ලක්ශ 10 ක් ෆික්ස්ඩිපොසිට්
ලක්ශ 10 ක් අව්රුදු 20 කට ෆික්ස්ඩිපොසිට් කරනව. හැබැයි පොලිය ගන්නේ නෑ. වැල්පොලී විදියට එකතු වෙන්න දෙනව. අව්රුදු 20 අවසානයේ කීයක් විතර තියේවිද බං එකව්න්ට් එකේ? ආන්ඩුවෙන් බදු වලටම කපාගෙන සල්ලි ටික නැති වෙලාම යාවිද? පොඩ්ඩක් කියපල්ලකෝ උඔලගෙ රත්තරන් අදහස් ටිකක්?