ලක්ශ 10-20 අතර ජපන් කාර්

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    macho.... European car, Japan car ekka compare karanna epa. Oya Eurpoean wahana gaththa wage neme repair awama. Hugak parts lankawe ganna naha... ganna thibbath hena kattak kanna one hoyanna anika... parts aspa gananan......... owata atha gahanna epa ban umbata wathkamak naththan

    මචන් ගුනේ , එස්ටිලෝ 2011 , 40000 කි.මි. (ටොප් කන්ඩිෂන්) එක 15 යි
    කොරොල්ලා ඊ ඊ 102 - 2000-2003 ඔටෝ කිමි 130000 14.00 කට (වැගන් ) කන්ඩිෂන් අවුලක් නැහැ , අර ඉස්ටාටර් මෝටර් එක සෙට් වෙන පුලින් තෙක් ටිකක එනවා එච්චරයි

    මේ දෙකෙන් හොද මොකද්ද
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    macho.... European car, Japan car ekka compare karanna epa. Oya Eurpoean wahana gaththa wage neme repair awama. Hugak parts lankawe ganna naha... ganna thibbath hena kattak kanna one hoyanna anika... parts aspa gananan......... owata atha gahanna epa ban umbata wathkamak naththan


    ඒක තමයි මචන්, මාත් අහලා තියෙනවා. හරියටම දැනගන්ඩ ඕනෙ උනෙ. තෑන්ක්ස් මචන්:)


    20ක් තමා මැක්සිමම්. 18කට වගෙ නම් තවත් හොදයි.

    ඒ ගානට ගන්ඩ පුලුවන්
    …-auto gear
    …-good fuel consumption
    …-repairs එහෙම අඩු එකක්. මම වැඩිය වාහන ගැන දන්නෙත් නෑ.
    …වාහන මොනවද මචන්? හැච්බඇක් හෝ සෙඩාන් ඕනෙ එකක්.
     

    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    42
    SMICE
    Machan...Toyota Soluna akak ganna ona...ath thama set une na...nedda akak?

    Toyots ercel 1997 akak thiyenawa..12lks...

    worth da?
     
    Last edited:

    Kasun_K

    Member
    Jun 4, 2014
    113
    3
    0
    machan me Toyota Cami jeep eka kohomada?

    picture2009%5C2211255218312.JPG
     

    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    රත්තරනෙ මේ ත්‍රරෙඩ් එක නම් මාර useful මචන්, මම ගන්ඩ හිතගෙන හිටපු එකත් වෙනස් කලා මේක කියවලා මට දෙන් හිතෙනවා කාර් එකකට යන්ඩ කියල. මම කර් එකකට යන්ඩ බයේ හිටියෙ කාර් ගෑන knowladge ekak තිබුනේ නෑති නිසා මගේ budget එක 10-16 LK හොදට තෙල් කරන spare part හොයගන්ඩ පුලුවන් ගෙදර පාවිච්ච්යට කාර් එකක් හොයා ගන්ඩ උදව් කරපන්.
    meka kohomada http://ikman.lk/en/toyota-soluna-2000-for-sale-colombo-73
     
    Last edited:

    lakmald84

    Member
    Mar 10, 2012
    118
    4
    0
    Nissan FB14 ekak ganna hithan innawa. wahane gana thawa wisthara tikak denna puluwanda. petrol ehema kochchara karanawada.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    රත්තරං;13307029 said:
    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය.

    එහෙනම් ඉතින් රෙපක් එහෙම දීලා බම්ප් එකක් එහෙම දාලා යන්න සුදෝ.....

    තෙරුවන් සරනයි!!!!​

    Thank you :)