ලක්ෂ 40 ක් ඇදුනා ටිකට් එකක්.....

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,790
    3,371
    113
    Podi Silva - පොඩි සිල්වා;22387464 said:
    නාවල කොලබ බස් නෑ නේ බන් :baffled::baffled:

    Uba game baiyah wunata Colombo ganth tiak dannawa ne:)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේ කුමන කුනු හර්පයක්ද බන්.. ඔහොම ආතල් ගන්න පුලුවන් නම් මගේ වෙසල් එක විකුනපු වේලෙ අතේ තියන සල්ලිත්දාලා ලක්ශ 80ක් විතර සෙට් කරගෙන පවුල් දෙකක් ගන්නවනේ බන්. 33ක් පුක් ගහන්නදබන්. මාසෙට 1.75ක් අරගෙන වයිෆුයි මායි ඒත් ක්‍රේට් කාඩ් එකට් නයයි..
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේ කුමන කුනු හර්පයක්ද බන්.. ඔහොම ආතල් ගන්න පුලුවන් නම් මගේ වෙසල් එක විකුනපු වේලෙ අතේ තියන සල්ලිත්දාලා ලක්ශ 80ක් විතර සෙට් කරගෙන පවුල් දෙකක් ගන්නවනේ බන්. 33ක් පුක් ගහන්නදබන්. මාසෙට 1.75ක් අරගෙන වයිෆුයි මායි ඒත් ක්‍රේට් කාඩ් එකට් නයයි..

    175000k da?

    e gana manage karaganna bari da ban

    hena hi fi vidihata innawa aththe
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    175000k da?

    e gana manage karaganna bari da ban

    hena hi fi vidihata innawa aththe
    හයි පයි ඉතින් රැට තමා. පිස්සුද බන්.. මොන හයි පයිද? ලමයි තුන් දෙනෙකුට උගන්නන්න කන්න අදින්නදෙන එක ලෙසි වැඩක්ද?
     
    මේ කුමන කුනු හර්පයක්ද බන්.. ඔහොම ආතල් ගන්න පුලුවන් නම් මගේ වෙසල් එක විකුනපු වේලෙ අතේ තියන සල්ලිත්දාලා ලක්ශ 80ක් විතර සෙට් කරගෙන පවුල් දෙකක් ගන්නවනේ බන්. 33ක් පුක් ගහන්නදබන්. මාසෙට 1.75ක් අරගෙන වයිෆුයි මායි ඒත් ක්‍රේට් කාඩ් එකට් නයයි..

    හුක්කනවා හුස්තෝ
    ලස්ස් 1.75
     
    හයි පයි ඉතින් රැට තමා. පිස්සුද බන්.. මොන හයි පයිද? ලමයි තුන් දෙනෙකුට උගන්නන්න කන්න අදින්නදෙන එක ලෙසි වැඩක්ද?

    මොන හුස්තක් ද යකෝ එකෙක්ට 10 ක් තිබ්බත් 30 නේ යන්නේ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22387961 said:
    මොන හුස්තක් ද යකෝ එකෙක්ට 10 ක් තිබ්බත් 30 නේ යන්නේ
    ගෙවල් හදන්න ගත්තු ණය පොලිසියෙන් ගෙවනවද? ගැනිගේ මුලු පඩියම එවටයි එයාගෙ වැඩයි. ලමයින්ට ස්කූල් ෆීස්.. තාම දෙන්නයි ස්කූල් යන්නේ. අනිකත් ස්කූල් යන්න ගියාම අල්ලපු ගෙදර එකාට එන්නේ නැනේ බන්. තාම උන් පොඩි පන්තිවල. ලොකු පන්තිවලට යන්කොට ගනන් හෙනසැරයි.. එවට දැන් ඉදන් එකතු කලොත් යාන්තමට උගන්න ගැත්තැකි.. උගන්නන එක හැර සත පහක් එකෙකුට දෙන්නේ නැ ලොකු උනාම. මගේ නම් තීරනේ එකයි.

    මේවා කරන්න මාරුයි බන් පඩියෙන්. ඒ අස්සේ වෙඩින් දෙක තුනක් මාසෙට සෙට් උනොත් බඩුම තමා. නන්ගි කෙනෙක් ඉන්නවා එකිත් ඉතින් ලේ නේ බන්. ඒකටත් දෙනවා හිටන්.
     
    ඉන්ටනැසනල් ද හුස්තෝ යන්නේ
    තෝ කොහෙද ඉන්නේ
    ඔය වටේ පිටේ ඉස්කෝලෙකට දාල ටියුසන් යවපන් බන්
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    හයි පයි ඉතින් රැට තමා. පිස්සුද බන්.. මොන හයි පයිද? ලමයි තුන් දෙනෙකුට උගන්නන්න කන්න අදින්නදෙන එක ලෙසි වැඩක්ද?

    lamai 3k innawada oi :baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22387995 said:
    ඉන්ටනැසනල් ද හුස්තෝ යන්නේ
    තෝ කොහෙද ඉන්නේ
    ඔය වටේ පිටේ ඉස්කෝලෙකට දාල ටියුසන් යවපන් බන්
    එහෙම බැනෙ බන්. ගැනු එක්ක අමාරුයි.. ගේට්වේ යන්නේ බන් දැන් නුවර අවට පස්සේ. කැත වියදමක් උට්ටො යන්නෙ.
     
    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    ගෙවල් හදන්න ගත්තු ණය පොලිසියෙන් ගෙවනවද? ගැනිගේ මුලු පඩියම එවටයි එයාගෙ වැඩයි. ලමයින්ට ස්කූල් ෆීස්.. තාම දෙන්නයි ස්කූල් යන්නේ. අනිකත් ස්කූල් යන්න ගියාම අල්ලපු ගෙදර එකාට එන්නේ නැනේ බන්. තාම උන් පොඩි පන්තිවල. ලොකු පන්තිවලට යන්කොට ගනන් හෙනසැරයි.. එවට දැන් ඉදන් එකතු කලොත් යාන්තමට උගන්න ගැත්තැකි.. උගන්නන එක හැර සත පහක් එකෙකුට දෙන්නේ නැ ලොකු උනාම. මගේ නම් තීරනේ එකයි.

    මේවා කරන්න මාරුයි බන් පඩියෙන්. ඒ අස්සේ වෙඩින් දෙක තුනක් මාසෙට සෙට් උනොත් බඩුම තමා. නන්ගි කෙනෙක් ඉන්නවා එකිත් ඉතින් ලේ නේ බන්. ඒකටත් දෙනවා හිටන්.

    ඉස්කෝලෙ යන පොඩි උන්ට ඕව තේරෙන්නෙ නෑ හිටන්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉස්කෝලෙ යන පොඩි උන්ට ඕව තේරෙන්නෙ නෑ හිටන්.
    ලමයි හදන එක ලෙසි නැ බන්. හැබැයි උන්ගේ ආතල් සල්ලිවලින් මනින්නත් බැ බ්‍රො.