ලක්ශ 18ට කාර් එකක්

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ලක්ශ 18ට කාර් එකක්

    සහො... ලක්ශ 18කට වගෙ මුදලකට ගන්න තියන හොද කාර් එකක් කියනවද...

    1. 2006න් පසු නිශ්පාදිත එකක් වෙන්න ඔන හොදෙ....
    2. 2nd හැන්ඩ් එකක් උනත් කමක් නැ.... K‍‍x - xxxx සිරිස් එකෙ නම්බරයක් වගෙ

    3. Auto නම් ගොඩක් හොදයි...

    4. Perodua viva elite එකක් හොදයිද...? නැත්නම් වෙන එකක්...
     
    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18

    Tata ceata ekak narakada? Brand new 18k
     
    සහො... ලක්ශ 18කට වගෙ මුදලකට ගන්න තියන හොද කාර් එකක් කියනවද...

    1. 2006න් පසු නිශ්පාදිත එකක් වෙන්න ඔන හොදෙ....
    2. 2nd හැන්ඩ් එකක් උනත් කමක් නැ.... K‍‍x - xxxx සිරිස් එකෙ නම්බරයක් වගෙ

    3. Auto නම් ගොඩක් හොදයි...

    4. Perodua viva elite එකක් හොදයිද...? නැත්නම් වෙන එකක්...

    4. Perodua viva elite එකක් හොදයිද...? ඔව් මචං, වාහනය හොදයි. ගන්නවා නම් මැනුවල් එකක් ගනින් මචං, තෙල් සුපිරියට කරනවා, ඔය ගානට 2009/2010 රෙජිස්ටෙර් කරපු, අඩුවට දුවපු එකක් ගන්න පුළුවන්.
    විවා එලයිට්.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    Suzuki Swift 2004-2005
    Chevrolet Cruze (Suzuki) 2004-2005
    Nissan March - 2002-2003

    thawa 4-5k wadi karagaththoth
    Vitz - 2007
    Swift - 2007
     
    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    mokak gaththath toyota ekak ganin.

    tata hyundai dyhaTSU gaththoth ithin sada anaathy ban.

    toyota starlet carina wage hoday ban

    Machan mokak gaththath reselling value ekak thiena Japan vehicle ekakma ganin.

    Good Luck
    :)

    mazda bj5p facelift
    suzuki swift japan

    Used japan ekak ganin

    Kia rio nam gannama epa parts hena ganan

    TOYOTA PASSO

    ALTO JAPAN

    Passo ekata nam thawa tikak salli oone wei
    me 2ma hodai
     
    Last edited:

    Ansari

    Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    2007 wage Passo 1k ganin,
    Puluwan nm Honda Civic 1k ganin

    Civic ES1 ES2 ES8 oya tunen mokadda ban supirima eka???

    Civic gattot parts ehema ganan wedi nedda???

    man hitan inne BJ5P 1k ganna ban...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    viva මල ජරාවනම් ගන්න එපා.

    ඔය ගානට 2006න් එහා කාර් හොයන්න යන්න එපා

    හොද 110 එකක් හරි FB15 එකක් හරි bj5p එකක් හරි ගන්න
    මම Fb15 එකට වඩානම් BJ5P එක රෙකමන්ඩ් කරනවා. EK3, Soluna ත් හොදටම හොදයි