ලංකාව ලෝක බලවතෙක් වෙන්නේ කවද්ද ?

Siriusthevirus

Well-known member
  • May 19, 2025
    634
    668
    93
    නැ,
    අපි ආස, පුලුවන් තරම් ඉක්මන්ට මේ දුපතෙන් සදහටම චුත වෙන්න.
    ජිවත් වෙලා ඉන්න ටික කාලේ සතුටින් ඉන්න තමා මිනිස්සු ආස.. වෙන රටකට යන්න හිතන්නේ එහෙම ජිවිතයක් ලබා ගන්න නේ... හැබැයි ඇමරිකාවේ ඉපදිච්ච අය වෙන රටවල් වල ඇවිත් පදිංචි වෙනවා අඩුයි නේ.. ලංකාවේ ඉපදිලා ලංකාවේ මැරෙන මිනිස්සුන්ටත් එහෙම ජිවිතයක් හදන්න තමා මං කැමති.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,051
    22,113
    113
    ගම මහනුවරයි
    ගොඩක් දියුණු රටවල ආගම දහම අදහනවා අඩුයි කියලා මං අහලා තියෙනවා.. ඕනෑම ආගමක හොඳ නරක කියලා දේවල් වෙන් කරලා මිනිස්සුන්ට ඒවා පිළිපදින්න කියලා තමා උපදෙස් දෙන්නේ.. ආගම් වල තියෙන ප්‍රතිපත්ති අනුගමනය නොකර නිකං කට වචනයට අපි මේ ආගමේ කිව්වාට වැඩක් නැහැ... උදේ බුදු පහන තියලා කරන්නේ නසරාණි වැඩ නම්, පව් තමා ඉතින්..


    වලව් පැලැන්තියේ උන්දෑලා කරපු හරිය මෑදෑයි... කරපු කෙරිල්ලට තාම දිරවගන්න බැරුව ඉන්නේ.. නාමල් රාජපක්ෂ වගේ ඩයල් එකකට නම් කොහොමත් ජන්දේ දෙන්නේ නැහැ.. යවපු රොකට් එක හොයා ගන්න බැරුව ඉන්නේ තාම.
    ------ Post added on Jun 23, 2025 at 6:37 PM


    සල්ලි තියෙන තැනට නේ හැමදේම හම්බ වෙන්නේ.. ලංකාවේ මිනිස්සුන්ට හොඳ ජීවිතයක් ලබා දෙන්න ආසයි... අතිතයේ ඉදන් සැහෙන්න දුක් විදපු මිනිස්සු නේ ලංකාවේ ඉන්නේ... පිටරට කෙල්ලෝ කොල්ලෝ වගේ අවුරුදු 16 වෙන රටකට ඇවිදින්න ගිහින් එන්න වගේ අවස්ථාවක් ලංකාවේ ගම් වල ඉන්න මිනිස්සුන්ට ලැබෙනවා නම්, හොදයි...
    ------ Post added on Jun 23, 2025 at 6:42 PM
    walawu walin karapuwa nisa thamai ubala ada me comment ekak danne... internet use karanne... liyanna kiyawanna puluwan une
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    හැබැයි ඇමරිකාවේ ඉපදිච්ච අය වෙන රටවල් වල ඇවිත් පදිංචි වෙනවා අඩුයි නේ..

    ඇමෙරිකා වල ක්‍රයිම් රේට්, ශූටින් වැඩියි ගොඩක් ප්‍රාන්ත වල.

    ලංකාවේ ප්‍රස්නේ තියෙන්නේ 70 precent plus මිනිස්සු හරි අධ්‍යාපනයක් නැති, ආචාර ධර්ම නැති, ගෝත්‍රිකයෝ. වැඩිය ඕනේ නැහැ ලේ රත් නොකර පාරේ මීටර් 200 යන්න පුලුවන්ද ලංකාවේ?

    ඒ වගේ අඩු කුලේ උන් එක්ක ඉද්දි ප්‍රස්න ඇති වෙන්න/ අහක යන ප්‍රස්න ඇගේ කඩාපාත් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි සහ ප්‍රස්න ඇති නොවෙන්න අපිටත් ඒවට ගැලපෙන විදිහට යම් තරමින් ඇඩැප්ට් වෙන්න සිදු වෙනවා. ඒක සිවිලයිස්ඩ් මනුස්සයෙක්ගේ නිදහසට බාධාවක්.

    ඔය ගෝත්‍රික ජීන් පූල් එක වදවෙලා යනකන් මේවා කවදාවත් දියුනු වෙන්නැහැ.
     
    • Wow
    Reactions: Yin And Yang

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    walawu walin karapuwa nisa thamai ubala ada me comment ekak danne... internet use karanne... liyanna kiyawanna puluwan une
    අතිතයේ ඉදන්ම ලංකාවේ ජිවත් වෙන මිනිස්සු එකාට එකා නැහැ.. එක සිංහලයෙක් මේ සිංහල රට පර සුද්දන්ට මේක අයිති නැහැ කියද්දි තව සිංහලයෙක් සුද්දන්ගෙ පුක ලෙව කාලා අර සිංහලයාව පාවා දිලා සුද්දන්ගෙ තාන්න මාන්න අරන් වලව් හදා ගත්තා... ඔන්න ඔහොමයි ලංකාවේ ඉපදුණු එක මිනිස් කොට්ඨාශයක් වලව් වෙද්දී තව කොට්ඨාසයක් අඩු කුලේ උනේ... ඔය වලව්වේ හාමු මහත්තයාගේ ඉතිහාසය අන්න ඒ වගේ ගූ හැලියක්...

    ඇමෙරිකා වල ක්‍රයිම් රේට්, ශූටින් වැඩියි ගොඩක් ප්‍රාන්ත වල.

    ලංකාවේ ප්‍රස්නේ තියෙන්නේ 70 precent plus මිනිස්සු හරි අධ්‍යාපනයක් නැති, ආචාර ධර්ම නැති, ගෝත්‍රිකයෝ. වැඩිය ඕනේ නැහැ ලේ රත් නොකර පාරේ මීටර් 200 යන්න පුලුවන්ද ලංකාවේ?

    ඒ වගේ අඩු කුලේ උන් එක්ක ඉද්දි ප්‍රස්න ඇති වෙන්න/ අහක යන ප්‍රස්න ඇගේ කඩාපාත් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි සහ ප්‍රස්න ඇති නොවෙන්න අපිටත් ඒවට ගැලපෙන විදිහට යම් තරමින් ඇඩැප්ට් වෙන්න සිදු වෙනවා. ඒක සිවිලයිස්ඩ් මනුස්සයෙක්ගේ නිදහසට බාධාවක්.

    ඔය ගෝත්‍රික ජීන් පූල් එක වදවෙලා යනකන් මේවා කවදාවත් දියුනු වෙන්නැහැ.
    වාහනයක්, ඉන්න හිටින්න ගෙයක් දොරක්, බෙහෙත්, තමන් කැමති විදිහට ජීවත් වෙන්න මුදල් කියන ඒවා මිනිස්සුන්ගේ අවශ්‍යතා.. ඉස්සර වගේ නෙවෙයි දැන් ලෝකය දියුණුයි ඉතින් මිනිස්සුන්ගේ අවශ්‍යතා වැඩියි..
    20 වන සියවසේ ලෝකය ගොඩක් දියුණු උනා ඒත් ලංකාව ඒ ලෝකයේ වෙච්ච වෙනස් විම් වලට සංවේදී උනේ නෑ.. මේකට එක හේතුවක් තමා ලංකාව නිදහසෙන් පසුව පාලනය කරපු පාලකයෝ. තමන්ගේ පරම්පරාව පමණක් දියුණු වෙලා අනිත් මිනිස්සු තමන්ට වඩා පහලින් ඉන්න ඕනේ කියලා හිතපු පාලකයෝ තමා මේ රට මේ වෙනකං පාලනය කරේ.. රටේ මිනිස් සමුල ඝාතන, කොලහල, කැරලි, යුද්ධය වගේ දේවල් නිසා මිනිස්සු සැහෙන්න බැට කැවා..

    ලංකාවේ මිනිස්සු මෝඩයි ඒවගේම කපටියි.. හැමෝගෙම අඩු පාඩු තියෙනවා.. අංගසම්පූර්ණ මිනිස්සු නැහැ නේ.. මිනිස්සු හිතන පතන විදි එකපාර වෙනස් වෙන්නේ නැහැ... කාලයක් යනවා ඔය වගේ ඒවා වෙන්න.. සල්ලි ඇති නැති ලංකාවේ ජිවත් වෙන හැමෝම අඩු වැඩි වශයෙන් මෙහෙ ඉන්න මිනිස්සුන්ගෙන් බැට කනවා... එක හින්දා ඕක ඔයාට විතරයි කියලා හිතන්න එපා.

    මිනිස්සු වෙනස් වෙනකම් ඉන්න ඕනේ නැහැ.. ඔයාට පුළුවන් කමක් තියෙනවා නම්, වෙන රටකට යන්න... වෙන රටකදි ඔයා සුළු ජාතිකයෙක්... වාසනාවක් තිබිබොත් racial discrimination නැතුව ඉන්න පුළුවන් වෙයි...
    නොමිලේ අධ්‍යාපනය ලැබූ කෙනෙක් නම්, කවදාහරි රටේ පත්වෙන ජනාධිපති කෙනෙක් රට ගොඩ නගන්න ආධාර ඉල්ලුවොත්, උදව්වක් කරන්න අමතක කරන්න එපා.. (එකින් එක ලිව්වොත් , ලියන්න දේවල් සැහෙන්න තියෙනවා. එක නිසා පොඩ්ඩක් ලියලා නවතිනවා.. Good luck)
    ------ Post added on Jun 24, 2025 at 11:15 AM

    Joke එකට නෙමෙයි . එහෙම වෙනවා තව අවුරුදු 100 යද්දි ශුවර් එකටම.
    රටක් දියුණු වෙන්නේ එක මනුස්සයෙක් හින්දා නෙමෙයි සමුහයක් ඒ වෙනුවෙන් වැඩ කරන හින්දා.. බැහැ කියලා හැමෝම අත ඇරලා හිටියා නම්, ලංකාව අද සෝමාලියාව වගේ වෙලා... තමන් උපයන ගමන් ඉපදුණු රටට මොනවා හරි දෙයක් ආපහු දෙන්න පුළුවන් නම්, දෙන්න... දැනුම වගේ දෙයක්.
    ------ Post added on Jun 24, 2025 at 11:22 AM

    Rajapaksha hathikare okkoma un marila giya dawasaka ehema wei
    රාජපක්ෂලා විතරක් නෙමෙයි නේ ලංකාවේ ඉන්නේ... ඔයාටත් පුළුවන් ලොකු වෙනසක් කරන්න...
    ------ Post added on Jun 24, 2025 at 11:25 AM

    ඔකොටම කලින් ඉන්දියාව පාස් කරලා වරෙන්
    අනිවාර්යයෙන්... ලංකාව ලෝක බලවතෙක් වෙනවාට අකැමැති සේට් එක තමා ඉන්දියාව.
    ------ Post added on Jun 24, 2025 at 11:27 AM


    හරිම කණගාටුයි අවුරුදු 60, 70ක මනුස්සයෙක් මඩ පස් කනවා දකින කොට...
    ------ Post added on Jun 24, 2025 at 11:30 AM

    To be a superpower? That's a far-fetched dream. I think the best and most idealistic dream should be a country with much peaceful and no economic struggle.
    Nothing's impossible... We have enough man power.. just need to give them direction and steer them to produce the necessary results.. Of course this is a long-time mission. It is not like instant get rich scheme. World is at war since the beginning of the mankind. It wasn't obvious to the naked eye in the past.. With internet and social media, it can be seen now within a few hours. I don't ever expect economy would be the same as it was before Corona pandemic. Learning is the only way to survive the economic struggle. People always in need of assistance to learn something. Why don't you help them for a fee ?
    ------ Post added on Jun 24, 2025 at 11:48 AM
     
    • Like
    Reactions: Yin And Yang

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    අපි ඉන්නෙ ඉරේ ඉඳලා තුන් වෙනි ග්‍රහලෝකෙ.

    ඒ හින්දා ඔක්කොම රටවල් ඇමරිකාව යුරෝපෙ ඇතුළුව. ඔක්කොම තුන්වෙනි ලෝකේ රටවල්. මොකෙක්වත් ලොකු නෑ
    දියුණු රටවල මිනිස්සුන්ට තුන්වෙනි ලෝකය කියන්නේ negative connotation එකක් තියෙන වචනයක්..
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    උබලා මේකෙ හැම වෙලාවෙම කුදල් කා ගන්නවා රටේ වෙන ඒවාට ලෝකයේ වෙන ඒවාට...

    අවුරුදු 2500ක ඉතිහාසය කියලා බෞද්ධ රට සිංහල රටක් කියලා මරා ගන්නවා... අද අපි ඉන්න තැන දැක්කාම මට මාර දුකයි... උබලාට ආස නැද්ද ලංකාවත් න්‍යෂ්ටික බලය තියෙන, ලෝකයට බලපෑම් කරන්න පුළුවන්, Cyber power house එකක් වෙනවා දකින්න ??

    මම මැරෙන්න කලින් මං ආසයි ලංකාව එහෙම තැනක තියෙනවා බලන්න...

    Edited - අද ඉරානේ දිහා බලපන්... 1600 km දුරකින් ඉන්න රටකට රටවල් දෙක තුනක air space එක penetrate කරලා ballistic missiles ගහනවා..ස්ටක්නේක්ස් එකටවත් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ නවත්වන්න බැරි උනානෙ. නිකමට හිතපං මචං උන්ට උන්ගේ missiles program එක ගැන කොච්චර sure ඇති ද මේ missile එකක් අතර මැද්දේ තියෙන රටකට කඩා වැටෙන්නේ නැහැ කියලා.. ඒ confidence එක කොහොමද ?
    රාවනාට අයෙ පන ඇවිල්ල නැගිටපු දවසට තමා....
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    දේශපාලනයේ ලොකු වෙනසක් වෙන්න.. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ මිනිස්සු යාවත්කාලීන නැති කම.. ලංකාවේ මිනිස්සුන්ගේ හිතන පතන විදිහ වෙනස් කරන එක තමා අමාරුම වැඩේ... ඉතින් දේශපාලනයේ ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ ඉදිරි අවුරුදු 10කටවත්... හැබැයි මං හිතනවා සාමාන්‍ය ජනතාවට ඒ වෙනස එනකම් කරන්න පුළුවන් දේවල් තියෙනවා.. දැන් හැමෝම YouTube කරනවා.. හොඳ IT channel එකක් පටන් තමන් දන්න දේවල් කියලා දෙන එකත්, දැනුම බෙදා ගැනිමත් ඒකේ එක පියවරක්... අද තියෙන ගොඩක් channel තමන්ගේ ආදායම හොයා ගන්න content දාන්නේ... මං දැක්කෙ නැහැ හොඳ channel එකක් බලන්න කියලා කියන්න පුළුවන්.. (අධ්‍යාපනික වටිනාකමක් ඇති channel එකක්... Pcguide.lk එක 70% විතර හොදයි)

    අනුර උනත් ඩිජිටල් ආර්ථිකයක් හදනවා කියලා කයිවාරු ගහනවා... අවුරුදු දෙක තුනකින් එතනට යන්න නම්, ගම් වල ඉන්න මිනිස්සුන්ට උගන්නන්න වැඩ පිළිවෙලක් හදලා ඒක ඉක්මනට ක්‍රියාත්මක කරන්න ඕනේ නේද... හැමෝමටම අළුත් පරිගණක ගන්න සල්ලි නැහැනේ.. ගමේ මධ්‍යස්ථානයක් දාලා පරිගණක 10,15 දාලා වැඩේ පටන් ගත්තා නම් මොකො වෙන්නේ.. රට ඉන්න නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත මිනිස්සුන්ගෙන් පවා සහයෝගයක් හම්බ වෙවි ඒ වගේ වැඩකට.
    ඉතින් ඉස්සර නැණසල කියලා පටන් ගත්තෙ ඒ වගේ එකක්නේ. අනික මිනිස්සු IT ඉගෙන ගත්ත පමණින් රට ලෝක බලවතෙක් වෙනවද?
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    දැනටමත් බලවතෙක් වෙලා ඉන්නෙ

    ttt.jpg
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,541
    113
    ඔය ලෝකෙ එක එක රටවල් එක එක පැත්තෙන් ගියාට අපි යන්නෙ අධ්‍යාත්මික පැත්තෙන්. :unsure:
     
    • Haha
    Reactions: Siriusthevirus

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    ඉතින් ඉස්සර නැණසල කියලා පටන් ගත්තෙ ඒ වගේ එකක්නේ. අනික මිනිස්සු IT ඉගෙන ගත්ත පමණින් රට ලෝක බලවතෙක් වෙනවද?
    මිනිස්සු ඇත්තටම IT ද ඉගෙන ගත්තේ නැත්තම් රුකියාවකට යන්න සුදුසුකමක් ද හදා ගත්තේ ??
    IT + චීනුන් ගේ කැපවීම හින්දා තමයි චීනය ලෝකයේ බලවතෙක් උනේ..
     

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    දැනටමත් බලවතෙක් වෙලා ඉන්නෙ

    View attachment 252670
    අනුරගේ අඩුපාඩු නැතුව නෙමෙයි.... ජනාධිපතිවරණයට ඉල්ලපු සේට් එකේ හිටපු හොදම අපේක්ෂකයා අනුර...අනුර බයටද මන්දා Ministry of Digital Economy එක තියා ගත්තා පොර ලග..
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    කවදාවත් නෑ. හෑලි ලියන උන් හදන මිසයිල ටික තමා ඉතිං. එහෙම වැඩ්ඩො දැං ලංකාවෙ නෑ. ඉන්න උංට වෙන ප්‍රශ්න.
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    මිනිස්සු ඇත්තටම IT ද ඉගෙන ගත්තේ නැත්තම් රුකියාවකට යන්න සුදුසුකමක් ද හදා ගත්තේ ??
    IT + චීනුන් ගේ කැපවීම හින්දා තමයි චීනය ලෝකයේ බලවතෙක් උනේ..
    මිටියක් තියන මිනිහට පේන්නේ හැම ප්‍රශ්නයක්ම ඇණයක් වගේනේ කියන කතාව තමයි ඕකට හරි යන්නේ. චීනය පස් මහ බලවතෙක් වෙද්දි ඔය කියන තරම් IT දියුණු වෙලා තිබ්බෙ නෑනේ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,627
    113
    Piliyandala
    අපි සෑහෙන්න ඈතින් බං ඕවට නම්...

    අඩුම තරමේ අපි ඩස්පයෝ කියන එවුන් තරමට වත් Technology එක දියුනු නෑ

    පොඩි මාකට් ලෑල්ලේ ඉන්න එකා පවා QR එකෙන් සල්ලි ගෙවන තැනට ඇවිල්ලා

    උන්ගේ අධාර කාර්ඩ් එකේ නම්බර් එකෙන් හැම එකක් ම ලින්ක් කරගෙන යන්නේ
    මෙට්‍රො ට්‍රේන් අලුතින් ගෙනව..

    උන්ගේ දියුනුවට බලපාන එක අවුල නොදියුනූ නූගත් ඇදහලි විස්වාව..

    දැන් දැන් ඉන්න එවුන් නම් ඒවයින් ඈත් වේගන එන්නෙ..

    අපි හෑලී ලියනව හැර දැනට විකල්ප නෑ.

    දැනට දියුනුයි කියන රටවල් මීට අවුරුදු 30කට උඩදී ගත්තා හොඳ තීරණ වල ප්‍රතිඵල උන් භුක්ති විඳින්නෙ
     
    • Like
    Reactions: Siriusthevirus