ලංකාවේ_කෙල්ලක්
මට අද නෙට් එකේ කරක් ගහද්දි අමුතුම ඩයල් එකක් ඇහැ ගැටුන සිඞ්හලු...
මේ ඉන්නේ M.I.A හෙවත් මතන්ගි අරුල්ප්‍රගසම් (නම හරිද මන්ද
)...ඉපදිලා තියෙන්නේ 1975..ටිකක් වයසයි නේ?
මෙයා ගොඩාක් ප්‍රසිද්ද ගායිකාවක්...
එංගලන්තේ ඉපදුනත් පොඩි කාලේ හැදිලා වැඩිලා තියෙන්නේ ලංකාවේ, යාපනයේ...යුද්දය මැද්දේ...

මේ තියෙන්නේ එයාගේ සින්දු ටිකක්...
මේවා ඇහුවට මොකද...මේ කෙල්ල කොටින්ට හෙවත් ඊළාමයට බොහොම කැමති කොටි දෙනක්
...මෙයාගේ ඔතන උඩ දෙවෙනි සින්දුව බැලුවනම් තේරේවි එකේ කියන්නේ යුද්දය ගැන,,,ඒ වගේ ම එකේ කොටියෙකුත් ඉන්නවා
මෙයා ශ්‍රී ලංකා රජයට විරුද්දව කතා කරන කෙනෙක්..දෙමල ඩයස්පෝරාව කොච්චර ඉදිරියෙන්ද කියන එක මේ වගේ අය දැක්කම තේරුම් ගන්න පුළුවන්...
මේ කෙල්ලගේ සින්දු වල මට නම් මහා ලොකු ලස්සනක් පෙන්නේ නැහැ...එත් ඔය පලවෙනි සින්දුවට යු ටියුබ් වීව්ස් 70,575,413යි, දෙවෙනි සින්දුවට 5,984,927යි..කොහොමද නේද?
මොනවා උනත් කෙල්ල සෑහෙන්න ඉදිරියට ඇවිත් තියෙනවා..දෙමල ඩයස්පෝරාවේ ලොකුම ලෝක ප්‍රසිද්ද චරිතයක් තමා මෙයා..

මෙයා ගැන තව විස්තර ගොඩක් තියෙනවා..විකිපීඩියා ආටිකල් එහෙමත් තියෙනවා...එත් ඒ සේරම දාන්න බැහැ මෙතන...පහලින් ලින්ක් දාන්නම්....
දන්නැති දෙයක් දැනගත්තනම් සලකල යන්න ඉතින් හොදේ...බම්ප් එකක් දාන්නත් අමතක කරන්න එපා...

Wiki: https://en.wikipedia.org/wiki/M.I.A._(rapper)
Youtube: https://www.youtube.com/channel/UCQukyhPqB1ScInTe0dxj0Iw
Instagram: https://www.instagram.com/miamatangi/

ඔකිගේ සින්දුවක් farcry එකෙත් තිබ්බා.