ලක්සෙකට මැසිමක්..

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,929
    16,922
    113
    Colombo
    ලක්සෙට අමාරුයි බං. gpu දාල හදනව නම් කොහොමත් 1.50 පයිනව. ඕනෙ නම් ryzen apu එකක් ගහල හදාගන්න පුලුවන් ඉතිං 1.20ට වගේ. 2nd hand parts දාල. brandnew නම් අමාරුයි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,207
    1
    101,033
    113
    34
    Kalutara
    Mokatada aluth ekak?

    Uba dollarwalin neda hoyanne. Amazon eken gennala assemble karanam harine
    පරන එකේ බෝඩ් එක බයයි බන් අවුරුදු 10ක් පරනයි ඒක.
    ලක්සෙට අමාරුයි බං. gpu දාල හදනව නම් කොහොමත් 1.50 පයිනව. ඕනෙ නම් ryzen apu එකක් ගහල හදාගන්න පුලුවන් ඉතිං 1.20ට වගේ. 2nd hand parts දාල. brandnew නම් අමාරුයි.
    වැඩිය ග්‍රැෆික්ස් නම් ඕන නෑ බන්. HDMI output එකකුයි photoshop එකෙයි illustrator එකෙයි scrub zoom ඇක්ටිව් වෙන vga එකක් තිබ්බ නම් ඇති.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,929
    16,922
    113
    Colombo
    පරන එකේ බෝඩ් එක බයයි බන් අවුරුදු 10ක් පරනයි ඒක.

    වැඩිය ග්‍රැෆික්ස් නම් ඕන නෑ බන්. HDMI output එකකුයි photoshop එකෙයි illustrator එකෙයි scrub zoom ඇක්ටිව් වෙන vga එකක් තිබ්බ නම් ඇති.
    එහෙනම් ඉතිං බලපන් i3 10gen වගේ.

    මම හැදුවෙ 2nd hand
    pentium g5420
    rx570 4gb
    120 ssd
    laptop - 1tb hdd
    8x2 2666mhz

    pc - 98000/-
    lenovo 24" - 24000/-

    upgrades-
    pentium g5420 > i3 9100 - 27000/- (1 n half yr wrranty)
    hdd replaced with seagate 1tb hdd 7200rpm- 9500/- (2yr warrnty)
    8gb ram replaced - 6000/-

    1655882957150.png

    ඔන්න තත්වෙ
    ------ Post added on Jun 22, 2022 at 12:59 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අද කාලේ හැටියට ලක්ෂෙකට වගේ මැසිමක් විතරක් බ්‍රෑන්ඩ් නිව් පාර්ට්ස් දාලා හදනවා නම් හදන්න පුළුවන් හොඳම මැසිම මොකක්ද? pc-build group එකේ දැම්මම හැමෝම කියන්නේ i3-10th Gen කියල. ඊට එහා යන්න බැරිද බන්? 😣
    i5 ekakata oya ganen yanna ba machan
    Prosama 50 - 60 k wenawa.
     
    • Sad
    Reactions: Heshan Daminda

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    එහෙනම් ඉතිං බලපන් i3 10gen වගේ.

    මම හැදුවෙ 2nd hand
    pentium g5420
    rx570 4gb
    120 ssd
    laptop - 1tb hdd
    8x2 2666mhz

    pc - 98000/-
    lenovo 24" - 24000/-

    upgrades-
    pentium g5420 > i3 9100 - 27000/- (1 n half yr wrranty)
    hdd replaced with seagate 1tb hdd 7200rpm- 9500/- (2yr warrnty)
    8gb ram replaced - 6000/-

    View attachment 175107

    ඔන්න තත්වෙ
    ------ Post added on Jun 22, 2022 at 12:59 PM
    :( yako 7ta thibuna hdd eka 16k da dan :sorry:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    i5 11 gen එකක් ගන්න.මදර්බෝඩ් එකයි රැම් ගන්න 16 Gb (8x2)
    බ්‍රෑන්ඩ් නිව් psu එකක් ඕනෙමයි.ඔය ටිකට 142 ගියා මට නම්
    රැම් එක ගනිද්දි rgb ම ඕනෙ නෑ.නෝමල් 2666හරි 3200 හරි ගන්න
    එකක් ගත්තෙ 11.500යි. Without rgb

    With rgb එකක් 16ක් කිව්ව
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami
    2020 නොවැම්බර් දෙසැම්බර් වගේ i3-10100, asus prime H410M-A එක්ක 500gb ssd, 16 ram එක්ක එකක් හැදුවා 87ක් ගියා. Nanotech.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    2020 නොවැම්බර් දෙසැම්බර් වගේ i3-10100, asus prime H410M-A එක්ක 500gb ssd, 16 ram එක්ක එකක් හැදුවා 87ක් ගියා. Nanotech.
    mage i5 8thgen ekata 150k wage giye. year eka nam mathaka na. 1tb hdd 16gb ram 1050ti vga 250gb ssd
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,207
    1
    101,033
    113
    34
    Kalutara
    එහෙනම් ඉතිං බලපන් i3 10gen වගේ.

    මම හැදුවෙ 2nd hand
    pentium g5420
    rx570 4gb
    120 ssd
    laptop - 1tb hdd
    8x2 2666mhz

    pc - 98000/-
    lenovo 24" - 24000/-

    upgrades-
    pentium g5420 > i3 9100 - 27000/- (1 n half yr wrranty)
    hdd replaced with seagate 1tb hdd 7200rpm- 9500/- (2yr warrnty)
    8gb ram replaced - 6000/-

    View attachment 175107

    ඔන්න තත්වෙ
    ------ Post added on Jun 22, 2022 at 12:59 PM

    යකෝ මගේ දැන් තියෙන්නේ i5 3rd gen එකක්. i3 10th gen එකත් එක්ක compare කලාම බලපන්කො උඩින් තියෙන්නේ i5 3rd gen ඒකනේ, මොකටද මම ලක්ෂයක් දීලා ඊට වඩා අඩු spec තියෙන මැසිමක් හදන්නේ. 🤔

    7qp7vLG.png

    ithin compatibal thawa board ekak backup ekata aran thiyagena wada tik karagena hemita kela kela hari aragena hoda ekak haduwoth
    උඹ කියන්නේ මේ processor එකටමද?
    ------ Post added on Jun 22, 2022 at 4:47 PM