ලක්ෂ 10ට JAPAN Car එකක්

7204

Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    මගෙ ලග ලක්ශ 10ක් තියනවා. මට :
    1. Hatchback (parking issues and my favourite design)
    2. Auto gear
    3. Petrol 16-17 වගෙ කරන

    වාහනයක් ගන්න පුලුවන්ද?​ එහෙම තියන JAPAN වාහන මොනවද​?

    ඔගොල්ලන් දන්න දේවල් මටත් කියන්න please. මම family use ekata ගන්නෙ. chater වාහන අරන් පාර මැද​ වෙන්න බැ. විශේෂයෙන් ම මම මේක මගෙ අම්මා වෙනුවෙන් ගන්නෙ. please මට උදව් කරන්න​.
     
    • Like
    Reactions: allrights

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලක්ශ 10ට ගන්න වෙන්නෙ අවුරුදු ගානක් පරන ජපන් වාහනයක්නෙ බන්. හරියට දන්නෙ නෑ ඔව ගැන.:nerd:

    bump