Podi Silva - පොඩි සිල්වා;22387464 said:නාවල කොලබ බස් නෑ නේ බන්![]()

මේ කුමන කුනු හර්පයක්ද බන්.. ඔහොම ආතල් ගන්න පුලුවන් නම් මගේ වෙසල් එක විකුනපු වේලෙ අතේ තියන සල්ලිත්දාලා ලක්ශ 80ක් විතර සෙට් කරගෙන පවුල් දෙකක් ගන්නවනේ බන්. 33ක් පුක් ගහන්නදබන්. මාසෙට 1.75ක් අරගෙන වයිෆුයි මායි ඒත් ක්‍රේට් කාඩ් එකට් නයයි..
හයි පයි ඉතින් රැට තමා. පිස්සුද බන්.. මොන හයි පයිද? ලමයි තුන් දෙනෙකුට උගන්නන්න කන්න අදින්නදෙන එක ලෙසි වැඩක්ද?175000k da?
e gana manage karaganna bari da ban
hena hi fi vidihata innawa aththe
මේ කුමන කුනු හර්පයක්ද බන්.. ඔහොම ආතල් ගන්න පුලුවන් නම් මගේ වෙසල් එක විකුනපු වේලෙ අතේ තියන සල්ලිත්දාලා ලක්ශ 80ක් විතර සෙට් කරගෙන පවුල් දෙකක් ගන්නවනේ බන්. 33ක් පුක් ගහන්නදබන්. මාසෙට 1.75ක් අරගෙන වයිෆුයි මායි ඒත් ක්‍රේට් කාඩ් එකට් නයයි..
හයි පයි ඉතින් රැට තමා. පිස්සුද බන්.. මොන හයි පයිද? ලමයි තුන් දෙනෙකුට උගන්නන්න කන්න අදින්නදෙන එක ලෙසි වැඩක්ද?
ගෙවල් හදන්න ගත්තු ණය පොලිසියෙන් ගෙවනවද? ගැනිගේ මුලු පඩියම එවටයි එයාගෙ වැඩයි. ලමයින්ට ස්කූල් ෆීස්.. තාම දෙන්නයි ස්කූල් යන්නේ. අනිකත් ස්කූල් යන්න ගියාම අල්ලපු ගෙදර එකාට එන්නේ නැනේ බන්. තාම උන් පොඩි පන්තිවල. ලොකු පන්තිවලට යන්කොට ගනන් හෙනසැරයි.. එවට දැන් ඉදන් එකතු කලොත් යාන්තමට උගන්න ගැත්තැකි.. උගන්නන එක හැර සත පහක් එකෙකුට දෙන්නේ නැ ලොකු උනාම. මගේ නම් තීරනේ එකයි.Podi Silva - පොඩි සිල්වා;22387961 said:මොන හුස්තක් ද යකෝ එකෙක්ට 10 ක් තිබ්බත් 30 නේ යන්නේ
ගෙවල් හදන්න ගත්තු ණය පොලිසියෙන් ගෙවනවද? ගැනිගේ මුලු පඩියම එවටයි එයාගෙ වැඩයි. ලමයින්ට ස්කූල් ෆීස්.. තාම දෙන්නයි ස්කූල් යන්නේ. අනිකත් ස්කූල් යන්න ගියාම අල්ලපු ගෙදර එකාට එන්නේ නැනේ බන්. තාම උන් පොඩි පන්තිවල. ලොකු පන්තිවලට යන්කොට ගනන් හෙනසැරයි.. එවට දැන් ඉදන් එකතු කලොත් යාන්තමට උගන්න ගැත්තැකි.. උගන්නන එක හැර සත පහක් එකෙකුට දෙන්නේ නැ ලොකු උනාම. මගේ නම් තීරනේ එකයි.
මේවා කරන්න මාරුයි බන් පඩියෙන්. ඒ අස්සේ වෙඩින් දෙක තුනක් මාසෙට සෙට් උනොත් බඩුම තමා. නන්ගි කෙනෙක් ඉන්නවා එකිත් ඉතින් ලේ නේ බන්. ඒකටත් දෙනවා හිටන්.
හයි පයි ඉතින් රැට තමා. පිස්සුද බන්.. මොන හයි පයිද? ලමයි තුන් දෙනෙකුට උගන්නන්න කන්න අදින්නදෙන එක ලෙසි වැඩක්ද?

After 5 Years ලක්ෂ 40 ආයෙත් FD, දැන් මාසෙට
රු 33,000 ක් අතට එනවා...
එහෙම බැනෙ බන්. ගැනු එක්ක අමාරුයි.. ගේට්වේ යන්නේ බන් දැන් නුවර අවට පස්සේ. කැත වියදමක් උට්ටො යන්නෙ.Podi Silva - පොඩි සිල්වා;22387995 said:ඉන්ටනැසනල් ද හුස්තෝ යන්නේ
තෝ කොහෙද ඉන්නේ
ඔය වටේ පිටේ ඉස්කෝලෙකට දාල ටියුසන් යවපන් බන්
ගෙවල් හදන්න ගත්තු ණය පොලිසියෙන් ගෙවනවද? ගැනිගේ මුලු පඩියම එවටයි එයාගෙ වැඩයි. ලමයින්ට ස්කූල් ෆීස්.. තාම දෙන්නයි ස්කූල් යන්නේ. අනිකත් ස්කූල් යන්න ගියාම අල්ලපු ගෙදර එකාට එන්නේ නැනේ බන්. තාම උන් පොඩි පන්තිවල. ලොකු පන්තිවලට යන්කොට ගනන් හෙනසැරයි.. එවට දැන් ඉදන් එකතු කලොත් යාන්තමට උගන්න ගැත්තැකි.. උගන්නන එක හැර සත පහක් එකෙකුට දෙන්නේ නැ ලොකු උනාම. මගේ නම් තීරනේ එකයි.
මේවා කරන්න මාරුයි බන් පඩියෙන්. ඒ අස්සේ වෙඩින් දෙක තුනක් මාසෙට සෙට් උනොත් බඩුම තමා. නන්ගි කෙනෙක් ඉන්නවා එකිත් ඉතින් ලේ නේ බන්. ඒකටත් දෙනවා හිටන්.
කොට මොඩල් ලග පිකප්.. බෲම් බෘම්...lamai 3k innawada oi![]()

ලමයි හදන එක ලෙසි නැ බන්. හැබැයි උන්ගේ ආතල් සල්ලිවලින් මනින්නත් බැ බ්‍රො.ඉස්කෝලෙ යන පොඩි උන්ට ඕව තේරෙන්නෙ නෑ හිටන්.
එහෙම බැනෙ බන්. ගැනු එක්ක අමාරුයි.. ගේට්වේ යන්නේ බන් දැන් නුවර අවට පස්සේ. කැත වියදමක් උට්ටො යන්නෙ.

කොට මොඩල් ලග පිකප්.. බෲම් බෘම්...
2004 බැන්දේ..Podi Silva - පොඩි සිල්වා;22388052 said:තෝ බැදලා අවුරුදු 10 වත් වෙනව ද