ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
ගෙයක් ගනින් රෙන්ට් කරන්න නම් . හදපු එකක් නම් අළුතෙන්ම ඔය මිලෙනියම් සිටි වල වගෙ නම් කමක් නැහැ මොකද විස්වාසවනත්යි . නැත්තම් මිනිස්සු නිකන් හදලා විකුණනවානම් බාල බඩු තමා.
ගෙවල් හදන එක හිතන තරම් ලෙසි නැහැ. ගෙවල් 2 ක් හදන්න දුන්න දායකත්වය නිසා දන්නෙ. එ ගෙවල් දෙකම කම්ප්ලට් නැහැ තාම.
අවුරුදු ගාණක් තිස්සෙ හදන්නෙ .

ඔව් බන්.පට්ට කට්ටක් තියෙන්නේ..අනික හදල ඉවර වෙද්දී ලස්සන නැනේ,plan එකේ තරම්..ඔය ගෙවල් නම් පට්ට ලස්සනයි..හැදුවේ කොහොමද තමා අවුල :baffled::dull:

කඩුවෙල ටවුමෙන් ටිකක් එහාට වෙන්න නම් ලක්ශෙට කිට්ටු වෙන්න පර්ච් එකක් ගන්න පුලුවන් කියල කවුද කිව්ව...
කඩුවෙල යටවෙනවා බන්.. :no::dull:

:baffled:

UK වල යන්නේ වෙනම scene එකක් බන්, ගොඩක් උන් ගෙවල් අරගෙන ටිකක් කල් තියාගෙන ඉඳල ගැන වැඩි උනාම විකුනනවා ලාභයක් තියාගෙන. එතනින් වෙන එකකට යනවා. ඔහොම තමා. හැබැයි සමහරු නම් අරගෙන අවුරුදු 20 - 30 ඉන්නවා බන් :)
සුද්දෝ මොලකාරයෝ,උන් බලන්නේ ගේමක් ගහන්නමනේ..

උඹ ජිවත් වෙන තැනටනේ බන් ණය කාරයෙක් වෙන්නේ :) ගෙවල ඉවර උනාම උඹේම තැන. යකෝ මෙහෙ නිවාස ණයක් පටන් ගන්නේ 15. Average මිනිස්සු ගන්නේ 25 loan එකක් :lol:
ඔව් එක නිසා තමා මත බැලුවේ බන්...තට්ටු දෙකේ ගෙයක් ඉඩමක් අරන් හදන්න දැන් 150ක් විතර යනවා බන් ෆුල් finish වෙද්දී :baffled::dull:
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
යකෝ ලාබයිනේ .. ඒත් වැස්සට යට වෙනවද දන්නේ නැහැ නේද ?:(

සල්ලි තියෙන වෙලාවක පස්සේ විකුණන්න බලන් අරන්
දැම්මත් පාඩු නැහැ..:oo:
යටවෙනවා බන් ඔය හරිය..

කහතුඩුව පැනලා කුබුක කියන හරියේ නම් අඩුයි..60000 වගේ වෙන්නේ PP එකක්..ගිහින් බැලුවේ නම් නැහැ..දාපු ඇඩ්ස් ගොඩක් දවසක් තියෙනවා දැක්කා පත්තරේ/ඉක්මන් එකේ :rolleyes:
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,261
    113
    Gotham City
    UK වල යන්නේ වෙනම scene එකක් බන්, ගොඩක් උන් ගෙවල් අරගෙන ටිකක් කල් තියාගෙන ඉඳල ගැන වැඩි උනාම විකුනනවා ලාභයක් තියාගෙන. එතනින් වෙන එකකට යනවා. ඔහොම තමා. හැබැයි සමහරු නම් අරගෙන අවුරුදු 20 - 30 ඉන්නවා බන් :)

    සුද්දොන්ට විකුණලා තව තැනකට මාරු උනත් එකම පහසුකම් බොහො දුරට හම්බ වෙනවානෙ. අනික අපෙ උන් වගෙ කුණු හොයන්නෙ නැහැ නෙ .
    අපෙ ඉන්න තැනින් තව තැනකට ගියොත් එතන කලින්ට වඩා හොඳ වෙයිද දන්නෙ නැහැ.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචං ලකෂයක් සෙට් වෙන්නෙ කොහොමද ?
    වාහන කිව්වෙ කාර්ද ? වෑන්ද ? ත්‍රීවීලර් ද?

    එන්ජිනියස්ලට දෙන කාර් හෝ ජීප් මචන්.. 2014 දී ප්‍රිය්ස් එකට ගෙව්වා
    90,000ක්. මේ වෙද්දී ඊටත් වැඩි..

    හැබැයි එයාලටම ආවේණික නීති ටිකක් තියෙනවා .. ඒවට යට වෙන්න
    ඕනේ අපි. සර්විස් එක කරලා හරියට දිනේට දෙන්න ඕනේ.නැත්නම්
    සෑහෙන ගාණක් නැති වෙනවා. හැබැයි ඉතින්

    මූ කියනව වගේ වාහන නම් විනාස වෙනවා බන්...

    ඔය වහාන කෙරුවාව නම් මන් ආසම නැති දෙයක් බන්..telephone දෙන්න SLT එකෙන් ආවා..හෙන වයර් තොගයක් පටවාගෙන...අද ගෙන යද්දී එහා පාරට යන්න ෂොට් කට එකක් තියෙනවා,මන් එපා කියද්දී උ ගියානේ ඔය පාරේ,වාහනේ එරුණා..

    හෙන ගේමක් දීලා ගොඩ දැම්මේ,වාහනේ ගැට්ටක වඩද්දී අපු එක පතතකින් උසල්ලා ගොඩ දැම්මේ..උන්ට ගානක්වත් නැහැ වාහනේ ගැන :baffled:

    මට පව් කියලා හිතුනා ටිවිල් එක දිඅපු එකා ගැන මුන්ට :dull:

    උන්ගේ දෙයක් නෙවි නිසා කිසිම අගයක් නැහැ බන් :no:

    ඔව් එන්ජිනියර්ස්ලා උනත් හරි අම්මලා අප්පලට ජාතක නොවුණ
    උන් ඉන්නවනේ.. අන්තිමට වාහනේ කාලා දුන්නොත්
    කියන්න දේකුත් නැහැ.. උන්ගේ නීති තියෙන්නේ උන්ගේ
    වාසියට...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,261
    113
    Gotham City
    යටවෙනවා බන් ඔය හරිය..

    කහතුඩුව පැනලා කුබුක කියන හරියේ නම් අඩුයි..60000 වගේ වෙන්නේ PP එකක්..ගිහින් බැලුවේ නම් නැහැ..දාපු ඇඩ්ස් ගොඩක් දවසක් තියෙනවා දැක්කා පත්තරේ/ඉක්මන් එකේ :rolleyes:
    කුඹුක කියන්නෙ පට්ට ඩොටෙනෙ බන්. ගෝනපල කිට්ටුව. කමක් නැහැ ඒ වගෙ තැනකින් තමා ගන්න වෙන්නෙ මෙ යන විදියට. ලංකාවෙ අපි ඉන්න හරියෙ අපි මූකලානවල් කියලා අතඇරලා දාපු පැති වලත් දැන් පර්ච් එක ලක්ෂ 2 යි .:lol:
    :lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,862
    113
    අදාල නෑනේ
    යටවෙනවා බන් ඔය හරිය..

    කහතුඩුව පැනලා කුබුක කියන හරියේ නම් අඩුයි..60000 වගේ වෙන්නේ PP එකක්..ගිහින් බැලුවේ නම් නැහැ..දාපු ඇඩ්ස් ගොඩක් දවසක් තියෙනවා දැක්කා පත්තරේ/ඉක්මන් එකේ :rolleyes:

    oya dotawal walin idam gannepa ban. hithapan geyak hadanawata wada yanawa ge hadanna ona karana raw materials tika transport karaganna

    hadissiyata bethak hethak ganna thenak nae, badu muttu ganna thenak ne

    umba hoyana gana hari .. perch eka 3laks walata kittuwen ganna puluwan land ekak balapan ... ekath ithin ada hetama ganna wei .. thawa 6 masekin thawath price wedi wenawane
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කුඹුක කියන්නෙ පට්ට ඩොටෙනෙ බන්. ගෝනපල කිට්ටුව. කමක් නැහැ ඒ වගෙ තැනකින් තමා ගන්න වෙන්නෙ මෙ යන විදියට. ලංකාවෙ අපි ඉන්න හරියෙ අපි මූකලානවල් කියලා අතඇරලා දාපු පැති වලත් දැන් පර්ච් එක ලක්ෂ 2 යි .:lol:
    :lol:

    ඔව් හරියටම හරි බන්,ඔය කුබුක,ගෝනපල තමා ඉඩම් අඩු,මන් දැනට බලපු ඒවායින් අඩුම :dull:

    ඩොටෙද බන් :baffled: ආසාවට ගෙවල් ටිකක් නැද්ද හොද?බස් යන්නේ නැද්ද?ගිහින් නැහැ බන් ඔය පැත්තට
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    oya dotawal walin idam gannepa ban. hithapan geyak hadanawata wada yanawa ge hadanna ona karana raw materials tika transport karaganna

    hadissiyata bethak hethak ganna thenak nae, badu muttu ganna thenak ne

    umba hoyana gana hari .. perch eka 3laks walata kittuwen ganna puluwan land ekak balapan ... ekath ithin ada hetama ganna wei .. thawa 6 masekin thawath price wedi wenawane

    එකනේ බන්...කොට්ටාව ගල්කිස්ස පාර හැදුවනේ පිළියන්දල හරිය...අම්මෝ ලක්ෂ 7-8 කියනවා..ඉඩම් බැලුවා ඒ හරියේ.. address නැහැ :rofl:

    මන් හොදට බැලුවා ටිකක් ලග සේරම දැන් යන්නේ 3.00-3.50 අතරේ බන්.. ලක්ෂ 02කත වගේ ගන්න හොයන්නවත් නැහැ දැන් එකක්වත් :shocked:

    දැන් 120 පාර හදන්න ගෙවල් කඩන නිසා ඒ ටිකෙත් ගණන් වැඩි කරන් බන්
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,261
    113
    Gotham City
    ඔව් හරියටම හරි බන්,ඔය කුබුක,ගෝනපල තමා ඉඩම් අඩු,මන් දැනට බලපු ඒවායින් අඩුම :dull:

    ඩොටෙද බන් :baffled: ආසාවට ගෙවල් ටිකක් නැද්ද හොද?බස් යන්නේ නැද්ද?ගිහින් නැහැ බන් ඔය පැත්තට

    හොරණ කොළඹ තමා ඉතිං තියෙන්නෙ. ඒ බස් නම් තියෙනවා. ඉන් එහාට කොළඹ පැත්තට යන බස් ගැන මන් දන්නෙ නැහැ.
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    උඋඹේ වයස කීයපන් මලින්.:)

    30 ක් 35 ක් වත් වෙන සිංහලයෙක්ද ? :frown:

    යමක් කමක් තේරෙන එකෙක්ද ?:baffled:

    දැන් කොහෙන්ද පදිංචි වෙන්න හදන්නේ ?:oo:

    කඩවත , කොට්ටාව වගේ කොළඹට නුදුරු පොට්
    වලින් ලක්ෂ 30 විතර වියදම් කරද්දී 15 p වගේ
    ගන්න පුළුවන්.. :nerd:

    ලක්ෂ 35ක් 40 ක් විතර වියදම් කරද්දී යාන්තන් ගෙයක්
    අටවා ගන්නත් බැරි නැහැ.. :(

    මන් නම් කියන්නේ ඒ වැඩේ කරපන්..
    නැත්නම් ඔය ලක්ෂ 100 දාලා අපි
    දෙන්න බිස්නස් එකක් කරමු..:shocked:

    සේරටම කළින් අඩියක් ගහලා ඉමු බඩේ ගිණියම යන්න :dull:

    ඇයි ලොකු අයියෙ කඩවත කොට්ටාව... මොන ට්‍රැෆික් එකක්ද.. සසර කල කිරෙනවනෙ...
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    හොරණ කොළඹ තමා ඉතිං තියෙන්නෙ. ඒ බස් නම් තියෙනවා. ඉන් එහාට කොළඹ පැත්තට යන බස් ගැන මන් දන්නෙ නැහැ.

    එහෙමද..ඩොටේ ගන්නත් බයයි බන්..ලෙඩකට,හදිසියකට යන්නේ කොහොමද,තව ලග පතක ගෙයක් නැත්නම් :baffled:

    අනික බන් බස් තියෙන්නත් එපයි...කියක් බලන්නද :dull:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඇයි ලොකු අයියෙ කඩවත කොට්ටාව... මොන ට්‍රැෆික් එකක්ද.. සසර කල කිරෙනවනෙ...

    ඉතින් ඔයිට වඩා කොළඹට ළඟ තැන් වල
    ඉඩමක් ලක්ෂ කීයක් වෙනවද බන්..:(

    ඒකනේ ප්‍රශ්නේ.. මන් නම් මනාප කඩවත සිට කිලෝමීටර්
    10 ඇතුළත ඒරියල් එකට තමයි.. නිස්කලංක තැනුත්
    තියෙනවා , දරන්න පුළුවන් මිළටත් තියෙනවා ..:)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    http://ikman.lk/en/ad/land-in-kesbewa-for-sale-colombo-835

    මේ place එක කොහොමද දන්නේ එකෙක් නැද්ද?පරිසරෙත් ලස්සනයි වගේ :nerd:

    මේකෙන් 10pp ගත්තොත් ගෙයක් හදන්න ලොකු ගානක් ඉතුරු වෙනවා :rofl:

    මේක නම් හොදයි වගේ.. කොහ්මත් මේ ඉඩම් තව අවුරුද්දක්
    වෙද්දී ලක්ෂ කීයක් වේවිද ..ඒ නිසා ඔන්න ඔහේ ගනින් :nerd:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Contract deela hadawaganna eka hodada? Trust karanna puluwan contractors la kauda?
    එක එක හොද නැහැ හොදයි කියනවා නම්..ඒ නිසා මාත් හරි හමන් එකෙක් දන්නේ නැහැ..උන් හැදුවම අපි හදනවට වඩා ගැන නම් අඩු වගේ පෙන්නේ :dull::nerd:

    ඉතින් ඔයිට වඩා කොළඹට ළඟ තැන් වල
    ඉඩමක් ලක්ෂ කීයක් වෙනවද බන්..:(

    ඒකනේ ප්‍රශ්නේ.. මන් නම් මනාප කඩවත සිට කිලෝමීටර්
    10 ඇතුළත ඒරියල් එකට තමයි.. නිස්කලංක තැනුත්
    තියෙනවා , දරන්න පුළුවන් මිළටත් තියෙනවා ..:)

    ඔව් කඩවත පැත්ත අඩුයි ටිකක්..අපේ අක්ක කෙනෙක් ගත්තා..පිලියන්දල -කැස්බෑව හරිය හෙන ගණන් ගිහිල්ලනේ බන්..දැන් තලවතුගොඩ ගණන් කියන්නේ :baffled:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    bump ban api nam hadala tiyenne.. me tike weda wagayak karanawa epa wenawa ithin..

    මවෝ උඹේ IDM එකේ වැඩේ මොකෝ කර ගත්තේ.. මම මේ ඊයේ පෙරේදා තමා මගේ BSc Certificate එක අතට ගත්තේ..හරියටම අවුරුද්දක් ගියා මගේ අවුරුද්දක් ඉවරයි ..
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ඉතින් ඔයිට වඩා කොළඹට ළඟ තැන් වල
    ඉඩමක් ලක්ෂ කීයක් වෙනවද බන්..:(

    ඒකනේ ප්‍රශ්නේ.. මන් නම් මනාප කඩවත සිට කිලෝමීටර්
    10 ඇතුළත ඒරියල් එකට තමයි.. නිස්කලංක තැනුත්
    තියෙනවා , දරන්න පුළුවන් මිළටත් තියෙනවා ..:)

    කටුනායක මීගමුව පැත්ත ගැන මොකෝ හිතන්නෙ... හයි වේ එක නිසා කොලඹට වැඩි වෙන දුර තේරෙන්නෙ නෑ.. මීට වඩා නිස්කලංක ගාන අඩු ඉඩමක් හොයාගන්න පුලුවන් වෙයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කඩුවෙල ටවුමෙන් ටිකක් එහාට වෙන්න නම් ලක්ශෙට කිට්ටු වෙන්න පර්ච් එකක් ගන්න පුලුවන් කියල කවුද කිව්ව...

    මට ඒ හරියෙන් පර්චස් 10ක් හොයලා දියන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් හරියටම හරි බන්,ඔය කුබුක,ගෝනපල තමා ඉඩම් අඩු,මන් දැනට බලපු ඒවායින් අඩුම :dull:

    ඩොටෙද බන් :baffled: ආසාවට ගෙවල් ටිකක් නැද්ද හොද?බස් යන්නේ නැද්ද?ගිහින් නැහැ බන් ඔය පැත්තට

    බස් තියෙනවා.කොළඹට යන්න ගියාම පැය 2 කට වඩා යනවා.