ලක්ශ 30ට අඩු Car හොද එකක්
මචන් හා හා පුරා කියල වාහනයක් ගන්න බැලුවේ..
අල්ටෝ, වැගන් ආර්, නම් වැඩි කැමැක්තක් නෑ...
Toyota Vios 2004-2005 එක කොහොමද?
1. ලක්ශ 30ට අඩු වෙන්න ඔනේ..
2. Sedan/Saloon type එකක් වෙන්න ඕනේ..
3. ඉන්දන කාර්යක්ශමතාව සාපේක්ෂව හොද වෙන්න ඔනේ(දින පතා පාවිච්චියට නෙවෙයි)
4. ලෙඩ අඩු
5. පෙනුම හොද
6. Auto Gear වෙන්න ඕනෙ
වාහනයක් කියන්න...ලොකු උදවුවක.
Toyota Vios 2004 කාලේ Car එකක් කොහොමද?