ලක්ෂ 65 කට රුසියානු Sputnik එන්නත

dilann

Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    සල්ලි නෙවෙයි බං ප්‍රශ්නේ ප්‍රඩක්ෂන්. රුසියාවට මුලින්ම ඉල්ලපු ලගම රටවල් ටිකටවත් හරියට දිගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ ප්‍රඩක්ෂන් අඩුව නිසා. උන් ට්‍රයි වෙන රටවල ෆැසිලිටි කරන්න නමුත් අනුමැතිය ගන්න ලේසි නැනේ.
    පුලුවන් නම්, වැඩියෙන් එන්නත අරන් තියන රටවලින් ඉල්ලගන්න කතාවක් දැක්ක.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    ස්පුට්නික් එක ඉන්දියා වල හදන්න අවසර දුන්නා. චයිනා වලටත් අවසර දෙන්න යන්නේ.

    images.png
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ස්පුට්නික් එක ඉන්දියා වල හදන්න අවසර දුන්නා. චයිනා වලටත් අවසර දෙන්න යන්නේ.

    View attachment 123494

    මේ පොටෝ එක දැමිමේ අරමුණ මොකක්ද?

    එනිවේතාම පටන් ගත්තේ නැනේ. ඉන්දියාවටත් තාම ගෙන්වන්නේ රුසියාවේ හදපුවා. බංගලි වලිනුත් ඉල්ලනවා හදන්න.

    පුලුවන් නම්, වැඩියෙන් එන්නත අරන් තියන රටවලින් ඉල්ලගන්න කතාවක් දැක්ක.

    😆
    ------ Post added on May 6, 2021 at 1:04 PM
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඵළ ඵළ..🙏
    ආ පොන්න කැරීයා අම්මා ව චින්නුට ඩිල් දාලා ඉවරද , චින කැරී වලින් ෆුල් ලොඩඩ් ද ,

    අහපං පොන්න හුත්තා , මේක හරි මෙහෙම වෙන එක ලොකු දෙයක් , බොගේ චීන බාප්පලා දීපු පුකේ වක්සින එකේ දත්ත ශෙයාර් කරලා නෑලු, බැරිද අම්මා ලව්වා ඒ ටික අරන් දෙන්න කැරී පොන්නයා , උඹත් ගිහින් අම්මාගේ පෝලිමේ මැද හරියේ ඉඳන් චීන පොලු ටික සූප්පු කරපං මොකද ළඟට එන කොට චීන කොට ටික පොඩ්ඩක් හරි කෙලින් වෙලා තියෙයි. මතක ඇතුව අර ටික අහන්න කියපන් බලු පොන්න යො
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    චිනේ උන් වයිරස් එකක් හදන්න කලින් බෙහෙත හදල වයිරස් එක බෙදල පොඩි demo එකක් මුලින් පෙන්නුවා වගේ හිතෙන්නේ නැද්ද ?
    උන් දැන් ආතල් එකේ ඉන්නව අනිත් රටවල් වලට කර කර හිටිය දේවල අමතක කරල වයිරස් එකක් පස්සේ දුවන්න වෙලා. :baffled:
    මන් බෙහෙත කිව්වේ උන් ඔය කියන එන්නත නෙවෙයි.
    CHINA wla tma bn hri eka tynne. dannma dena ekk na..
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    චීන එකට වඩා හොද ඇතී, උන් වාර්තා හන්ගනවනේ.
    ඒ උනාට උන් උන්ගෙ එවුන්ට බය නැතුව ගහනවනේ බ්න්..:oo: අනික උබලට ඝේරුනේ නැද්ද උන් ලංකාවට එව්වෙත් අපිට ගහ්න්න නෙවෙයි ලඤාවෙ ඉන්නෙ උන්ගෙ එවුන්ට ගස්සන්න... උන්ට ඒ තරම් උන්ගේ vaccine එක සුවර්නේ බ්න්.. :baffled:

    සල්ලි නෙවෙයි බං ප්‍රශ්නේ ප්‍රඩක්ෂන්. රුසියාවට මුලින්ම ඉල්ලපු ලගම රටවල් ටිකටවත් හරියට දිගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ ප්‍රඩක්ෂන් අඩුව නිසා. උන් ට්‍රයි වෙන රටවල ෆැසිලිටි කරන්න නමුත් අනුමැතිය ගන්න ලේසි නැනේ.
    ස්පුට්නික් එක ඉන්දියා වල හදන්න අවසර දුන්නා. චයිනා වලටත් අවසර දෙන්න යන්නේ.
    එනිවේතාම පටන් ගත්තේ නැනේ. ඉන්දියාවටත් තාම ගෙන්වන්නේ රුසියාවේ හදපුවා. බංගලි වලිනුත් ඉල්ලනවා හදන්න.

    ------ Post added on May 6, 2021 at 1:04 PM
    අපේ රටේ නැද්ද බන් එහෙම් ඉල්ලලා manufacture කරන්න පුලුවන් factory???? පට්ට profitනෙ බන් කරගත්තොත්...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඒ උනාට උන් උන්ගෙ එවුන්ට බය නැතුව ගහනවනේ බ්න්..:oo: අනික උබලට ඝේරුනේ නැද්ද උන් ලංකාවට එව්වෙත් අපිට ගහ්න්න නෙවෙයි ලඤාවෙ ඉන්නෙ උන්ගෙ එවුන්ට ගස්සන්න... උන්ට ඒ තරම් උන්ගේ vaccine එක සුවර්නේ බ්න්.. :baffled:

    අපේ රටේ නැද්ද බන් එහෙම් ඉල්ලලා manufacture කරන්න පුලුවන් factory???? පට්ට profitනෙ බන් කරගත්තොත්...

    පාඩුයි. අනික අපිට ෆැසිලිටි නැ. බදු වැඩියි. ගෙන්වන එක තමා තාමත් ලාබ.
     
    • Like
    Reactions: Stimulus mind

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඒ උනාට උන් උන්ගෙ එවුන්ට බය නැතුව ගහනවනේ බ්න්..:oo: අනික උබලට ඝේරුනේ නැද්ද උන් ලංකාවට එව්වෙත් අපිට ගහ්න්න නෙවෙයි ලඤාවෙ ඉන්නෙ උන්ගෙ එවුන්ට ගස්සන්න... උන්ට ඒ තරම් උන්ගේ vaccine එක සුවර්නේ බ්න්.. :baffled:

    චීන එක හොදයි. side effects වැඩී.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඒ උනාට උන් උන්ගෙ එවුන්ට බය නැතුව ගහනවනේ බ්න්..:oo: අනික උබලට ඝේරුනේ නැද්ද උන් ලංකාවට එව්වෙත් අපිට ගහ්න්න නෙවෙයි ලඤාවෙ ඉන්නෙ උන්ගෙ එවුන්ට ගස්සන්න... උන්ට ඒ තරම් උන්ගේ vaccine එක සුවර්නේ බ්න්.. :baffled:

    අපේ රටේ නැද්ද බන් එහෙම් ඉල්ලලා manufacture කරන්න පුලුවන් factory???? පට්ට profitනෙ බන් කරගත්තොත්...
    February 5, 2021

    කලින් කියලා තිබ්බා, මොනවා උනාද දන්නෑ

    http://www.adaderana.lk/news/71325/...-lanka-to-manufacture-sputnik-v-covid-vaccine