ලංකා හොස්පිට්ල් Car පාකින් මංකොල්ලකෑම

wayo

Active member
  • Nov 10, 2018
    231
    40
    28
    ලංකා හොස්පිට්ල් Car පාකින් මංකොල්ලකෑම

    අද පොඩි එකා Lanka Hospital ඩොක්ට කෙනෙක් channel කරලා පෙන්වන්න උනා.
    කොහොම හරි ගියා
    ඩොක්ටට 2100 + බෙහෙත් ටිකට = 3800
    ගෙවලා ඔක්කොම කරගෙන car එක ගන්නකොට රු.240ක් ගෙවන්න කිව්වා පාකින් වලට
    ගෙවන එක අවුලක් නැ, සල්ලි ගෙවලා මම කිව්වා මම පාකින් එක පාවිච්චි කලේ හොස්පිට්ල් එකේ සේවාවක් විදිහට මේ විදිහට සල්ලි අය කිරීම හොඳ නෑ නේද කියලා.
    මේ විදිහට මම කලින් ගිය තැන්වල සල්ලි ගත්තෙ නෑ. රෙදි කඩේකට ගියත් කඩේ බිල පෙන්නුවාම parking free.
    මම මේක මෙතන දාන්නේ උඹලාටත් ජීවිතයේ එක පාරක් හරි මේ වගේ තැනකට යන්න වෙයි.දැනුවත් වීමට හා අහිංසක මිනිසුන් හූරා කෑම වැලැක්වීමටයි මතවාදයක් ගොඩ නැගීමටයි.
     
    movi

    Active member
  • Dec 23, 2009
    419
    37
    28
    38
    Nawaloka eketh ohomaine.. Durdans eke nam card eka validate karaganna kiyanawa hospital eken.. ethakota gana tikak adui parking walata.. Parking eka karanna wena set ekakda koheda..
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    513
    93
    අද පොඩි එකා Lanka Hospital ඩොක්ට කෙනෙක් channel කරලා පෙන්වන්න උනා.
    කොහොම හරි ගියා
    ඩොක්ටට 2100 + බෙහෙත් ටිකට = 3800
    ගෙවලා ඔක්කොම කරගෙන car එක ගන්නකොට රු.240ක් ගෙවන්න කිව්වා පාකින් වලට
    ගෙවන එක අවුලක් නැ, සල්ලි ගෙවලා මම කිව්වා මම පාකින් එක පාවිච්චි කලේ හොස්පිට්ල් එකේ සේවාවක් විදිහට මේ විදිහට සල්ලි අය කිරීම හොඳ නෑ නේද කියලා.
    මේ විදිහට මම කලින් ගිය තැන්වල සල්ලි ගත්තෙ නෑ. රෙදි කඩේකට ගියත් කඩේ බිල පෙන්නුවාම parking free.
    මම මේක මෙතන දාන්නේ උඹලාටත් ජීවිතයේ එක පාරක් හරි මේ වගේ තැනකට යන්න වෙයි.දැනුවත් වීමට හා අහිංසක මිනිසුන් හූරා කෑම වැලැක්වීමටයි මතවාදයක් ගොඩ නැගීමටයි.

    Thank you Bro!!!
    ගොඩක් හොස්පිටල් වල ඔහොම පාකින් වලට සල්ලි ගන්නව. (නැවතිල ඉන්න ලෙඩෙක් නම් ලෙඩා වෙනුවෙන් එක වාහනේකට පාකින් free. ) ඒක වැරදි උනාට කවුරුත් කතාකරන්න යන්නෙ නෑ. මේ වගේ අසාධාරණකම් වලට මතවාදයක් ගොඩනගන්න මිනිස්සුන්ට උනන්දුවකුත් නෑ. වෙලාවකුත් නෑ. තමන්ගෙ පාඩුවෙ ඉන්නව. තමන්ට කෙල උනාම තමයි මතක් වෙන්නෙ මට කලින් තව එකෙක්ට මේ විදියටම කෙල උනා නේද? ඒ වෙලාවෙ මම නොදැක්ක ගානට හිටිය නේද කියල..
     
    Last edited:

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    උඹල කාර්වල යන මිනිස්සු නේද බං..

    තව ප්ලේන්වලද යන්ඩෝන කියන්නෙ :lol:
    නැ මචං තව ටික කාලෙකින් ඔය වගේ තැනක toilet එකක් පාවිච්චි කරන්න උනොත් උඹලාට ඒකටත් සල්ලි ගෙවන්න වෙයි.ඒ වගේ හැම දේම සල්ලි මත තිරනය වෙයි.
    පුලුවන් එකා ගොඩ බැරි එකා ඉවරයි

    ප්‍රයිවෙට් එවුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ. හැබැයි මනුස්සකම ඉස්මතු වෙන්න ඕන.
    මොකද මේ අපේ රට .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    Oka hodata thibba Indian un(Apollo) Karana kota Den Lanka karate passe balu welama gilla.Nurse la vidiyata Veda karanneth training Karana un

    ඕකේ කලින් කබ්රාල් ගේ ගෑණි හිටියේ

    ගොට්ටගේ ශේයාස් තිනවා නේද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    නැ මචං තව ටික කාලෙකින් ඔය වගේ තැනක toilet එකක් පාවිච්චි කරන්න උනොත් උඹලාට ඒකටත් සල්ලි ගෙවන්න වෙයි.ඒ වගේ හැම දේම සල්ලි මත තිරනය වෙයි.
    පුලුවන් එකා ගොඩ බැරි එකා ඉවරයි

    ප්‍රයිවෙට් එවුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ. හැබැයි මනුස්සකම ඉස්මතු වෙන්න ඕන.
    මොකද මේ අපේ රට .

    ඕකට යන මිනි යන්නේ මොකක් හරි ලෙඩකට කරදරයකට නේ බං ඉතිං ඕක ගෙවල ශේප් වෙනව මිසක් අදින්න යන්නේ නෑ

    ලංකාවේ නීති තින්නේ ඉහලම කිහිප දෙනෙක්ට මද්‍යම සහ පහල බහුතරය හූරන් කන්න පුළුවන් විදිහට
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    කොළඹ නගර සබාවේ පාකින් සල්ලි යන්නේ පුද්ගලික වංචාකරුවන්ට. අවුරුද්දක ටෙන්ඩෙර් එක 100,000/- යනවා නම් උන් මාසෙන් 100,000/- හොයලා ඉතුරු මාස 12 ම ප්‍රොෆිට්.ගොඩක් එවා සජිඩ් කියලා , හිටපු නගරාදිපටි යගේ නෑයෙක්ද කොහෙඩ.මට්ට වේ.පු. තමයි මේකෙන් කෝටි ගනන් හම්බු කරනවා.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,172
    1
    28,807
    113
    ඒක නම් මහ දවල් මංකොල්ලයක් බං. චැනල් කරපු දොස්තර එන්න පරක්කු වුනත් ඒ පැය ගානට අපි parking fees ගෙවන්න ඔන.

    කවුරුවත් මේවට විරුද්ධව කතා කරන්නේ නැති එකයි වැරැද්ද