රයෝරිටි දෙන්න ඕනෙ.
අනික රුපියල මෙහෙම වැටෙද්දි කවුද කැමති infrastructure වලට ඉන්වෙස්ට් කරන්න. ?
උඹල සීමිත දෙනෙක් අන්ලිමිටඩ් ඩේට ඉල්ලුවට ගොඩක් උන් අහන්නෙ පාවිච්චි කරපු ප්‍රමානයට ගෙවන්න පුලුවන්ද කියල. ගොඩක් උන් පෝස්ට්පේඩ් කියන එකේ තේරුම වත් දන්නෙ නෑ.උන් හිතන්නෙ යූස් නොකර හිටියම බිල් ගෙවන්න ඕනෙ නෑ කියල.(එෆ් බී ගෲප් වලට ගිහින් අහල තියන ප්‍රශ්න බලපන්)
Don't worry about these things.
In no time a retard will come and justify SL ISP prices.
Their usual arguemnts are Sri Lankan population and price per connection, infrastructure, cable leasing rates, competition, SL political status, global warming, mars rover, alien genocide etc.
I think you have done a remarkable comparison.
It's clear that TRCSL have found the worst ISP in Asia and made these connections accordingly. It's not unlimited and not worth it. People should not buy those nonsense.
But at the end of the day SL is packed with idiots who don't know value of things.
නෙට්වර්ක් වැඩ්ඩෙක් නන් නෙවෙයි.
use karana වෙලාවටට එන හැටියට තමා එකම මොහොතෙ ඔය 10000ම එක පාර 100mb ෆයිල් එකක් බෑවොත් හිර වෙනව. ඒත් එහෙම වෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට අපිට ලෝඩ් වෙනකොට කොටස් වලට කඩල එහෙම එන්නෙ. අනික ඕක දෙනකොට රට ඇතුලෙ Cache සර්වර් එහෙම දාන්න ඕනි. ඒව දාල නැති නිසා තමා මේක වන්චාවට මිනිස්සු රවට්ටන්න කරන දෙයක් කියල කියන්නෙ මොකද එහෙම අන්ලිමිටඩ් දෙනව නන් අනිවා ඔය cache සර්වර් දාන්න වෙනව. රටින් එළියට යන එන ඩේට ප්‍රමාණය අඩු කරගන්න. යූටියුබ් වගේ ගත්තොත් ගොඩක් වෙලාවට ලන්කාවෙ උන් බලන්නෙ එකම කන්ටෙන්ට් එකනෙ. ඉතින් ඕක එකපාරක් ලෝඩ් උනාම cache කරාම හරි.
ටොරන්ට් වල නන් අවුලක් තියෙනව. ගොඩක් රටවල ලීගලි පයිරේට් කොපි බාන්න තහනම් නිසා පැකේජ් එකට වෙනම කියන්න ඕනි නෑ ටොරන්ට් එපා කියල. ප්‍රොටොකෝල් එක බ්ලොක් නොකර තියනව. යූස් කරල හිරේ යනවද නැද්ද කියන එක යූසර්ගෙ අයිතියක්නෙ.
Thanku mcn.වැඩ්ඩෙක් වෙන්න ඔන නෑ, ඔය බෙදල ගතපු උත්තරේ හරි නම්, එක මොහොතකදී ඔය කියන විදියට හැමෝම 100% bandwidth එක පාවිච්චි කලොත්, backbone line එක full utilize වෙන්න පුළුවන්.
නමුත්, ඒ ගාණට යන්න කලින් තව මැද තියෙන data center වල තාක්ෂණික මෙවලම් තියෙනවා backbone usage එක අඩු කරන්න.
ISP ලා හැමෝම ලඟ වගේ caching servers තියෙනවා. ඒවා hit වෙන වෙලාවට, ඒ request එක backbone වලට යන්නේ නෑ. YouTube, Netflix, වගේ ඒවා පවා cache කරනවා.
තව ලංකාවේ ඇතුලේ access කරන දෙවල් backbone හරහා යන්නේ නෑ.
ISP DNS servers වලින් DNS traffic ඒලියට යන එක අඩු කරනවා.
තව ක්‍රම සහ විධි තියෙනවා. ඒවා පාවිච්චි කරලා පුළුවන් තරම් backbone usage එක අඩු කරනවා ISP ලා.
yako torrent kiyanne peer-to-peer application ekak, eka illegal kiyala kiwwe kaud ubat?Lankawe internet issue solve karanna beri me torrent karayo nisa thama. Dawasa purama download karana eka mun karanne. Ethakota thama speed ekata issues enne.
torrent kiyanne thanikarama illegal deyak. Meka block karapu gaman ape unge usage eka bahinawa hodatama
ethakota ettatama apita usage ekata wada speed eka thama wedagath wenne.
mama nam kiyanne general packages walin torrent full block wenna one. Ita passe hoda speed ekak denna one unta.
ettatama oya usage restriction eka ennema speed eka maintain karanna.
e kale SMS walatath une okai. SMS walata operator ta cost ekak ne. Free dunnama okkoma use kwrala network jam wenawa. E nisa thama charge karanne. But den kawruth sms use karanne ne. E nisa hema package ekakama free 1000 wage denawa.
torrent use karala karana wade legal d illegal d kiyan ek use karan vidiya anuwai theeranaya venneCampuswala torrent block karala bn thiyenne
Ow itin lankawe un torrent walin monada karanne. Illegally film bana ekane. Nettam pirate copies download karana eka. Wena monada karanne.yako torrent kiyanne peer-to-peer application ekak, eka illegal kiyala kiwwe kaud ubat?torrent use karala karana wade legal d illegal d kiyan ek use karan vidiya anuwai theeranaya venne
lankawe ithin wadi hariyak inne uba wage une ne, ithin me vage vahal package dena eka gana puduma venna deyak naOw itin lankawe un torrent walin monada karanne. Illegally film bana ekane. Nettam pirate copies download karana eka. Wena monada karanne.
eka thama mehe torrent application ekama block karanne illegal kiyala aragena.
Athal denna epa

lankawe ithin wadi hariyak inne uba wage une ne, ithin me vage vahal package dena eka gana puduma venna deyak na![]()
uba monad bn mn gana danne?man wage un innawa nam lankawe speed issue ekak wenne ne
tho wage ude idan re welakam download ekak dala heminana un thama wedipurama inne melo productive nethi weda karana
unta thama ettatama unlimited internet requirement eka thiyenne
nettam real browsing, educational use karana unta une speed eka wedak karaganna
ohe modaya wage kiyawagen yanaw, ubala wage andanna puluwan gonnu innakan me vage pajatha packages thama enne, btw torrent kiyanne mokadda kiyala search karalawath igen ganin, nathnm distributed systems gana thiyen pothak kiyawapan (kiyawala therum ganna puluwan nm
)uba monad bn mn gana danne?ohe modaya wage kiyawagen yanaw, ubala wage andanna puluwan gonnu innakan me vage pajatha packages thama enne, btw torrent kiyanne mokadda kiyala search karalawath igen ganin, nathnm distributed systems gana thiyen pothak kiyawapan (kiyawala therum ganna puluwan nm
)


oya dakkane ithin ubat therenne na uba danne nathhe monad kiyalaammata hudu patta porak ewith wage. uba man gena monada danne. porak kiyala hithagena type karana ekek kiyala nam therenawa. thawa tikak bara wachana tikak danawa. oya wage dial ona tharam meke innawa melo rahak nethi
thread eka ahapu prob ekata mage mage answer eka kiwwe. uba eka ekka heminanna epa. tho maha dial ekak nisa wenama pehedili kirimak karapan. api time ekak thibboth balanna
loke godak dewal thiyanawa application eka legal unath eke usage eka nisa illegal una
eka law eken thahanam karala nethi unath ISP un block karanawa. moko tho wage surangana katha karay mona kiwwath ISP providers la dannawa traffic eka mokenda enne ewa enne mona nisada kiyala
unlimited apu gaman ma SLT eka block karanawa kiyanne torrent. unta pissu wenna ethi. telegram usage limit karanawa kiyala danne. moko e calls messages yawana nisa wenna ethi neda. ane pada hukanna yanna. thanikarama porn share wenne oken. then tho kiyai telegram kiyanne whatsapp wage application ekak ne tho danne nedda kiyala. ow danne ne. e nisa ayith kiyanna epa
files illegally download karana eka restrict karagattoth lankawe speed restrictions danna ona wena ekak ne
anika thopi wage patta porawal patta salary ganna nisa films pay karala hari balai ne![]()

eka thamaoya dakkane ithin ubat therenne na uba danne nathhe monad kiyala![]()
