ලක්ෂ 12 ත් 17 ත් අතර කාර් එකක් ගන්න
ලක්ෂ 12 ත් 17 ත් අතර තියෙන හොද කාර් මොනවද තියෙන්නේ ෆෙන්ස්.
කොරියන් වාහන හොද නැද්ද kia rio,hyundai accent
ජපන්/ ඉන්දියන් මොනවද හොද?
හොද නිතර පාවිච්චියට හොද වහනයක් බලන්නේ.auto full option නම් හොදයි.petrol අවම 12ක් වත් නම් කරන එකක් වෙන්න ඕනේ.

kohomath hoda garage waddek ekka gihin balala hoda vehicle ekak select karahan. Bitter truth is keep maximum 1 lak for repairs during long term 