ලක්ශ 30ට අඩු Car හොද එකක්

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    ලක්ශ 30ට අඩු Car හොද එකක්

    මචන් හා හා පුරා කියල වාහනයක් ගන්න බැලුවේ..
    අල්ටෝ, වැගන් ආර්, නම් වැඩි කැමැක්තක් නෑ...

    Toyota Vios 2004-2005 එක කොහොමද?

    1. ලක්ශ 30ට අඩු වෙන්න ඔනේ..
    2. Sedan/Saloon type එකක් වෙන්න ඕනේ..
    3. ඉන්දන කාර්‍යක්ශමතාව සාපේක්ෂව හොද වෙන්න ඔනේ(දින පතා පාවිච්චියට නෙවෙයි)
    4. ලෙඩ අඩු
    5. පෙනුම හොද
    6. Auto Gear වෙන්න ඕනෙ

    වාහනයක් කියන්න...ලොකු උදවුවක.
    Toyota Vios 2004 කාලේ Car එකක් කොහොමද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අවුරුදු ගානක් පාවිච්චි කරපු ඒවා වල ලෙඩ එනවා වැඩි බං ...

    ගෙදර තියනවට වඩා වාහනේ වැඩි කාලයක් ගරාජ් එකේ තියන්න වෙන්නේ ...

    ඒවා බලද්දී , ඔය ගානට alto, wagon r අලුත් එකක් ගන්න එක හොඳයි කියල හිතෙන්නේ ...:sorry:
     
    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    අවුරුදු ගානක් පාවිච්චි කරපු ඒවා වල ලෙඩ එනවා වැඩි බං ...

    ගෙදර තියනවට වඩා වාහනේ වැඩි කාලයක් ගරාජ් එකේ තියන්න වෙන්නේ ...

    ඒවා බලද්දී , ඔය ගානට alto, wagon r අලුත් එකක් ගන්න එක හොඳයි කියල හිතෙන්නේ ...:sorry:

    Thanks ban... any others