Anthima eketenan chu binduwak giya1.ප්‍රෝටීන් ඌණතාවය
2.ඉංග්‍රීසි භාෂා නොහැකියාව (එම නිසා ලෝකයට නිරාවරණය නොවීම)
3. වෛද්‍ය , ඉංජිනේරු, ගණකාධිකාරී, නීතිඥ ක්ෂේත්‍රවලට වගේ අනෙකුත් ක්ශේත්‍ර වලට නිසි පුහුණු ක්‍රම වේදයක් නොමැතිකම
4. විද්‍යාත්මක චින්තනයක් නොමැති කම. (විද්‍යාව උගන්වන ගුරුවරු පවා දේවාල වල පූජා වට්ටි ගෙන පෝලීමේ ඉන්නවා)
5. අධික උෂ්ණත්වය.
6. කටක් ඇරලා කොන්ඩම් එකක් මිලදී ගැනීමට තියෙන ලැජ්ජාව
7. බුදු දහම අනුගමනය නොකිරීම.
එකෙන්මශ්රී ලංකාව තවමත් නොදියුණු තත්වයේ තියෙන්නේ ඇයි?
කොම්ලෝ කෙම්ලෝ දාමු හේතු.
- අල්ලපු ගෙදර එකාට වඩා උඩින් ඉන්න හිතීම, ඒ හේතුව මත ණය වී කෙලවා ගැනීම
- ශාලානිලාලලා ගේ අනවශ්‍ය දේවල් සෙවීම, හුල්ල හුල්ලා කෙලවා ගැනීම
- දර් ම සෙනලා වගේ එවුන්ගේ ජිඟි බිඟි සෙවීම, අනවශ්‍ය දේට කාලය දමා තමන්ට වැඩක් කරගැනීමට කාලය නැති කරගැනීම
- ඉන්දියාවේ ජෙප්පෝ නැත්තේ ඇයි සෙවීම, අනවශ්‍ය දේට කාලය දමා රටේ ප්‍රශ්න අමතක කර ගැනීම
- අනිකාට බැන බැන උගේ දේම වෙනත් විදිහකට කිරීම
- රටේ තියෙන දේවල් කඩා බිඳ දැමීම
- කුණු සොය සොයා කාලය කෑම සහ නව දෙයක් සිතීමට කාලය ඒ මගින් නැති කර ගැනීම
- පරණ පඩික්කිලි එවුන්ටම චන්දෙ දීම
- හොරා හොරා බව දැනගෙන නොදන්නා සේ සිටීම
තව දේවල් කොටාගෙන යමු!

බුදු දහම අනුගමනය කරනවා කියන්නේ බං අපි දකින පෙරහැරවල් කරන එක, චෛත්‍ය වටේ පළතුරු ගොඩගහන එක වගේ ගොං පාට් වලට නෙමෙයි. ලෞකකි පැත්තෙන් ගත්තොත් ආර්ථික දියුණුවට අවශ්‍ය කාරනා ඕන තරම් බුදු දහමේ තියෙනවා. ඒවා කාටවත් අද නවීන ලෝකයේ හරියන්නේ නෑ කියලා ඔප්පු කරන්න බැරි දේවල්.Anthima eketenan chu binduwak giya![]()
Lada deyen sathutu weema?බුදු දහම අනුගමනය කරනවා කියන්නේ බං අපි දකින පෙරහැරවල් කරන එක, චෛත්‍ය වටේ පළතුරු ගොඩගහන එක වගේ ගොං පාට් වලට නෙමෙයි. ලෞකකි පැත්තෙන් ගත්තොත් ආර්ථික දියුණුවට අවශ්‍ය කාරනා ඕන තරම් බුදු දහමේ තියෙනවා. ඒවා කාටවත් අද නවීන ලෝකයේ හරියන්නේ නෑ කියලා ඔප්පු කරන්න බැරි දේවල්.
එතන ලද දෙයින් සතුටු වීම තියෙන්නේ පැවිද්දන්ට. ගිහියන්ට කියලා තියෙන්නේ තමන් ලබන ආදායමෙන් 2/4ක් තමන්ගේ ව්‍යාපරයේ දියුණුව උදෙසා නැවත ආයෝජනය කරන්න කියලා. මේ හොර ගණයෝ ඔක්කම අච්චාරුවක් කරලා තියෙන්නේ.Lada deyen sathutu weema?
Desire is the cause of suffering wage dewal da?![]()
Itin ohoma save kerana un tamai lankawe inna bahutheraya… dan diyunu welada?එතන ලද දෙයින් සතුටු වීම තියෙන්නේ පැවිද්දන්ට. ගිහියන්ට කියලා තියෙන්නේ තමන් ලබන ආදායමෙන් 2/4ක් තමන්ගේ ව්‍යාපරයේ දියුණුව උදෙසා නැවත ආයෝජනය කරන්න කියලා. මේ හොර ගණයෝ ඔක්කම අච්චාරුවක් කරලා තියෙන්නේ.
Desire + Ego ඉතිං හරිනේ එතෙන තියෙන්නෙත් නිවැරදි බුදු දහම අනුගමනය නොකිරීම. බුදු දහමේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ දැන් ඉන්න හොර ගණයෝ සියල්ල දුකයි අත්හරින්න කියලා ගිහියන්ට කියලා උන් ත්‍රීසම් දානවාItin ohoma save kerana un tamai lankawe inna bahutheraya… dan diyunu welada?
Desire + Ego eketa gahana society ekak materialistically diyunu wenne na wegen..
very truewe neglect to improve this life while continuously funding religious crooks, hoping that our next life will be better.
මම දන්න විදියට ජපානය, චීනය, දකුණු කොරියාව වගේ රටවල් ගත්තාම ඒ රටවල ඉංග්‍රීසි භාෂා හැකියාව අපිටත් වඩා සෑහෙන පල්ලෙහායින් ඉන්නෙ. ඒ වුනාට ඒ රටවල් සෑහෙන දියුණුයි. මෙතන තියෙන්නෙ ආකල්ප ගැන ප්‍රශ්නයක්.1.ප්‍රෝටීන් ඌණතාවය
2.ඉංග්‍රීසි භාෂා නොහැකියාව (එම නිසා ලෝකයට නිරාවරණය නොවීම)
3. වෛද්‍ය , ඉංජිනේරු, ගණකාධිකාරී, නීතිඥ ක්ෂේත්‍රවලට වගේ අනෙකුත් ක්ශේත්‍ර වලට නිසි පුහුණු ක්‍රම වේදයක් නොමැතිකම
4. විද්‍යාත්මක චින්තනයක් නොමැති කම. (විද්‍යාව උගන්වන ගුරුවරු පවා දේවාල වල පූජා වට්ටි ගෙන පෝලීමේ ඉන්නවා)
5. අධික උෂ්ණත්වය.
6. කටක් ඇරලා කොන්ඩම් එකක් මිලදී ගැනීමට තියෙන ලැජ්ජාව
7. බුදු දහම අනුගමනය නොකිරීම.