ලක්ශ 30-35 කට ගන්ඩ වාහනයක්

beziques

Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    දැන් වාහන වල ගනන් එක්ක වියදම් කරන එකෙ කාර් එකක් ම පැදපන් . රාණි පෙට්ටියට රෝද හයි කරා වගේ ඇල්ටො බුල්ටො ගන්නේ නැතුව.

    33-37 අතර Nissan TIIDA (YOM 2007-2008 ) එකක් හරි Nissan N16 (N17 -body ) Sylphy (YOM 2004-2007 ) හරි බලන්න . සැප වාහන. රෙද්දක් ඇදගෙන Drive කරන්න පුලුවන්.

    View attachment 124869
    CVT gearbox ekakda enne mewage?
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ganan wedi neda me daws wala? ubata eka aulak nedda
    ගනන් වැඩියි තමා බන් .උබ හිතනවද ඕක අඩු වෙයි කියල ඉස්සරහට .ලොවෙත් නෑ බන්.ආන්ඩුවට සල්ලි නෑ කොහොමත් .වාහන් ගෙන්නන්ඩ ඩොලර් ගියොත් කන්ඩ බොන්ඩ දේවල් ගෙන්නන්ඩ වත් සල්ලි නැති වෙනව.

    එන්න එන්න ගණන් යන්වා බන් වාහන
    ඔව් බන් ඉස්සරහට තව ගනන් යන එක මිසක් අඩු වෙයි කියල නම් හිතන්ඩ බෑ
    ------ Post added on May 14, 2021 at 2:27 PM
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    man wagonr gatte na auto nisa... gatta kwid ekak.. laksa 20ne..

    driving pleasure hodai :D
    bendalath nathi nisa itin awulakuth na
    thel karanwa 15/20 wage.. dan nam eeta wadi athi driving improve wela nisa

    maha loku comfort ekak nam na.. point A to point B yanna hodai itin

    man road trip ekak giya 600km.. kondata tikak amaru una :(

    komhari eelagata ganna inneth Indian ekak... import open una data brand new Mahindra Scorpio ekak wage balanawa..
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,853
    4,239
    113
    Ube 1st car eka nam tikak hari alut ekakata yana eka safe 2010n wat passe ekakata.
    Parana Ladi aran ubata garage gane laginna wei......