uba hitanwada wikunana ewun 100% attta kiyala gewal wikunawa kiyala ?
![]()
Ow ithin samaharu kamathi nane. Ehenam hadapu geyak ganna eka thamayi wada laaba. Habayi hondata hoyala balanna. Good luck. :yesapartment,city life![]()
Asawata ganna?appartment ekak keeyak wage wenawada?
mage Kandy wala gedarata amatarawa me wage ekak ganna asai.. keeyak wage wei da?
Me kiyana ganan walata luxery apartment nam ganna bari weyi. Eth ayithikarayo sell karana ewa thiyenawa tikak aduwata. රත්තරං;21163148 said:මොකක්ද දැන් ට්රේන්ඩ් එක එහෙනම්? බංකර්ද?![]()

Eka aththa. Nagarasanna kiwwama samaharu hithan inne Pitakotuwa wage athi kiyala. Ehema naha Colombo wunath thawamath nidahas niskalanka than thiyenawa. :yesරත්තරං;21163155 said:උබ කියන හරියේ ගෙවල් මම බැලුවා මම ගෙයක් ගන්න හෙව්ව දවස්වල, වැඩිය එපා කිරිබත්ගොඩ වයීම්බීඒ එක පිටිපස්සේ බලපන් තියෙන ගෙවල් ටික. මාර නිස්කලංකයි බන්.. උබට සල්ලි තියෙනවනම් අඩුම කිරිබත්ගොඩින් එහාටවත් යන්න ට්රයි එකක් දීපන්..කලුතරට එනකන් ඒ ලයින් එකත් හොදයි.. ජා ඇල පැත්තනම් චොස්ප බන්. ඉන්න උන් චා හුගක් පැතිවල
Ow. Lassanayi, sundarayi, niskalankayi wage neweyi, gamanak yanna giyama, badu ganna, bethak ganna, mobile coverage, ahala pahala minissu. E witharak neweyi gannawa wage lesi naha apahu wikunanna ona wunoth. Ethakota thamayi therenne. Athdakeemen kiyanne.Anna ekai seen eka
Samahara idam mama balala thiyenawa pare indan 5km withara idama thiyenne bus ekakwath ne. Threewheel eke 200-250 withara dura. Wahanayak thiyena kenekta unath hadisiyakata town ekata yanna enna pahasuwa thiyenna ona.

Ow ithin samaharu kamathi nane. Ehenam hadapu geyak ganna eka thamayi wada laaba. Habayi hondata hoyala balanna. Good luck. :yes




http://www.propertymaster.lk/Real-E...ka-House-for-Sale-in-Athurugiriya/PM01076_001මචන්ලා..ජා ඇල,කදාන,සීදූව හරියෙන් ගෙයක් විකුනන්න තියනවනම් කියපන්..මිලේනියම් සිටි උනත් කමක් නෑ..තට්ටු දෙකේ ගෙයක් වගේ තමා බැලුවේ..දන්න කියන contact එකක් තිබ්බොත් කියපන්..ටිකක් හදිස්සියි..
අම්මෝ
ගත්තේ නැහැ මචන්,එතන තිබ්බේ හෙන මුසල ගතියක්...හැරිලා අවා![]()



අවුරුදු 30යි..සිංහලයෙක් තමා..කැස්බෑව..
මන් කොට්ටාවේ නම් බැලුවා ලක්ෂ 30ත ගන්න බැහැ 15 p![]()
suwarapola balanna 3ta aduwen 1P ganna puluwan


සුවාරපොල දැන් 1 PP 5-8 අතරේ කියන්නේ![]()


අපේ අල්ලපු ඉඩම විකුනුවා බන් මාස කීපයකට කලින්.පර්ච් එක ලක්ශ 2 ගානේ පර්ච් 11ක්.ගාලු පාරට 100.පානදුර ටවුන් එකට 1 .කලින් ලොකු ගානක් කියන් හිටියේ.එකපාරම අඩුවට දීලා.![]()



අපරාදේ නේද මචන්..පින නැහැ මචන් එකයි සින් එක... මන් තිබ්බ ඉඩමක් විකුන්නා..විකුනලා මාස 06ක් ගියේ නැහැ මිල නැග්ගා..ලක්ෂ 03-04ක් පාඩුයි..දැන් ගන්න එකක් නැහැ![]()
![]()
ඔය කොට්ටාව පිලියන්දල පැත්තේ හොයන්නේ නැතුව මොරටුව,පානදුර පැත්තෙන් බලහන්කෝ.


ඒ හරිය වැඩිය දන්නේ නැහැ මචන්...මොරටුවේ ලි මඩු වැඩිනේ...එපා වෙනවා
කැස්බෑව,පිලයන්දල,කොට්ටාව බැලුවේ මචන්![]()
machan padukka patten gnnawanam kiyapan oni tharam thiyanawa idam
