awlak naමවන් මම හිතාගෙන ඉන්නෙ Starlet එකක් ගන්න...
![]()
මගේ අවශ්‍ය තාව දිනපතා office යන්න තමයි.දවසට 70km විතර යන්න එන්න තියනව.
hatch back එකක් ගන්න හිතුවෙ මම විතරයි යන්නෙ, වාහනෙන් බලාපොරොත්තු වෙන්නේ නොතෙමී දාඩිය පෙරාගන්නෙත් නැතුව වෙලාවට වැඩට යන එක,අනික ගෙදර තව van එකක් තියනව.
![]()
starlet එකක් ගන්නවනම් හොද model එක මොකද්ද...
පොඩි sport ගතියක් තියන නිසා තමයි ආස....
![]()
![]()
2 Door හොද ?
4 Door හොද ?
petrol..
toyota corolla ii windy එකත් හොදද ???
![]()
![]()
මවන් මම හිතාගෙන ඉන්නෙ Starlet එකක් ගන්න...
![]()
මගේ අවශ්‍ය තාව දිනපතා office යන්න තමයි.දවසට 70km විතර යන්න එන්න තියනව.
hatch back එකක් ගන්න හිතුවෙ මම විතරයි යන්නෙ, වාහනෙන් බලාපොරොත්තු වෙන්නේ නොතෙමී දාඩිය පෙරාගන්නෙත් නැතුව වෙලාවට වැඩට යන එක,අනික ගෙදර තව van එකක් තියනව.
![]()
starlet එකක් ගන්නවනම් හොද model එක මොකද්ද...
පොඩි sport ගතියක් තියන නිසා තමයි ආස....
![]()
![]()
2 Door හොද ?
4 Door හොද ?
petrol..
toyota corolla ii windy එකත් හොදද ???
![]()
![]()
70KM/day kiyanne 6-7 Petrol Liters/day... Petrol nam Soluna ekak hari Diesel nam SB13(Doctor Sunny) ekak ganna balanna... poddak paranai...eth ganata watinawa...hatchback nam ona Charade Diesel ekath sira...
machan mata offic eken petrol dennewa.. e nisa loku awulak naha...
machan mata offic eken petrol dennewa.. e nisa loku awulak naha...
Nissan Premera eka kohomad????![]()
![]()
![]()
http://ikman.lk/en/audi-a4-2000-for-sale-gampaha-4
මේ වගෙ කාර්ස් වල පාර්ට්ස් ගණන් ද? පෙට්‍රල්/ඩීසල් නම් හොදට වැඩ කරනව නෙද?Code:http://ikman.lk/en/audi-a4-2000-for-sale-gampaha-4