ලංකාවේ_පරණ_බඩු
මචන් මන් 2009 මුල් කාලේදී ගිය පොළොන්නරුවේ තිබ්බ කෘෂිකර්ම ප්‍රදර්ශනයක් බලන්න. එකේදී ගත්ත ෆොටෝ වගයක් හම්බ උනා..ඉතින් උබලටත් බලන්න දැම්මා ...දැන් ඉන්න කොල්ලොනම් මේවා දැකල නැතිව ඇති.. ලංකාවේ ගොවිතට යොදා ගත්ත සහ යොදා ගන්න උපකරණ කීපයක්...බලද්දීනම් ඇති දෙයක් නෑ...කෝකටත් බලපල්ලකො......
සැ.යූ:
ජායාරුපකරණය අන්තිමයි අ ගැන නොසිතන්න.....

මේ ටිකනම් මෙතනට අදාල නෑ ඒත් බලපල්ලා.....
හාවෝ වගයක්....
එලුවද කොහෙද බන්.....නම වැරදිනම් සමාවෙයන්... පෙන විදිහට මත් කිව්වේ ....
ඩ්‍රැගන් ෆ්රුට් කෑවට ගහ දැකල නැනේ...එහෙනම් බලාගනින්.....

මේකනම් ඉතිං තනිකර ගොයම් පැල වලින් තමා හදල තිබ්බේ....