ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

TheManFromNowhere

Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    රත්තරං;21163148 said:
    මොකක්ද දැන් ට්‍රේන්ඩ් එක එහෙනම්? බංකර්ද?:sorry::sorry:
    :lol:

    රත්තරං;21163155 said:
    උබ කියන හරියේ ගෙවල් මම බැලුවා මම ගෙයක් ගන්න හෙව්ව දවස්වල, වැඩිය එපා කිරිබත්ගොඩ වයීම්බීඒ එක පිටිපස්සේ බලපන් තියෙන ගෙවල් ටික. මාර නිස්කලංකයි බන්.. උබට සල්ලි තියෙනවනම් අඩුම කිරිබත්ගොඩින් එහාටවත් යන්න ට්‍රයි එකක් දීපන්..කලුතරට එනකන් ඒ ලයින් එකත් හොදයි.. ජා ඇල පැත්තනම් චොස්ප බන්. ඉන්න උන් චා හුගක් පැතිවල
    Eka aththa. Nagarasanna kiwwama samaharu hithan inne Pitakotuwa wage athi kiyala. Ehema naha Colombo wunath thawamath nidahas niskalanka than thiyenawa. :yes
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    Anna ekai seen eka

    Samahara idam mama balala thiyenawa pare indan 5km withara idama thiyenne bus ekakwath ne. Threewheel eke 200-250 withara dura. Wahanayak thiyena kenekta unath hadisiyakata town ekata yanna enna pahasuwa thiyenna ona.
    Ow. Lassanayi, sundarayi, niskalankayi wage neweyi, gamanak yanna giyama, badu ganna, bethak ganna, mobile coverage, ahala pahala minissu. E witharak neweyi gannawa wage lesi naha apahu wikunanna ona wunoth. Ethakota thamayi therenne. Athdakeemen kiyanne. :(
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Ow ithin samaharu kamathi nane. Ehenam hadapu geyak ganna eka thamayi wada laaba. Habayi hondata hoyala balanna. Good luck. :yes

    ඉඩමක් ගන්න බැලුවේ බන්..බලන්න ගියපු ගෙවල් හෙනම චාටර් :(:sorry:

    ඉඩමක් ගන්නත් බැරි ලයින් එකක් තියෙන්නේ..

    http://ikman.lk/en/ad/bokundara-land-sale-for-sale-colombo

    බලපන්කො ගණන්.. ලක්ෂ 9.50 1 PP :shocked::shocked:
     

    Pubudith

    Active member
  • May 21, 2009
    241
    65
    28
    Colombo
    මචන්ලා..ජා ඇල,කදාන,සීදූව හරියෙන් ගෙයක් විකුනන්න තියනවනම් කියපන්..මිලේනියම් සිටි උනත් කමක් නෑ..තට්ටු දෙකේ ගෙයක් වගේ තමා බැලුවේ..දන්න කියන contact එකක් තිබ්බොත් කියපන්..ටිකක් හදිස්සියි..
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    මචන්ලා..ජා ඇල,කදාන,සීදූව හරියෙන් ගෙයක් විකුනන්න තියනවනම් කියපන්..මිලේනියම් සිටි උනත් කමක් නෑ..තට්ටු දෙකේ ගෙයක් වගේ තමා බැලුවේ..දන්න කියන contact එකක් තිබ්බොත් කියපන්..ටිකක් හදිස්සියි..
    http://www.propertymaster.lk/Real-E...ka-House-for-Sale-in-Athurugiriya/PM01076_001
     

    lalan755

    Well-known member
  • Apr 1, 2010
    257
    25
    48
    අවුරුදු 30යි..සිංහලයෙක් තමා..කැස්බෑව..

    මන් කොට්ටාවේ නම් බැලුවා ලක්ෂ 30ත ගන්න බැහැ 15 p :frown:

    suwarapola balanna 3ta aduwen 1P ganna puluwan
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුවාරපොල දැන් 1 PP 5-8 අතරේ කියන්නේ :(:baffled:

    අපේ අල්ලපු ඉඩම විකුනුවා බන් මාස කීපයකට කලින්.පර්ච් එක ලක්ශ 2 ගානේ පර්ච් 11ක්.ගාලු පාරට 100 m.පානදුර ටවුන් එකට 1Km .කලින් ලොකු ගානක් කියන් හිටියේ.එකපාරම අඩුවට දීලා. :(:(
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අපේ අල්ලපු ඉඩම විකුනුවා බන් මාස කීපයකට කලින්.පර්ච් එක ලක්ශ 2 ගානේ පර්ච් 11ක්.ගාලු පාරට 100.පානදුර ටවුන් එකට 1 .කලින් ලොකු ගානක් කියන් හිටියේ.එකපාරම අඩුවට දීලා. :(:(

    අපරාදේ නේද මචන්..පින නැහැ මචන් එකයි සින් එක... මන් තිබ්බ ඉඩමක් විකුන්නා..විකුනලා මාස 06ක් ගියේ නැහැ මිල නැග්ගා..ලක්ෂ 03-04ක් පාඩුයි..දැන් ගන්න එකක් නැහැ :rofl::rofl: :dull::dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය කොට්ටාව පිලියන්දල පැත්තේ හොයන්නේ නැතුව මොරටුව,පානදුර පැත්තෙන් බලහන්කෝ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපරාදේ නේද මචන්..පින නැහැ මචන් එකයි සින් එක... මන් තිබ්බ ඉඩමක් විකුන්නා..විකුනලා මාස 06ක් ගියේ නැහැ මිල නැග්ගා..ලක්ෂ 03-04ක් පාඩුයි..දැන් ගන්න එකක් නැහැ :rofl::rofl: :dull::dull:

    පින නෑ කියන්නේ බන් කුජීතයි.
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔය කොට්ටාව පිලියන්දල පැත්තේ හොයන්නේ නැතුව මොරටුව,පානදුර පැත්තෙන් බලහන්කෝ.

    ඒ හරිය වැඩිය දන්නේ නැහැ මචන්...මොරටුවේ ලි මඩු වැඩිනේ...එපා වෙනවා :baffled:

    කැස්බෑව,පිලයන්දල,කොට්ටාව බැලුවේ මචන් :)
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    machan padukka patten gnnawanam kiyapan oni tharam thiyanawa idam

    ඔව් ඒ පැත්තේ නම් තාම අඩුයි ගණන්..

    එකත් වැඩි වේවිද මන්දා ඉස්සරහට..

    කොට්ටාව - හෝමාගම අලුත් පාරක් කපනවා නේද green campus එකට යන්න :rolleyes: