ලංකාව වටේ ගිහින් තියෙන අය 🙂 🇱🇰

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ඔතන මචන් තන්තිරිමලේ පාරේ, තනියම වාහනයක් එහෙම යද්දී බයික් දෙක තුනකින් ඇවිත් වාහනේ නවත්තල සුද්දකරගෙන යනවා.
    ගොඩක් අය කරන්නේ එක්කෝ තව වාහනයක් එනේකන් ඉන්නවා විස්තරේ අහගෙන දෙන්නම එකට යන්න. නැත්නම් ආර්මි එකේ වහනයක් පස්සෙන් සෙට් වෙනවා. මැද්දේ තියෙනවා නෙහැ ට්‍රේනින්ග් කැම්ප් එකක්.
    මේ ලඟදි ඉඳන් තියෙන කේස් එකක්ද,අපි කීප වතාවක් ගිහින් තියෙනවා.හැබැයි අවුරුදු දෙක තුනකට කලින්
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,985
    113
    දෙහිවල
    මේ ලඟදි ඉඳන් තියෙන කේස් එකක්ද,අපි කීප වතාවක් ගිහින් තියෙනවා.හැබැයි අවුරුදු දෙක තුනකට කලින්

    පත්තරෙත් ගියා.
    එක සෙට් එකක් බේරිලා තියෙන්නේ වෙලාවට පොලිසියේ පොරක් බයික් එකෙන් ගිහින් තියෙනවා එතනින් ඒකනිසා.
    අලිත් ඉන්න එකේ, හොදම දේ තමයි මැදවච්චියෙන් යන එක.

    මම අන්තිමට ගියේ ගිය මාසේ, හැබැයි උදේ යද්දී.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔතන මචන් තන්තිරිමලේ පාරේ, තනියම වාහනයක් එහෙම යද්දී බයික් දෙක තුනකින් ඇවිත් වාහනේ නවත්තල සුද්දකරගෙන යනවා.
    ගොඩක් අය කරන්නේ එක්කෝ තව වාහනයක් එනේකන් ඉන්නවා විස්තරේ අහගෙන දෙන්නම එකට යන්න. නැත්නම් ආර්මි එකේ වහනයක් පස්සෙන් සෙට් වෙනවා. මැද්දේ තියෙනවා නෙහැ ට්‍රේනින්ග් කැම්ප් එකක්.
    අඩේ ගිය මාසෙ වයිෆ් එයාගෙ යාලුවෙක් එක්ක ඔය පාරෙන් මැනා ගියා. දෙන්න තන්තිරිමලය පන්සල් එහෙමති ගිහින් ගියේ. හැබැයි උදේක ගියේ.

    දැනට අවුරුදු 10කට වගේ කලින් ඔව්වගෙන් සෑහෙන ප්‍රමාණයක් කවර් උනා ඔෆිස් එකේ වැඩ වලට නේවි එකත් එක්ක එහෙම ගිහින්. ඉතුරු ටික කවර් කරගන්න ඕන ඉක්මනට.
    ------ Post added on Feb 21, 2022 at 3:32 PM
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අඩේ ගිය මාසෙ වයිෆ් එයාගෙ යාලුවෙක් එක්ක ඔය පාරෙන් මැනා ගියා. දෙන්න තන්තිරිමලය පන්සල් එහෙමති ගිහින් ගියේ. හැබැයි උදේක ගියේ.

    දැනට අවුරුදු 10කට වගේ කලින් ඔව්වගෙන් සෑහෙන ප්‍රමාණයක් කවර් උනා ඔෆිස් එකේ වැඩ වලට නේවි එකත් එක්ක එහෙම ගිහින්. ඉතුරු ටික කවර් කරගන්න ඕන ඉක්මනට.
    ------ Post added on Feb 21, 2022 at 3:32 PM
    math ennada aiye oya ekka yanna
     
    • Haha
    Reactions: Nu1Dnk