අපි සෑහෙන්න ඈතින් බං ඕවට නම්...
අඩුම තරමේ අපි ඩස්පයෝ කියන එවුන් තරමට වත් Technology එක දියුනු නෑ
පොඩි මාකට් ලෑල්ලේ ඉන්න එකා පවා QR එකෙන් සල්ලි ගෙවන තැනට ඇවිල්ලා
උන්ගේ අධාර කාර්ඩ් එකේ නම්බර් එකෙන් හැම එකක් ම ලින්ක් කරගෙන යන්නේ
මෙට්‍රො ට්‍රේන් අලුතින් ගෙනව..
උන්ගේ දියුනුවට බලපාන එක අවුල නොදියුනූ නූගත් ඇදහලි විස්වාව..
දැන් දැන් ඉන්න එවුන් නම් ඒවයින් ඈත් වේගන එන්නෙ..
අපි හෑලී ලියනව හැර දැනට විකල්ප නෑ.
දැනට දියුනුයි කියන රටවල් මීට අවුරුදු 30කට උඩදී ගත්තා හොඳ තීරණ වල ප්‍රතිඵල උන් භුක්ති විඳින්නෙ
එහේ pavement ඉන්න මිනිහත් QR පාවිච්චි කරනවා කියමුකෝ. හැබැයි ඇයි මෙහේ ඉන්න pavement මුදලාලි QR පාවිච්චි කරන්න ඕන? එහෙම දෙයක් එයාට ඕන වෙන්න හේතුව මොකක්ද?
සරලව ඇහුවොත් QR නැතුව මිනිහට කරන්න business පුළුවන් නම් ඒ මනුස්සයා QR එකට යන්න ඕන ඇයි? කඩවලට ගිහිල්ලා අහන්න, මොකකට හරි credit card එකෙන් ගෙවන්න ඇහුවොත් ඒකට සල්ලි කැපෙනවා කියලා ප්‍රශ්න.
දැන් සමහර රටවල අහස උසට ලොකු flat හදලා තියෙනවා කාලෙක ඉඳන්. ඒත් ලංකාවේ අඩුයි, දැන් තමයි ටික ටික හැදෙන්නේ. ඇයි ඒ? හේතුව මිනිස්සුන්ට ඒවා ඕන වුනාද?
අවුරුදු 76 තිස්සේ කරලත් ලංකාව සංවර්ධිත වෙලා නැල්ලු, ඉතින් ලංකාවේ මිනිස්සුන්ට තමන්ගේ ප්‍රශ්න විසඳාගන්න ලංකාව සංවර්ධිත වීමක් වුවමනා වුනාද?