ලංකා බැංකු සීන් එක

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ලංකා බැංකු සීන් එක

    මචංලා අද නුවර ලංකා බැංකුවට ගියා.. සල්ලි වගයක් දාන්න.. ඉතිං එකෙක් ඇවිත් වෙන කොහෙදෝ ලංකා බැංකුවකින් එක්ලක්ෂ තිස්දාහක් දාලා.. ඒකෙන් දාහක් කැපිලා.. ඇයි කියලා ඇහුවම මුන් හේතුවක් කියන්නෑ.. උට මලපැනලා ඒ සල්ලිත් අරගෙන පොතත් ක්ලෝස් කරලා යන්න ගියා බැංකුවටත් හමන්නලා.. මම පිටිපස්සෙන් හිටියෙ.. මූ මගෙත් බෑන්ක් ස්ලිප් එක අරගෙන එකවුන්ට් එක චෙක් කරලා කියනවා ඔයාටත් ඔය ප්‍රශ්ණෙම එනව පුතා.. දැන් බැන්කු පොතේ බැලන්ස් එක එක්දාස් පන්සීයට අඩුවුන ගමන් හැම මාසෙටම රු. 25ක් කැපෙනවලු. මට එකවුන්ට් එකේ 25 ගානෙ කැපිච්ච එව්වත් පෙන්නුවා.. මම නම් විස්තරෙත් අහගෙන ආවා එන්න. මෙතැන මට නම් ගැටළුවක් නැහැ මොකද ලංකා බැංකුවෙ පොතට මම ඉඳල හිටල ඩිපොසිට් කරන්නෙ කීයක් හරි. ඒත් ගොඩක් රජයෙ සේවකයොන්ගෙ එහෙම පඩි ආවම ඒ අය බැංකුපොතේ ගන්න පුළුවන් අන්තිම ගාන වෙනකං ගන්නවා.. ඒකෙන් වෙන්නෙ.. ඊළඟ පඩි ආවම රු.25ක් කැපෙනවා.. එහෙම එහෙම කී දාහක් මුන් මිනිස්සුන්ගෙ හූරං කනවා ඇත්ද..:oo::oo::baffled::eek::eek:
     
    • Like
    Reactions: chethana kalan

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕකට කියන්නේ මචන් minimum balance maintenance fee කියලා බන්. මගේ රුපියල් එක්දාස් ගානකට වැඩේ දුන්න NTB එකේ එවුන් ඔය මගුල නිසා.
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඕකට කියන්නේ මචන් minimum balance maintenance fee කියලා බන්. මගේ රුපියල් එක්දාස් ගානකට වැඩේ දුන්න NTB එකේ එවුන් ඔය මගුල නිසා.
    මචං ඉස්සර 500 නේද අඩුම බැලන්ස් එක.. තාමත් 500ක් ඉතිරි වෙනකං ගන්න පුළුවන්නෙ ඉතිං.. මිනිස්සු මේ ගැන දැනුවත් කරන්නැතුව මුන් හොරෙන් කපනවා. වැඩේ කැතයි නේද:eek::eek:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචං ඉස්සර 500 නේද අඩුම බැලන්ස් එක.. තාමත් 500ක් ඉතිරි වෙනකං ගන්න පුළුවන්නෙ ඉතිං.. මිනිස්සු මේ ගැන දැනුවත් කරන්නැතුව මුන් හොරෙන් කපනවා. වැඩේ කැතයි නේද:eek::eek:

    සිරාවට බන්. අපේ තාත්ත 1980 දශකයේ අත් ඇරලා දාපු NSB account එකක් තිබිලා ඒක පොලී වෙවී තිබිලා අහම්බෙන් පොත දැකලා check කරද්දී Rs.15,000 ක් තිබ්බ. ඔන්න බැංකු. :yes::yes:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :eek:

    ශ්‍රී;19719331 said:
    duppath minissungenmai kanna hadanne
    හිඟන්නගෙ පාත්තරේටමලු හෙනහුරත් වහන්නෙ:eek::eek:

    සිරාවට බන්. අපේ තාත්ත 1980 දශකයේ අත් ඇරලා දාපු NSB account එකක් තිබිලා ඒක පොලී වෙවී තිබිලා අහම්බෙන් පොත දැකලා check කරද්දී Rs.15,000 ක් තිබ්බ. ඔන්න බැංකු. :yes::yes:
    කියල වැඩක් නෑ.. ඒ අතින් කොමර්ෂල්,සම්පත් වගේ බැන්කු එහෙම නියමයි බං.. :yes:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    :eek:

    හිඟන්නගෙ පාත්තරේටමලු හෙනහුරත් වහන්නෙ:eek::eek:

    කියල වැඩක් නෑ.. ඒ අතින් කොමර්ෂල්,සම්පත් වගේ බැන්කු එහෙම නියමයි බං.. :yes:

    සම්පත් :yes::yes:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    balance eka aduwunama kapena scn eka thiyenawa bn :sorry:
    18+ wala 500ta wada aduwunoth..mature wala 1500 aththe
    මෙතැන තියෙන්නෙ වංචාවනෙ බං මිනිස්සු දැනුවත් කරන්නැතුව මෙහෙම කපන එක හෙන අසාධාරණයි:eek:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :eek:

    හිඟන්නගෙ පාත්තරේටමලු හෙනහුරත් වහන්නෙ:eek::eek:

    කියල වැඩක් නෑ.. ඒ අතින් කොමර්ෂල්,සම්පත් වගේ බැන්කු එහෙම නියමයි බං.. :yes:

    සම්පත් නම් නියම බැංකුව මචන්. Joined with them in 2012 and still 100% satisfied. :yes::yes:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සම්පත් නම් නියම බැංකුව මචන්. Joined with them in 2012 and still 100% satisfied. :yes::yes:
    සම්පත්:yes::cool: කොමර්ෂල් එකත් නරකම නැහැ.:yes: අනික සල්ලි ගන්න ගියාම ආණ්ඩුවේ බැංකුවල උන් අපි හරියට උන්ගෙන් ණයක් ගන්න ගිය විදියට කතාව:angry:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මහ ජරාම මිනිස්සු බං ඉන්නේ...
    ඉස්සර ඔය ලංකා බැංකුකාරයෝ අපි අද මෙහෙන් දාලා අම්මා ගමේ බැංකුවෙන් ඒ සල්ලි ගත්තොත් ඒකෙන් 2% කපා ගත්තා එකම දවස ඇතුලේ ගණුදෙනුව සිද්ධ වුනා කියලා.
    එකසැරයක් ඉඩමක කේස් එකකට 3M දාලා මේ පක්කු පට්ට ගාණක් කපාගන්න හැදුවා/ඒ ගාණ කපාගත්තට පස්සේ සල්ලි එළියට ගත්තාම කරන්න ගිය වැඩේ කරන්න සල්ලි මදි වෙනවා.පුදුම රටක් බං මේක..:angry::angry::angry:
     
    Inquisitor

    Active member
  • Nov 5, 2008
    228
    69
    28
    Off Kandy
    මචංලා අද නුවර ලංකා බැංකුවට ගියා.. සල්ලි වගයක් දාන්න.. ඉතිං එකෙක් ඇවිත් වෙන කොහෙදෝ ලංකා බැංකුවකින් එක්ලක්ෂ තිස්දාහක් දාලා.. ඒකෙන් දාහක් කැපිලා.. ඇයි කියලා ඇහුවම මුන් හේතුවක් කියන්නෑ.. උට මලපැනලා ඒ සල්ලිත් අරගෙන පොතත් ක්ලෝස් කරලා යන්න ගියා බැංකුවටත් හමන්නලා.. මම පිටිපස්සෙන් හිටියෙ.. මූ මගෙත් බෑන්ක් ස්ලිප් එක අරගෙන එකවුන්ට් එක චෙක් කරලා කියනවා ඔයාටත් ඔය ප්‍රශ්ණෙම එනව පුතා.. දැන් බැන්කු පොතේ බැලන්ස් එක එක්දාස් පන්සීයට අඩුවුන ගමන් හැම මාසෙටම රු. 25ක් කැපෙනවලු. මට එකවුන්ට් එකේ 25 ගානෙ කැපිච්ච එව්වත් පෙන්නුවා.. මම නම් විස්තරෙත් අහගෙන ආවා එන්න. මෙතැන මට නම් ගැටළුවක් නැහැ මොකද ලංකා බැංකුවෙ පොතට මම ඉඳල හිටල ඩිපොසිට් කරන්නෙ කීයක් හරි. ඒත් ගොඩක් රජයෙ සේවකයොන්ගෙ එහෙම පඩි ආවම ඒ අය බැංකුපොතේ ගන්න පුළුවන් අන්තිම ගාන වෙනකං ගන්නවා.. ඒකෙන් වෙන්නෙ.. ඊළඟ පඩි ආවම රු.25ක් කැපෙනවා.. එහෙම එහෙම කී දාහක් මුන් මිනිස්සුන්ගෙ හූරං කනවා ඇත්ද..:oo::oo::baffled::eek::eek:
    මේ කතාව සම්පූර්ණ ඇත්ත. හරිම ජරා වැඩක් මේක. මමත් අද හෙටම account එක close කරනවා. අපේම සල්ලි අරන් අපිටම වැඩේ දෙනවා.
     
    SaLiTHaS77

    Well-known member
  • සම්පත් නම් නියම බැංකුව මචන්. Joined with them in 2012 and still 100% satisfied. :yes::yes:
    :yes::yes::yes:

    සම්පත්:yes::cool: කොමර්ෂල් එකත් නරකම නැහැ.:yes: අනික සල්ලි ගන්න ගියාම ආණ්ඩුවේ බැංකුවල උන් අපි හරියට උන්ගෙන් ණයක් ගන්න ගිය විදියට කතාව:angry:
    :yes::yes::yes:
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    මෙතැන තියෙන්නෙ වංචාවනෙ බං මිනිස්සු දැනුවත් කරන්නැතුව මෙහෙම කපන එක හෙන අසාධාරණයි:eek:

    passbook eke gahala thiyenawa bn eka habai..ehema gahala nathi pothuth dakala thiyenawa :angry:
    2vacaxu.jpg
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මහ ජරාම මිනිස්සු බං ඉන්නේ...
    ඉස්සර ඔය ලංකා බැංකුකාරයෝ අපි අද මෙහෙන් දාලා අම්මා ගමේ බැංකුවෙන් ඒ සල්ලි ගත්තොත් ඒකෙන් 2% කපා ගත්තා එකම දවස ඇතුලේ ගණුදෙනුව සිද්ධ වුනා කියලා.
    එකසැරයක් ඉඩමක කේස් එකකට 3M දාලා මේ පක්කු පට්ට ගාණක් කපාගන්න හැදුවා/ඒ ගාණ කපාගත්තට පස්සේ සල්ලි එළියට ගත්තාම කරන්න ගිය වැඩේ කරන්න සල්ලි මදි වෙනවා.පුදුම රටක් බං මේක..:angry::angry::angry:
    මහ ජරා යක්කු.. :angry: මිනිස්සු ඩිපොසිට් කරන සල්ලි පොලියට දිදී එහෙන් හම්බකරනවා.. මෙහෙම ගියාම බං ඉතිරි කරන්නවත් මිනිහෙක්ට හිතෙයිද.. :eek::eek:
    UNION BAKN DAPAN
    NO MIN.BALANCE
    එල :)

    මේ කතාව සම්පූර්ණ ඇත්ත. හරිම ජරා වැඩක් මේක. මමත් අද හෙටම account එක close කරනවා. අපේම සල්ලි අරන් අපිටම වැඩේ දෙනවා.
    කියල වැඩක් නෑ බං.. හරිනං කීය තිබුනත් ඒකටත් පොලියක් දීලා ඉතිරිකරන්න දිරිමත් කරන්නයි ඕනෙ.. :)

    passbook eke gahala thiyenawa bn eka habai..ehema gahala nathi pothuth dakala thiyenawa :angry:
    2vacaxu.jpg
    ලුතෙන් ගන්න පොත්වල ඕක ගහල ඇති.. ඒත් හුඟ දෙනෙක්ගෙ පරණ පොත්වල ඕක නෑ.. 500 කියල ගහල තිබුනට කපාගන්නෙත් 1500ට අඩු වුනාම. ආයෙ කපන්නෙත් රුපියලක් දෙකක් නෙවි.. හොඳගානක් හොයනව ඇති ඕකෙන් මං හිතන්නෙ ඕකුන්:angry:

    yahapalanaya
    :P

    :)
     
    Last edited: