ලක්ෂ 37 බඩු තොගය මෙන්න

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    බෙදන්න කියද්දී ආපසු රැගෙන ගිය සජිත්ගේ ලක්ෂ 37 බඩු තොගය මෙන්න.

    s1.png


    s2.png




    ජන්ද ව්‍යාපාරයේ ප්‍රචාරයට ඉඩ දෙන්නේ නැතිනම්,
    පරිත්‍යාග කරන්නේ නෑ !!!!!
    :angry::angry::angry::angry::angry::angry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,071
    113
    මූට කොහෙන්ද මේතරම් සල්ලි
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    හම් ජන්මදින එහාමෙහා කරන්නත් බෑනේ ඉතින්! මොනවා උනත් මේ සත්ක්‍රියාව අගයන්න ඕනා! තමන්ගේ තාත්තා වෙනුවෙන්නේ!
     

    pro123

    Junior member
  • Aug 9, 2015
    85
    66
    18
    ප්‍රදාන වෙන්න ඕන පියාගේ ජන්මදිනයට පින් ලබාදීම, අරමුණ වෙන එකක් නිසා පරිත්‍යාගය අකුලාගෙන ගිය එකෙන් හැමෝම දන ගත්තා පුතාට වටින්නේ මොකක්ද කියලා!:angry:
     
    • Like
    Reactions: The Kingslayer