ආණ්ඩුවෙ උන්ට ජාත්‍යන්තර සබඳතා නෑ බන්. රනිල්තුමාට තමයි ඒවා තියෙන්නෙ.රනිල්... මහින්ද ගගා හැමනෙන්නෙ ඇයි?
ආණ්ඩුවේ දැන් ඉන්න උගත් බුද්ධිමත් උන් මොනා හරි කරයිනේ!
හැම හුත්තටම රනිල් මහින්ද ගාලා හරියන්නෙ නැහැ

ආණ්ඩුවෙ උන්ට ජාත්‍යන්තර සබඳතා නෑ බන්. රනිල්තුමාට තමයි ඒවා තියෙන්නෙ.රනිල්... මහින්ද ගගා හැමනෙන්නෙ ඇයි?
ආණ්ඩුවේ දැන් ඉන්න උගත් බුද්ධිමත් උන් මොනා හරි කරයිනේ!
හැම හුත්තටම රනිල් මහින්ද ගාලා හරියන්නෙ නැහැ

හොක්කොම කොරන්නම් ගාලා ගත්තා නම් දැන් කොරන්නයි තියෙන්නෙ!ආණ්ඩුවෙ උන්ට ජාත්‍යන්තර සබඳතා නෑ බන්. රනිල්තුමාට තමයි ඒවා තියෙන්නෙ.![]()
ලංකාවේ Export වලින් වැඩිම ප්‍රමාණයක් USA වලට කරන්නේ
2026 වෙනකොට 84% ක් Tax වදිනවා කියන්නේ ලංකාවේ ඉන්න ඔක්කොම කොම්පැණි ලංකාවෙන් අයින් වෙලා යනවා
2027 අපි ණය ගෙවන්න පටන් ගන්න ඕනේ
2027 ඩොලර් බිලියන 3 ක් වගේ නැති වෙනකොට ඩොලර් බිලියන 2 ක් වගේ ණය ගෙවන්නත් වෙයි
මෝඩ NPP ආණ්ඩුවට මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙයි කියලා නම් හිතන්නේ නැහැ
යන රටකට දැන්ම පලයල්ලා නැත්නම් කෙලවෙනවා උබලට
ඔන්න කිව්වුවා
මේ පාර JVP එක ඡන්දය දින්නොත් USD එක 450 හෙන් උඩ යනවා Bank ඒකක ඉන්න පොරක් කිව්වේ
ඕගොල්ලොන් ගේ අදහස මෝක්ක් ද මේ ගැන
Jeppo danna reddak na banathtthata hutgthige putho, thopita kochchara kiuwada rellata puka denna epai kiyala,
dan USD එක 450 හෙන් උඩda, nethnam ranil thawama thoge puka udada
Jeppo danna reddak na ban
Osama danna tikawath thopi dsnneth ns thop maha eka danneth naekane ban hema deyakma danna ubala @2osama wage rellata puka dena huththige puthala ai jepanata chande dila ranilwa gedara pannuwe kiyapanko
Osama danna tikawath thopi dsnneth ns thop maha eka danneth na
මාස් ඒකට මෙ ප්‍රශ්ණය ඒන්නෙ නෑ. උන්ගෙ ෆැක්ටරි ලෝකෙ වටේ දැන් තියනවා. ලංකාවේ මහන ඒ්ව ඒ් රටවල ෆැක්ටරි වලට යවල ඒතනදි චූටි දෙයක් මහල. (බොත්තම් වගේ) ඇමරිකාවට යවයි.
එහෙම තමයි වෙන්නේ, රු. 100 ට ඇමරිකාවෙන් ගන්න oder එක UK office එකට අරන්. ලංකාවේ ෆැක්ටරියට රු. 10 ට සබ් දෙනවා. 90ක් UK වල, ඒ සල්ලි වලින් ලෝකේ පුරා factory දානවා. MAS,Brandix, Hirdramani ලෝකේ පුරා factory දාලා තියෙන්නේ.ඕකුන් ලංකාවට එවන්නේ පඩි ගෙවන්න, විදුලි බිල, ප්‍රවාහන වලට වියදම සහ සුළු ලාබයක් විතරයි. රන් ආකාර ඔක්කොම ලංකවෙන් පිට.එහෙම ඕනත් නෑනෙ බන්.
UAE වගේ මොකක් හරි ටැක්ස් අඩු, ඇමරිකාවත් එක්ක හොඳ සම්බන්ධයක් තියෙන රටක partner කොම්පැණියක් දාලා(දැනටත් ඇති) ඒකෙන් orders ගන්නවා.
ඊට පස්සෙ ඒ order එක ලංකාවෙ company එකට sub contract දීලා මහලා UAE කොම්පැණිය හරහම ඇමරිකාවට යවනවා. එතකොට ඇමරිකාවට import කරල තියෙන්නෙ UAE වලින්. ලංකාව export කරල තියෙන්නෙ UAE වලට.
ඇයි ඔහොම කරන්න බැරි? මට හිතෙන්නෙ දැනටත් ඔහොම කරනවා ඇති කියලා.
අන්න වියෙට්නාමය නම් කරා හොඳටම පුළුවන් නම් මෝඩ අනුරට එක බලලා වත් ඉගෙන ගන්න කියමු![]()
කාගෙන් හරි කමක්නෑ ඉගෙන් ගන්නවනම්. නොඩන්න නිසා අහන්නේ මොනවද වියටනාම් කාරයො කරලා තියෙන්නේ
ඇමරිකාවට ගහපු Tax අඩු කරලා ගිය සතියේ
The U.S. likely views Vietnam as a conduit for Chinese goods evading tariffs, a concern heightened by Vietnam’s imports from China (e.g., $144 billion in 2024) often being re-exported after processing.Giya sathiye un Tax adu kara nam ai me Vietnam walata 46% gahala tiyenne ban?
Many US companies engaged in manufacturing in China also have plans to relocate elsewhere.The U.S. likely views Vietnam as a conduit for Chinese goods evading tariffs, a concern heightened by Vietnam’s imports from China (e.g., $144 billion in 2024) often being re-exported after processing.
Oka tawa hetuwak. China wala tax eken berenne Vietnam haraha china set eka re-export kara, dn meken passe China wala Tarrif eka Vietnam walata wada adui, China wala case kiyala Vietnam walata factories tika shift karapu unta den labai China wala idanma yawana eka.The U.S. likely views Vietnam as a conduit for Chinese goods evading tariffs, a concern heightened by Vietnam’s imports from China (e.g., $144 billion in 2024) often being re-exported after processing.