wahana genakan hitapan..... ubata hodama de KIA or Hyundai ekakata yana eka thama..... SUV type ekak evana 8.1m vageමම මගේ 1st vehicle එක ගන්න බැලුවෙ. Wagon R එකකට නම් යන්න හිත නෑ මට. පෙනුම නිසා. ඒ නිසා ගන්න හොඳ වාහනයක් කියන්න පුලුවන්ද. 2nd hand මිල ඉදිරි දවස් ටිකේ අඩුවෙයි කියලා හිතෙනවා මට. පොඩ්ඩක් දන්න කෙනෙක් උපදෙසක් දෙන්න මිල සම්බන්ධවත්.
අනේ කරුණාකරලා ඔයාලගේ පුහු දේශපාලන අදහස්නම් මේ ත්රෙඩ් එකේ කියවන්න එපා. වැදගත් දෙයක් කතා කරන්න. ගොඩක් ස්තූතියි![]()
කාලෙකින්තව ටික කාළයක් ඉවසපං. අඩුම මාස 4 ක් 5 ක් වත්. බ්රෑන්නිව් වාහන වල මිල දාලා තිබුන හැටියට පාවිච්චි කරපුවා ටිකක් හරි අඩු වෙන්න ඕනේ. ලොකු ගානක් නෙවෙයි, නමුත් මේ කාලේ වාහන විකුණන එවුන් හොයන්නේ හාවොන්ව.
තාරක මහත්තය කොහොමත් පොඩි කාලේ ඉදන් පව්ලෙන් කොන් වෙච්ච එක්කෙනක් තමා මචන්.අම්මවයි තත්තවයි එලවල දේපල ටික බලෙන් අයිතිකරගන්න විදිහක් ගැනත් කිරියේ උන්ගෙන් අහල තිබ්බ පව් අසරණය ට, ගෙදරිනුත් කෙනෙහිලිකන් කිරියෙත් අතවර
![]()
Masa 6 wtra G grade ewa nam 70 watra bahi. 2023 recondition genna pluwan 120 ,taWxb 70?![]()
මම මගේ 1st vehicle එක ගන්න බැලුවෙ. Wagon R එකකට නම් යන්න හිත නෑ මට. පෙනුම නිසා. ඒ නිසා ගන්න හොඳ වාහනයක් කියන්න පුලුවන්ද. 2nd hand මිල ඉදිරි දවස් ටිකේ අඩුවෙයි කියලා හිතෙනවා මට. පොඩ්ඩක් දන්න කෙනෙක් උපදෙසක් දෙන්න මිල සම්බන්ධවත්.
අනේ කරුණාකරලා ඔයාලගේ පුහු දේශපාලන අදහස්නම් මේ ත්රෙඩ් එකේ කියවන්න එපා. වැදගත් දෙයක් කතා කරන්න. ගොඩක් ස්තූතියි![]()
Gp5 eka nam hodai. Gana thamai bn prashneThawa tikak budget eka wedi karla GP5 ekak ganna, comfortable, fuel, maintainance hemadema hodai. hariyata balala ganna.
Mata nam set bn ee car ekaEK dan awurudu 25k paranai. Ekak aran ithuru ganath car ekatama thamai invest karanna wenne