ලංකාවේ_කෙල්ලක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ_කෙල්ලක්

    මට අද නෙට් එකේ කරක් ගහද්දි අමුතුම ඩයල් එකක් ඇහැ ගැටුන සිඞ්හලු...:nerd: මේ ඉන්නේ M.I.A හෙවත් මතන්ගි අරුල්ප්‍රගසම් (නම හරිද මන්ද :baffled:)...ඉපදිලා තියෙන්නේ 1975..ටිකක් වයසයි නේ? :P මෙයා ගොඩාක් ප්‍රසිද්ද ගායිකාවක්...:yes::yes: එංගලන්තේ ඉපදුනත් පොඩි කාලේ හැදිලා වැඩිලා තියෙන්නේ ලංකාවේ, යාපනයේ...යුද්දය මැද්දේ...:dull::dull:

    mia-photoshoot.jpg



    මේ තියෙන්නේ එයාගේ සින්දු ටිකක්...:eek:





    මේවා ඇහුවට මොකද...මේ කෙල්ල කොටින්ට හෙවත් ඊළාමයට බොහොම කැමති කොටි දෙනක් :dull::shocked:...මෙයාගේ ඔතන උඩ දෙවෙනි සින්දුව බැලුවනම් තේරේවි එකේ කියන්නේ යුද්දය ගැන,,,ඒ වගේ ම එකේ කොටියෙකුත් ඉන්නවා :dull: මෙයා ශ්‍රී ලංකා රජයට විරුද්දව කතා කරන කෙනෙක්..දෙමල ඩයස්පෝරාව කොච්චර ඉදිරියෙන්ද කියන එක මේ වගේ අය දැක්කම තේරුම් ගන්න පුළුවන්...:yes::yes:

    මේ කෙල්ලගේ සින්දු වල මට නම් මහා ලොකු ලස්සනක් පෙන්නේ නැහැ...එත් ඔය පලවෙනි සින්දුවට යු ටියුබ් වීව්ස් 70,575,413යි, දෙවෙනි සින්දුවට 5,984,927යි..කොහොමද නේද? :shocked:

    මොනවා උනත් කෙල්ල සෑහෙන්න ඉදිරියට ඇවිත් තියෙනවා..දෙමල ඩයස්පෝරාවේ ලොකුම ලෝක ප්‍රසිද්ද චරිතයක් තමා මෙයා..:dull::yes:

    මෙයා ගැන තව විස්තර ගොඩක් තියෙනවා..විකිපීඩියා ආටිකල් එහෙමත් තියෙනවා...එත් ඒ සේරම දාන්න බැහැ මෙතන...පහලින් ලින්ක් දාන්නම්....:)

    දන්නැති දෙයක් දැනගත්තනම් සලකල යන්න ඉතින් හොදේ...බම්ප් එකක් දාන්නත් අමතක කරන්න එපා... :):):P

    Wiki: https://en.wikipedia.org/wiki/M.I.A._(rapper)
    Youtube: https://www.youtube.com/channel/UCQukyhPqB1ScInTe0dxj0Iw
    Instagram: https://www.instagram.com/miamatangi/
     
    • Like
    Reactions: laMir and BlueBat

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බය වෙන්න එපා ඕකිව ඉස්සරහට ලංකාවට රාජ්‍ය ගෞරව සහිටව ගෙනත් ප්‍රසංගයක් දැම්මත් පුදුම වෙන්න දෙයක් නැ ...

    රටකට ඕනේ අපමණ යුගයක්
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    මරුසිරා;19338125 said:
    බය වෙන්න එපා ඕකිව ඉස්සරහට ලංකාවට රාජ්‍ය ගෞරව සහිටව ගෙනත් ප්‍රසංගයක් දැම්මත් පුදුම වෙන්න දෙයක් නැ ...

    රටකට ඕනේ අපමණ යුගයක්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    delon එක්ක ඇර ගත්තේ ඉස්සර. :oo: ඔකිගේ සින්දුවක් farcry එකෙත් තිබ්බා.
    අදලු නේද ඉන්ටර්නෙට් ගත්තේ. :P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මරුසිරා;19338125 said:
    බය වෙන්න එපා ඕකිව ඉස්සරහට ලංකාවට රාජ්‍ය ගෞරව සහිටව ගෙනත් ප්‍රසංගයක් දැම්මත් පුදුම වෙන්න දෙයක් නැ ...

    රටකට ඕනේ අපමණ යුගයක්

    මොන උනත් මෙකි පට්ට talented :yes::yes:

    :baffled::baffled::baffled: