ලක්ශ පහකට ගන්න හොඳ වාහනයක්

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    ලක්ශ පහකට ගන්න හොඳ වාහනයක්

    මචංලා මට පොඩි ජොබ් එකක් හම්බුනා..ඉතිං හිතුනා පොඩියට කාර් එකක් ගන්න කියලා..ඒ ත් වැඩි මුදලක් යට කරන්න නම් බැ.නයක් දාල තමයි ගන්න වෙන්නේ..පොඩ්ඩක් එලකිරියේ කාර් ගැන දන්න අය කියනවද බලන්න ලක්ශ පහකට විතර ගන්න පුලුවන් හොඳ මට්ටමේ කාර්..ටිකක් හොඳට තෙල් වැඩකරන්න ඕනි මචං..නැත්නම් ගන්න පඩිය ඉවරයි.. මට වාහන ගැන ඒ තරම දැනුමක් නැති හඳයි අහන්නේ..පොඩ්ඩක් විස්තර කියපන්කෝ මචෝ දන්න අය
     
    Last edited:

    goldberg_bill

    Member
    Aug 30, 2012
    620
    45
    0
    Tulsa
    mcn ube hodata kiyanne oya saali wena dekata daapan ekko fixed deposit ekk hari laksha 5 ta waahanayak aran ubata naya wenna thama wenne mcn thawa 5ka repair wei passe sell karagannath beri wei
    hoda ekk set wunoth ube luck eka but probability 10% withara banz
     

    gepa

    Well-known member
  • mcn ube hodata kiyanne oya saali wena dekata daapan ekko fixed deposit ekk hari laksha 5 ta waahanayak aran ubata naya wenna thama wenne mcn thawa 5ka repair wei passe sell karagannath beri wei
    hoda ekk set wunoth ube luck eka but probability 10% withara banz

    හික්ස් ඇත්ත කතාව..පොඩ්ඩක් බලල ගනින්
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ganinko cbr ekak oya ganata..car ganna epa oya ganata hemadama pare inna wenne mcho....tie dagena bonet eka aragena balagena inna tama wenne
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලක්ෂ පහකට නම් අමාරු තම,අඩු ගණන් වලට තියෙන්නේ පාවිච්චි කරපු ඉන්දියන් වාහන.පරණ උනත් ජපන් එකක්ම ගනින් .ගාන අඩු කියල second hand ඉන්දියන් එකක් නම් ගන්න එපා.
    ගන්න වාහනේ මාස කීපයක් පාවිච්චි කරලා විකුනන්න ඕනි සුළු මුදලක් තියාගෙන එහෙම තම කවද හරි ලොකු වහනෙකට යන්න පුළුවන්.
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    MACHAN MINI EKAK GANIN 5KATA GANNA TIKAK BARGAIN KARANNA WEI ME GANATA GANNA PULUWAN MAGE DANUME HATIYATA HODAMA EKA MEKA THAMA.FORD CAPRY EHEMAT THIYENAWA E GANATA .BUT WAHANE HAMBA WENNA LUCK EKATH THIYENNA ONE.CAPRY EKAK SET UNOT MATATH KIYAPAN
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    මචංලා මට පොඩි ජොබ් එකක් හම්බුනා..ඉතිං හිතුනා පොඩියට කාර් එකක් ගන්න කියලා..ඒ ත් වැඩි මුදලක් යට කරන්න නම් බැ.නයක් දාල තමයි ගන්න වෙන්නේ..පොඩ්ඩක් එලකිරියේ කාර් ගැන දන්න අය කියනවද බලන්න ලක්ශ පහකට විතර ගන්න පුලුවන් හොඳ මට්ටමේ කාර්..ටිකක් හොඳට තෙල් වැඩකරන්න ඕනි මචං..නැත්නම් ගන්න පඩිය ඉවරයි.. මට වාහන ගැන ඒ තරම දැනුමක් නැති හඳයි අහන්නේ..පොඩ්ඩක් විස්තර කියපන්කෝ මචෝ දන්න අය

    5kata nan etin hodata thel vada karanne NIssan B310 eka tama...17-20k vada karanava
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    mazda 323 14 - 15 හොදද 450000 කට විතර හොඳ තත්වයේ එකක් හොයාගන්න පුළුවන්. යාලුවෙක් ගාව තියෙනවා, හොඳට තෙල් කරනවා.
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    AWOM7.jpg